Dollar Bank Account outside country

ssss1987

Well-known member
  • Jan 23, 2008
    682
    371
    63
    Colombo
    out side sri lanka dollar bank account ekak open karanna monawada tiyena options? Salary eka remittance karanna. Tax prashnen goda yanna.
    Wise account dan lankawata open karanna denne na neda? Lankawata salli ewanna ona na mata aye.
     
    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    682
    371
    63
    Colombo
    Dubai hadanne kohomada? Link ekak tiyeda. Singa?
    tax hariyata gewamu
    Ada wenakan gewwa. 15years. Sallith ewwa hama $ ekakma bank eken. No more putha. Munta vote karapu eka ganath dukai. Gobba polleli tika

    Wise එකේ අලුත් එකවුන්ට් හදන්න පුළුවන්. ඒත් දැන් ලංකාවට Money receiving facility දෙන්නෙ නෑ
    Wise mukuth karanna ban machan dan lankawe
    1750320504855.jpeg

    ------ Post added on Jun 19, 2025 at 1:38 PM
     
    Last edited:
    • Wow
    Reactions: Mr Bones

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,456
    72,428
    113
    out side sri lanka dollar bank account ekak open karanna monawada tiyena options? Salary eka remittance karanna. Tax prashnen goda yanna.
    Wise account dan lankawata open karanna denne na neda? Lankawata salli ewanna ona na mata aye.
    Wise
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Tax හරියට ගෙවපං
    ඔ්නම නං Payoneer, Ducascopy එහෙමත් නැත්තං UK, Estonia වගේ කම්පනියක් රෙජිස්ටර් කරලා බෑන්ක් එකවුන්ට් ඔ්පන් කරපං එහෙ
     
    • Like
    Reactions: Yeezus

    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    682
    371
    63
    Colombo
    Tax හරියට ගෙවපං
    ඔ්නම නං Payoneer, Ducascopy එහෙමත් නැත්තං UK, Estonia වගේ කම්පනියක් රෙජිස්ටර් කරලා බෑන්ක් එකවුන්ට් ඔ්පන් කරපං එහෙ
    No more putha
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,055
    1,182
    113
    අපේ ගෙදර !
    වෙන රටක එඩ්‍රස් එකක් දාල වයිස් එකේ එකවුන්ට් එකක් හදන්න පුලුවන්. සල්ලි ලන්කාවට ගෙන්නත් පුලුවන්. ප්‍රශ්නෙ තමයි ලන්කාවට එන්නෙ රුපියල් වෙලා. එතකොට එන හැම එකටම නෝමල් ටැක්ස් රේට් එක වදිනවා.

    ඔයා ලන්කාවෙ ඇතුලේ ට්‍රැක් වෙන ට්‍රාන්සැක්ශන්ස් කරන්න ඉන්නව නම්, උදාහරනෙකට ඉඩමක් ගන්න වාහනයක් ගන්න වගේ, අදාල ඉඩම හෝඅ වාහනය ගන්න හම්බකරා කියල කියන මුදලට ටැක්ස් එකක් පේ කරල තියෙන්න වෙනව.

    ඒ වගේ දෙයක් ගන්න ප්ලෑන් එකක් තියෙනව නම් PFC එකවුන්ට් එකකට ගන්න එක තමයි ලාබ. කොහොමත් ටැක්ස් ගෙවන්න වෙන එකේ PFC ඒකෙ ටැක්ස් රේට් එක අඩු නිසා.

    හොදට මතක තියාගන්න, ඔයා අද කරන එක තව අවුරුදු දෙකක් ප්ලෑන් කරල කරන්න. මොකද IRD එකට අවුරුදු දෙකක් පස්සට back track කරල ටැක්ස් කරන්න පුලුවන්.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,027
    4,083
    113
    Sri Lanka
    වෙන රටක එඩ්‍රස් එකක් දාල වයිස් එකේ එකවුන්ට් එකක් හදන්න පුලුවන්. සල්ලි ලන්කාවට ගෙන්නත් පුලුවන්. ප්‍රශ්නෙ තමයි ලන්කාවට එන්නෙ රුපියල් වෙලා. එතකොට එන හැම එකටම නෝමල් ටැක්ස් රේට් එක වදිනවා.

    මේක වැරදී. පිටරටින් එන සල්ලි USD විදියට Bank account එකට Credit උනත්, LKR විදියට Bank account එකට Credit උනත් ඒක පිටරටින් ආව Remittance එකක්. ලංකාවට USD ඇවිත් ලංකාවෙන් තමයි Convert වෙලා ඒක LKR වෙන්නෙ. කිසිම ප්‍රශ්නයක් නෑ. උපරිමය 15% යි. අපිට ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕන හැබැයි ඒ සල්ලි ආවෙ පිටරටින් කියල. Wise වල Transaction Details Report එක ඇති.

    මම ඒ කාලෙ Tax නැති කාලෙ දාපු Wise Transactions ඔක්කොම Tax Exempt කියල Report කරල යවල තියෙන්නෙ. ලංකාවෙන් වැටුන රුපියල් වලට විතරයි Tax කරේ. කිසිම ප්‍රශ්නයක් නෑ Wise transfers වලට.

    හොදට මතක තියාගන්න, ඔයා අද කරන එක තව අවුරුදු දෙකක් ප්ලෑන් කරල කරන්න. මොකද IRD එකට අවුරුදු දෙකක් පස්සට back track කරල ටැක්ස් කරන්න පුලුවන්.
    මේක ඇත්ත. අවුරුද්දක් දෙකක් ආපස්සට බලල තමයි කෙලින්නෙ... ඒ හින්ද හොඳට plan කරල කරන්න ඕන.

    out side sri lanka dollar bank account ekak open karanna monawada tiyena options? Salary eka remittance karanna. Tax prashnen goda yanna.
    Wise account dan lankawata open karanna denne na neda? Lankawata salli ewanna ona na mata aye.

    UK, USA Wise එකක් හදල, ඒකෙන් දාන්න පුළුවන්. USA එකක් හදන්න අර Employment Number ද මොකක්ද එක ගන්නත් ඕන. Dubai තමයි මේ වැඩේට ලේසිම. Dubai ගියා මගේ යාලුවෙක්. මිලියන ගානක් හම්බු කරත් TAX නෑ.

    labkwe $ ona tharam thiyrnawa kisi watinakamak na unata $... :yes:
    ඇත්තටම කිසිම වටිනාකමක් නෑ. ඩොලර් නැති උනාම නම් අඬන්න දන්නව අනේ රට විරුවනී ඩොලර් එවන්න.... ගගා..
    ------ Post added on Jun 26, 2025 at 8:24 AM
     
    Last edited:
    • Like
    Reactions: shiwankaswe