මේ දවස් වල එක එක බැංකු වලින් dollar payments කරන්න දෙන limits මොනවද? (daily, weekly or monthly)
Khonshu Well-known member Apr 28, 2022 380 477 63 Egypt May 5, 2022 #1 මේ දවස් වල එක එක බැංකු වලින් dollar payments කරන්න දෙන limits මොනවද? (daily, weekly or monthly) Reactions: kinkon
A androlanka Well-known member Aug 5, 2014 3,177 1,416 113 May 5, 2022 #2 $100 neda godak banks wala monthly limit eka dan Reactions: Khonshu
kinkon Well-known member Aug 5, 2007 115,965 2 116,083 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 5, 2022 #3 බම්ප් Reactions: New Kid and Khonshu
hariuda Well-known member Oct 11, 2012 1,498 2,259 113 Colombo May 5, 2022 #4 BOC එකෙන් මට කිව්වා LKR10,000 per day කියලා. වැඩි කර ගන්න ඔනි නම් Branch managerට කතා කරලා පුලුවන්ලූ.
BOC එකෙන් මට කිව්වා LKR10,000 per day කියලා. වැඩි කර ගන්න ඔනි නම් Branch managerට කතා කරලා පුලුවන්ලූ.