Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Dollar rate continues to increase at banks
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[USER=125973]@EVC[/USER]

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (18) දින ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 314.95 ක් ලෙසත් විකුණුම් මිල රු. 328.65 ක් ලෙසත් සටහන් වී තිබේ.

ඊයේ (17) දිනයේ දී ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වූයේ පිළිවෙලින් රු. 313.29 ක් හා රු. 327.16 ක් ලෙසිනි.

මේ අතර අද (18) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (SPOT Exchange Rate) රු. 322.80 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ඊයේ දිනයේ දී මෙම අගය රු. 319.12 ක් ලෙසින් වාර්තා වී තිබුණි.

2023 අප්‍රේල් 04 දිනෙන් පසු එක්සත් ජනපද ඩොලරයක නිරූපිත එතැන් විනිමය අනුපාතිකයෙහි වාර්තා වූ වැඩිම වටිනාකම මෙය වේ.

එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය යනු පෙර දිනයේ දී හෝ ලබා ගත හැකි ආසන්නතම ව්‍යාපාර දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මිල ගණන් කැඳවීමේ ඉල්ලීම් (RFQ) හරහා සිදු කරන ලද වෙළඳපොළ මැදිහත්වීම් ද ඇතුළුව දේශීය අන්තර්-බැංකු එතැන් විදේශ විනිමය වෙළඳපොළෙහි එ. ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි සිදු වූ සමස්ත එතැන් ගනුදෙනුවල බර තැබූ සාමාන්‍ය අගය වේ.

මේ අතර පසුගිය ජූනි මාසය තුළ දී ඩොලර් මිලියන 91 ක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ දී විකුණා දැමූ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ජූනි මාසය තුළ මහ බැංකුව මිල දී ගෙන ඇති ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 77.5 කි. මේ අනුව ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 13.5 ක් 2023 ජූනි මාසය තුළ දී මහ බැංකුව විකුණා ඇත.

2023 මාර්තු මාසයෙන් පසු ශ්‍රී ලංකා මහ බැංකුව මුල් වරට ඩොලර් අලෙවියක් කර ඇත්තේ මේ අනුව පසුගිය ජූනි මාසය තුළ දීය. 2023 අප්‍රේල් සහ මැයි මාසවල දී කිසිදු ඩොලර් අලෙවියක් මහ බැංකුව සිදුකර නොතිබිණි. එසේම 2023 ජනවාරි මාසයෙන් පසු මහ බැංකුව විකුණන ලද වැඩිම ඩොලර් ප්‍රමාණය වාර්තා වන්නේ ද පසුගිය ජූනි මාසය තුළ දීය. 2023 මුල් මාස 03 තුළ දී මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තුළ ඩොලර් අලෙවි කළ ප්‍රමාණයන් පහතින් දැක්වේ.

2023 ජනවාරි - ඩොලර් මිලියන 137.64

2023 පෙබරවාරි - ඩොලර් මිලියන 33.44

2023 මාර්තු - ඩොලර් මිලියන 55.09

සමස්තයක් වශයෙන් 2023 පළමු භාගය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් මිලියන 1,975.04 ක් මිල දී ගෙන ඇති අතර ඩොලර් මිලියන 317.17 ක් අලෙවි කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ 2023 වසරේ ජූලි 14 දින දක්වා කාලය තුළ දී එක්සත් ජනපද ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියල 14.8% කින් අතිප්‍රමාණය වී ඇති බවයි. අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින්, 2023 වසරේ ජූලි 14 වන දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල ජපන් යෙන් ( 19.1%), ස්ටර්ලින් පවුම (5.3%), යූරෝ ( 8.9%) සහ ඉන්දියානු රුපියල (13.7%) යන මුදල් ඒකකවලට සාපේක්ෂව ද අතිප්‍රමාණය වී තිබේ.

[QUOTE="neyohk, post: 29034292, member: 554983"] [USER=125973]@EVC[/USER] 🥵 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (18) දින ප්‍රකාශයට පත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 314.95 ක් ලෙසත් විකුණුම් මිල රු. 328.65 ක් ලෙසත් සටහන් වී තිබේ. ඊයේ (17) දිනයේ දී ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වූයේ පිළිවෙලින් රු. 313.29 ක් හා රු. 327.16 ක් ලෙසිනි. මේ අතර අද (18) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (SPOT Exchange Rate) රු. 322.80 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ඊයේ දිනයේ දී මෙම අගය රු. 319.12 ක් ලෙසින් වාර්තා වී තිබුණි. 2023 අප්‍රේල් 04 දිනෙන් පසු එක්සත් ජනපද ඩොලරයක නිරූපිත එතැන් විනිමය අනුපාතිකයෙහි වාර්තා වූ වැඩිම වටිනාකම මෙය වේ. එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය යනු පෙර දිනයේ දී හෝ ලබා ගත හැකි ආසන්නතම ව්‍යාපාර දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මිල ගණන් කැඳවීමේ ඉල්ලීම් (RFQ) හරහා සිදු කරන ලද වෙළඳපොළ මැදිහත්වීම් ද ඇතුළුව දේශීය අන්තර්-බැංකු එතැන් විදේශ විනිමය වෙළඳපොළෙහි එ. ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි සිදු වූ සමස්ත එතැන් ගනුදෙනුවල බර තැබූ සාමාන්‍ය අගය වේ. මේ අතර පසුගිය ජූනි මාසය තුළ දී ඩොලර් මිලියන 91 ක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ දී විකුණා දැමූ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ජූනි මාසය තුළ මහ බැංකුව මිල දී ගෙන ඇති ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 77.5 කි. මේ අනුව ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 13.5 ක් 2023 ජූනි මාසය තුළ දී මහ බැංකුව විකුණා ඇත. 2023 මාර්තු මාසයෙන් පසු ශ්‍රී ලංකා මහ බැංකුව මුල් වරට ඩොලර් අලෙවියක් කර ඇත්තේ මේ අනුව පසුගිය ජූනි මාසය තුළ දීය. 2023 අප්‍රේල් සහ මැයි මාසවල දී කිසිදු ඩොලර් අලෙවියක් මහ බැංකුව සිදුකර නොතිබිණි. එසේම 2023 ජනවාරි මාසයෙන් පසු මහ බැංකුව විකුණන ලද වැඩිම ඩොලර් ප්‍රමාණය වාර්තා වන්නේ ද පසුගිය ජූනි මාසය තුළ දීය. 2023 මුල් මාස 03 තුළ දී මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තුළ ඩොලර් අලෙවි කළ ප්‍රමාණයන් පහතින් දැක්වේ. 2023 ජනවාරි - ඩොලර් මිලියන 137.64 2023 පෙබරවාරි - ඩොලර් මිලියන 33.44 2023 මාර්තු - ඩොලර් මිලියන 55.09 සමස්තයක් වශයෙන් 2023 පළමු භාගය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් මිලියන 1,975.04 ක් මිල දී ගෙන ඇති අතර ඩොලර් මිලියන 317.17 ක් අලෙවි කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ 2023 වසරේ ජූලි 14 දින දක්වා කාලය තුළ දී එක්සත් ජනපද ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියල 14.8% කින් අතිප්‍රමාණය වී ඇති බවයි. අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින්, 2023 වසරේ ජූලි 14 වන දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල ජපන් යෙන් ( 19.1%), ස්ටර්ලින් පවුම (5.3%), යූරෝ ( 8.9%) සහ ඉන්දියානු රුපියල (13.7%) යන මුදල් ඒකකවලට සාපේක්ෂව ද අතිප්‍රමාණය වී තිබේ. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom