Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Doller ගේන අයට ටිප්ස් - Mega Thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Tip 1 - ප්රොග්රැමින්, ඩිසය්න්, වෙබ් ඩිවලොප්මට් කරන උන් ඒව ක්රිප්ටො එක්ක අමුණල කරන විදි ටික බලල ඒවට ගැලපෙන්න ගිග් දාන්න ඉස්සරහට අනිවා ගොඩ යන්න පුලුවන් විදියෙ වැඩ ටිකක් එනව. අල්ලගෙන ගියොත් අගොස්තුවලින් පස්සෙ මාසෙට් 5000ට එහා හොයන්න පුලුවන්. ලග ලගමත් ඔඩස් ටිකක් කැරකෙයි.

[SPOILER="මේක අමතර දාන්නෙ කැමති නන් බලන්න"][/SPOILER][SPOILER="මේක අමතර දාන්නෙ කැමති නන් බලන්න"]

ගොඩක් අය දැන් ඩොලර් හොයන ක්රම වලට බැහැල තියෙනවනෙ. එතකොට ගොඩක් අය තෝරගන්න එකක් තමා ෆයිවර්. හැබැයි ඕකෙ පලවෙනි දෙවනි ඔඩරෙ දාගන්න එක පොඩ්ඩක් අමාරුයි නෙ. මම ඕකට යූස් කරන ක්රම කීපයක් නිකන් කියන්නන්. මේක දැම්ම කියල මම කියන එක 100% හරිම කියන එක නෙවෙයි කියන්නෙ මේව මට වැඩ කරා කියන එක කියන්නෙ.

1. කස්ටම්ස්ලව කෙයා කරන එක.

මේක ගොඩක් අය වරද්දගෙන ඉන්න එකක් අපි එයාලට වැදගෙන ඉන්න ඕනි කියන එක. ඒක එහෙම කරන්න ඕනි එකක් නෙවෙයි ඒක දෙපැත්තටම වින් වින් සොලූශන් එකක්. ස කියාගෙන ඉල්ලන හැම එක දෙන්න යන්න එපා. කරන්න පුලුවන් නන් හා කියන්න බෑ නන් බෑ කියන්න. තමන්ගෙ රේට් වලට එන්නෙ නැත්තන් කරන්න ඕනි.

කොච්චර ඕනි උනත් ඒ ඕඩර් එකේ සල්ලි ඉල්ලන හැම එකටම හා කියන්න එපා. කස්ටම ඒ සර්විස් එකත් ඔයාගෙන් බලාපොරොත්තු වෙනව ඒ සබ්ජෙක්ට් එකේ එක්ස්පර්ට් කෙනෙක් විදියට.

වෙබ් එකක් හදනකොට අපිට අරක කරල දෙන්න මේක මේ විදියට දෙන්න කියල ඩිසයින් දෙනවනෙ එතකොට පොරගෙ බජට් එක 100 වෙලා ඔය ඉල්ලන එක 1000ක විතර වැඩක් වෙලා ඔයා හා කිව්වොත් වෙන්නෙ අන්තිමට ක්ලයන්ට් හරි උබ හරි අන්සැටිස්ෆයි වෙන එක. ඒක එච්චර හොද දෙයක් නෙවෙයි ලොන්ග් ටර්ම්. සමහර වෙලාවට අපි එහෙම ඒව ඇක්සෙප්ට් කරනව ඉස්සරහට එන වැඩ බලාගෙන හැබැයි එහෙම කරනව නන් ඒක ක්ලයන්ට් සහ උබ දෙන්නම දැනගෙන කරන්න ඕනි නැත්තන් වැඩේ අල වෙනව.

තව ගොඩක් එක්ස්පීරියන්ස් තියෙනව ඕය වගේ ඒව ගැන. ඇහුවොත් දන්න දෙයක් නන් කියන්නන්.

2. වැඩ කරන්න ගොඩක් අය ඉන්නවකොට තමන් දාන එක කොහොමද උඩට ගන්නෙ.

මේකට කරන්න තියෙන්නෙ හෝම් වර්ක් කරන එක. එ කියන්නෙ කියවල බලන්න ෆයිවර් හරි ඉන්න ප්ලැට්ෆොම් එකේ ඇල්ගොරිතම් එක වැඩ කරන්නෙ කොහොමද කියල. හොදටම දුවන ගිග් අරගෙන බලන්න ඒවගෙ මොනවද තියෙන විශේශතා කියන එක. දාල තියෙන ටැග් වගේ ඒව.

පළවෙනි ඕඩර් කීපය කරාට පස්සෙ ගිග් එක ආයෙ අප්ඩෙට් කරන්න. මිල මුදල වගේ දේවල් එක්කම. ගිග් එකේ ගාණ කියන්නෙ ඉනිමගක් වගේ දෙයක්. ඒක අපිට කස්ටමස්ල ෆිල්ට කරල දෙනව. උඩම ඉන්න අය ලේසියකට අල්ලන්න බෑ එක පාර. අපි 100ට කරන එකම එයාල 1000ට විතර කරන කෙනෙක්ට දීල කරගන්නව අපි කොච්චර හොදට කරත් අපිට ඒක මුලදිම පෙන්නන්න විදියක් නෑනෙ. ඒ නිසා අපි පොඩියට පටන් අරගෙන පොඩ්ඩ පොඩ්ඩ උඩට යනකොට ගාණට කට්ටිය සෙට් වෙනව.

3. අභියෝග බාරගන්න එක.

මම මුලින්ම ෆ්රීලාන්ස් කරේ 2011 එතකොට දාපු මුල්ම වැඩේ බ්ලැක්බෙරි මොබයිල් ඇප් එකක් හදන එක. වැඩේ කියන්නෙ මම ඊට කලින් එහෙම එකක් කරලත් නෑ මගේ ලග ටෙස්ට් කරන්න ෆෝන් එකක් ඇත්තෙත් නෑ. මම කරේ උන්ගෙ එමියුලේටර් එකේ රන් කර කර චෙක් කරල ඒක ක්ලයන්ට යවනව. යවල මම ෆීඩ් බැක් එක ගත්ත. පරිස්සම් වෙච්ච එකම දේ තමා පොරට මගෙ ලග ෆොන් එකක් නෑ මම කලින් කරල නෑ කියන එක නොට් වෙන්න දෙන්නෙ නැතුව අනික් උන් කරපුව බලල කියවල අප්ඩේට් එකේ උත්තර දීපු එක.

ඔය වගේම තමා ඊට පස්සෙ ආව ඇන්ඩ්රොයිඩ් ඇප් එකත් ඒකටත් මගෙ ලග බඩු තිබ්බෙ නෑ. පස්සෙ ඒකත් ක්ලයන්ට් එක්ක කතා කරල මට ටෙස්ටින් ෆෝන් එකක් ගන්න විදියට කතා කරගත්ත.

දැන් මේ ඔක්කොම කරද්දි මගෙ කඩ්ඩ එහෙම සුපිරියට ඇති කියල හිතෙන්න ඇති නෙ. එහෙම නෑ මම A\L ඉන්ග්රීසි ෆෙල්. ඒ වෙනකොට කැම්පස් එකේ සෙට් වෙලා හිටියෙත් ඉන්ග්රීසි බැරිම අය දාන ගොඩට. ඕකෙ රහස තියෙන්නෙ කඩ්ඩට වියකාරනවලට වඩා කොහොම හරි අනික් කෙනාට තේරුන් කරල දෙන එකේ. පටන් ගන්න කොට නොතිබ්බට කමක් නෑ ටික ටික හදාගන්න එතකොට ඕක හරියනව කොහොමත්

[/SPOILER]

පීඑම් ගහල මේ ප්රශ්න අහන්න එපා නූලෙම අහන්න මේකෙ එක්ස්පර්ට් අය ඉන්නව ඒ ගොල්ලොත් සප් එකක් දෙයි.

තව දන්න දේවල් මේකෙම ශෙයාර් කරගන්න පුලුවන් විදියට මේ වෙලාවෙ හැමෝම ගොඩ යමු. තව කෙනෙක්ට කියල දෙන්න බය වෙන්න එපා මට ඔඩර්ස් නැති වෙයි වගේ හිතල. එහෙම වෙන්නෙ නෑ තමන්ට තව වැඩ වැඩි වෙන එක විතරයි වෙන්නෙ එහෙම කරන්න කරන්න.

FYI [USER=567933]@dilann[/USER] [USER=17432]@HAneo[/USER] [USER=125149]@Kolama[/USER] [USER=181982]@Heshan Daminda[/USER] [USER=574021]@PHBhagya[/USER] මචන්ල සප් එකක් දෙන්න නූල ඇදගෙන යන්න. මතක් උනේ ඔච්චරයි අනික් අයත් එන්න

[QUOTE="හෙළයෙක්, post: 27743428, member: 503645"] [SIZE=7]Tip 1 - ප්රොග්රැමින්, ඩිසය්න්, වෙබ් ඩිවලොප්මට් කරන උන් ඒව ක්රිප්ටො එක්ක අමුණල කරන විදි ටික බලල ඒවට ගැලපෙන්න ගිග් දාන්න ඉස්සරහට අනිවා ගොඩ යන්න පුලුවන් විදියෙ වැඩ ටිකක් එනව. අල්ලගෙන ගියොත් අගොස්තුවලින් පස්සෙ මාසෙට් 5000ට එහා හොයන්න පුලුවන්. ලග ලගමත් ඔඩස් ටිකක් කැරකෙයි. [/SIZE] [SIZE=4][SPOILER="මේක අමතර දාන්නෙ කැමති නන් බලන්න"][/SPOILER][/SIZE][SPOILER="මේක අමතර දාන්නෙ කැමති නන් බලන්න"] [SIZE=5]ගොඩක් අය දැන් ඩොලර් හොයන ක්රම වලට බැහැල තියෙනවනෙ. එතකොට ගොඩක් අය තෝරගන්න එකක් තමා ෆයිවර්. හැබැයි ඕකෙ පලවෙනි දෙවනි ඔඩරෙ දාගන්න එක පොඩ්ඩක් අමාරුයි නෙ. මම ඕකට යූස් කරන ක්රම කීපයක් නිකන් කියන්නන්. මේක දැම්ම කියල මම කියන එක 100% හරිම කියන එක නෙවෙයි කියන්නෙ මේව මට වැඩ කරා කියන එක කියන්නෙ.[/SIZE] [B][SIZE=5]💥 1. කස්ටම්ස්ලව කෙයා කරන එක. [/SIZE][/B] [SIZE=5]මේක ගොඩක් අය වරද්දගෙන ඉන්න එකක් අපි එයාලට වැදගෙන ඉන්න ඕනි කියන එක. ඒක එහෙම කරන්න ඕනි එකක් නෙවෙයි ඒක දෙපැත්තටම වින් වින් සොලූශන් එකක්. ස කියාගෙන ඉල්ලන හැම එක දෙන්න යන්න එපා. කරන්න පුලුවන් නන් හා කියන්න බෑ නන් බෑ කියන්න. තමන්ගෙ රේට් වලට එන්නෙ නැත්තන් කරන්න ඕනි. කොච්චර ඕනි උනත් ඒ ඕඩර් එකේ සල්ලි ඉල්ලන හැම එකටම හා කියන්න එපා. කස්ටම ඒ සර්විස් එකත් ඔයාගෙන් බලාපොරොත්තු වෙනව ඒ සබ්ජෙක්ට් එකේ එක්ස්පර්ට් කෙනෙක් විදියට. වෙබ් එකක් හදනකොට අපිට අරක කරල දෙන්න මේක මේ විදියට දෙන්න කියල ඩිසයින් දෙනවනෙ එතකොට පොරගෙ බජට් එක 100 වෙලා ඔය ඉල්ලන එක 1000ක විතර වැඩක් වෙලා ඔයා හා කිව්වොත් වෙන්නෙ අන්තිමට ක්ලයන්ට් හරි උබ හරි අන්සැටිස්ෆයි වෙන එක. ඒක එච්චර හොද දෙයක් නෙවෙයි ලොන්ග් ටර්ම්. සමහර වෙලාවට අපි එහෙම ඒව ඇක්සෙප්ට් කරනව ඉස්සරහට එන වැඩ බලාගෙන හැබැයි එහෙම කරනව නන් ඒක ක්ලයන්ට් සහ උබ දෙන්නම දැනගෙන කරන්න ඕනි නැත්තන් වැඩේ අල වෙනව. තව ගොඩක් එක්ස්පීරියන්ස් තියෙනව ඕය වගේ ඒව ගැන. ඇහුවොත් දන්න දෙයක් නන් කියන්නන්. [/SIZE] [B]💥 [SIZE=5]2. වැඩ කරන්න ගොඩක් අය ඉන්නවකොට තමන් දාන එක කොහොමද උඩට ගන්නෙ. [/SIZE][/B] [SIZE=5]මේකට කරන්න තියෙන්නෙ හෝම් වර්ක් කරන එක. එ කියන්නෙ කියවල බලන්න ෆයිවර් හරි ඉන්න ප්ලැට්ෆොම් එකේ ඇල්ගොරිතම් එක වැඩ කරන්නෙ කොහොමද කියල. හොදටම දුවන ගිග් අරගෙන බලන්න ඒවගෙ මොනවද තියෙන විශේශතා කියන එක. දාල තියෙන ටැග් වගේ ඒව. පළවෙනි ඕඩර් කීපය කරාට පස්සෙ ගිග් එක ආයෙ අප්ඩෙට් කරන්න. මිල මුදල වගේ දේවල් එක්කම. ගිග් එකේ ගාණ කියන්නෙ ඉනිමගක් වගේ දෙයක්. ඒක අපිට කස්ටමස්ල ෆිල්ට කරල දෙනව. උඩම ඉන්න අය ලේසියකට අල්ලන්න බෑ එක පාර. අපි 100ට කරන එකම එයාල 1000ට විතර කරන කෙනෙක්ට දීල කරගන්නව අපි කොච්චර හොදට කරත් අපිට ඒක මුලදිම පෙන්නන්න විදියක් නෑනෙ. ඒ නිසා අපි පොඩියට පටන් අරගෙන පොඩ්ඩ පොඩ්ඩ උඩට යනකොට ගාණට කට්ටිය සෙට් වෙනව. [/SIZE] [B]💥[/B][SIZE=5]3. අභියෝග බාරගන්න එක. මම මුලින්ම ෆ්රීලාන්ස් කරේ 2011 එතකොට දාපු මුල්ම වැඩේ බ්ලැක්බෙරි මොබයිල් ඇප් එකක් හදන එක. වැඩේ කියන්නෙ මම ඊට කලින් එහෙම එකක් කරලත් නෑ මගේ ලග ටෙස්ට් කරන්න ෆෝන් එකක් ඇත්තෙත් නෑ. මම කරේ උන්ගෙ එමියුලේටර් එකේ රන් කර කර චෙක් කරල ඒක ක්ලයන්ට යවනව. යවල මම ෆීඩ් බැක් එක ගත්ත. පරිස්සම් වෙච්ච එකම දේ තමා පොරට මගෙ ලග ෆොන් එකක් නෑ මම කලින් කරල නෑ කියන එක නොට් වෙන්න දෙන්නෙ නැතුව අනික් උන් කරපුව බලල කියවල අප්ඩේට් එකේ උත්තර දීපු එක. ඔය වගේම තමා ඊට පස්සෙ ආව ඇන්ඩ්රොයිඩ් ඇප් එකත් ඒකටත් මගෙ ලග බඩු තිබ්බෙ නෑ. පස්සෙ ඒකත් ක්ලයන්ට් එක්ක කතා කරල මට ටෙස්ටින් ෆෝන් එකක් ගන්න විදියට කතා කරගත්ත. දැන් මේ ඔක්කොම කරද්දි මගෙ කඩ්ඩ එහෙම සුපිරියට ඇති කියල හිතෙන්න ඇති නෙ. එහෙම නෑ මම A\L ඉන්ග්රීසි ෆෙල්. ඒ වෙනකොට කැම්පස් එකේ සෙට් වෙලා හිටියෙත් ඉන්ග්රීසි බැරිම අය දාන ගොඩට. ඕකෙ රහස තියෙන්නෙ කඩ්ඩට වියකාරනවලට වඩා කොහොම හරි අනික් කෙනාට තේරුන් කරල දෙන එකේ. පටන් ගන්න කොට නොතිබ්බට කමක් නෑ ටික ටික හදාගන්න එතකොට ඕක හරියනව කොහොමත්[/SIZE] [/SPOILER] [SIZE=7]පීඑම් ගහල මේ ප්රශ්න අහන්න එපා නූලෙම අහන්න මේකෙ එක්ස්පර්ට් අය ඉන්නව ඒ ගොල්ලොත් සප් එකක් දෙයි.[/SIZE] [SIZE=5]🔥🔥🔥🔥🔥 තව දන්න දේවල් මේකෙම ශෙයාර් කරගන්න පුලුවන් විදියට මේ වෙලාවෙ හැමෝම ගොඩ යමු. තව කෙනෙක්ට කියල දෙන්න බය වෙන්න එපා මට ඔඩර්ස් නැති වෙයි වගේ හිතල. එහෙම වෙන්නෙ නෑ තමන්ට තව වැඩ වැඩි වෙන එක විතරයි වෙන්නෙ එහෙම කරන්න කරන්න. [/SIZE] FYI [USER=567933]@dilann[/USER] [USER=17432]@HAneo[/USER] [USER=125149]@Kolama[/USER] [USER=181982]@Heshan Daminda[/USER] [USER=574021]@PHBhagya[/USER] මචන්ල සප් එකක් දෙන්න නූල ඇදගෙන යන්න. මතක් උනේ ඔච්චරයි අනික් අයත් එන්න [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom