Doller ගේන අයට ටිප්ස් - Mega Thread

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    23,336
    40,687
    113
    Tip 1 - ප්‍රොග්‍රැමින්, ඩිසය්න්, වෙබ් ඩිවලොප්මට් කරන උන් ඒව ක්‍රිප්ටො එක්ක අමුණල කරන විදි ටික බලල ඒවට ගැලපෙන්න ගිග් දාන්න ඉස්සරහට අනිවා ගොඩ යන්න පුලුවන් විදියෙ වැඩ ටිකක් එනව. අල්ලගෙන ගියොත් අගොස්තුවලින් පස්සෙ මාසෙට් 5000ට එහා හොයන්න පුලුවන්. ලග ලගමත් ඔඩස් ටිකක් කැරකෙයි.


    ගොඩක් අය දැන් ඩොලර් හොයන ක්‍රම වලට බැහැල තියෙනවනෙ. එතකොට ගොඩක් අය තෝරගන්න එකක් තමා ෆයිවර්. හැබැයි ඕකෙ පලවෙනි දෙවනි ඔඩරෙ දාගන්න එක පොඩ්ඩක් අමාරුයි නෙ. මම ඕකට යූස් කරන ක්‍රම කීපයක් නිකන් කියන්නන්. මේක දැම්ම කියල මම කියන එක 100% හරිම කියන එක නෙවෙයි කියන්නෙ මේව මට වැඩ කරා කියන එක කියන්නෙ.

    💥 1. කස්ටම්ස්ලව කෙයා කරන එක.

    මේක ගොඩක් අය වරද්දගෙන ඉන්න එකක් අපි එයාලට වැදගෙන ඉන්න ඕනි කියන එක. ඒක එහෙම කරන්න ඕනි එකක් නෙවෙයි ඒක දෙපැත්තටම වින් වින් සොලූශන් එකක්. ස කියාගෙන ඉල්ලන හැම එක දෙන්න යන්න එපා. කරන්න පුලුවන් නන් හා කියන්න බෑ නන් බෑ කියන්න. තමන්ගෙ රේට් වලට එන්නෙ නැත්තන් කරන්න ඕනි.
    කොච්චර ඕනි උනත් ඒ ඕඩර් එකේ සල්ලි ඉල්ලන හැම එකටම හා කියන්න එපා. කස්ටම ඒ සර්විස් එකත් ඔයාගෙන් බලාපොරොත්තු වෙනව ඒ සබ්ජෙක්ට් එකේ එක්ස්පර්ට් කෙනෙක් විදියට.

    වෙබ් එකක් හදනකොට අපිට අරක කරල දෙන්න මේක මේ විදියට දෙන්න කියල ඩිසයින් දෙනවනෙ එතකොට පොරගෙ බජට් එක 100 වෙලා ඔය ඉල්ලන එක 1000ක විතර වැඩක් වෙලා ඔයා හා කිව්වොත් වෙන්නෙ අන්තිමට ක්ලයන්ට් හරි උබ හරි අන්සැටිස්ෆයි වෙන එක. ඒක එච්චර හොද දෙයක් නෙවෙයි ලොන්ග් ටර්ම්. සමහර වෙලාවට අපි එහෙම ඒව ඇක්සෙප්ට් කරනව ඉස්සරහට එන වැඩ බලාගෙන හැබැයි එහෙම කරනව නන් ඒක ක්ලයන්ට් සහ උබ දෙන්නම දැනගෙන කරන්න ඕනි නැත්තන් වැඩේ අල වෙනව.

    තව ගොඩක් එක්ස්පීරියන්ස් තියෙනව ඕය වගේ ඒව ගැන. ඇහුවොත් දන්න දෙයක් නන් කියන්නන්.



    💥 2. වැඩ කරන්න ගොඩක් අය ඉන්නවකොට තමන් දාන එක කොහොමද උඩට ගන්නෙ.

    මේකට කරන්න තියෙන්නෙ හෝම් වර්ක් කරන එක. එ කියන්නෙ කියවල බලන්න ෆයිවර් හරි ඉන්න ප්ලැට්ෆොම් එකේ ඇල්ගොරිතම් එක වැඩ කරන්නෙ කොහොමද කියල. හොදටම දුවන ගිග් අරගෙන බලන්න ඒවගෙ මොනවද තියෙන විශේශතා කියන එක. දාල තියෙන ටැග් වගේ ඒව.

    පළවෙනි ඕඩර් කීපය කරාට පස්සෙ ගිග් එක ආයෙ අප්ඩෙට් කරන්න. මිල මුදල වගේ දේවල් එක්කම. ගිග් එකේ ගාණ කියන්නෙ ඉනිමගක් වගේ දෙයක්. ඒක අපිට කස්ටමස්ල ෆිල්ට කරල දෙනව. උඩම ඉන්න අය ලේසියකට අල්ලන්න බෑ එක පාර. අපි 100ට කරන එකම එයාල 1000ට විතර කරන කෙනෙක්ට දීල කරගන්නව අපි කොච්චර හොදට කරත් අපිට ඒක මුලදිම පෙන්නන්න විදියක් නෑනෙ. ඒ නිසා අපි පොඩියට පටන් අරගෙන පොඩ්ඩ පොඩ්ඩ උඩට යනකොට ගාණට කට්ටිය සෙට් වෙනව.



    💥3. අභියෝග බාරගන්න එක.

    මම මුලින්ම ෆ්‍රීලාන්ස් කරේ 2011 එතකොට දාපු මුල්ම වැඩේ බ්ලැක්බෙරි මොබයිල් ඇප් එකක් හදන එක. වැඩේ කියන්නෙ මම ඊට කලින් එහෙම එකක් කරලත් නෑ මගේ ලග ටෙස්ට් කරන්න ෆෝන් එකක් ඇත්තෙත් නෑ. මම කරේ උන්ගෙ එමියුලේටර් එකේ රන් කර කර චෙක් කරල ඒක ක්ලයන්ට යවනව. යවල මම ෆීඩ් බැක් එක ගත්ත. පරිස්සම් වෙච්ච එකම දේ තමා පොරට මගෙ ලග ෆොන් එකක් නෑ මම කලින් කරල නෑ කියන එක නොට් වෙන්න දෙන්නෙ නැතුව අනික් උන් කරපුව බලල කියවල අප්ඩේට් එකේ උත්තර දීපු එක.

    ඔය වගේම තමා ඊට පස්සෙ ආව ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකත් ඒකටත් මගෙ ලග බඩු තිබ්බෙ නෑ. පස්සෙ ඒකත් ක්ලයන්ට් එක්ක කතා කරල මට ටෙස්ටින් ෆෝන් එකක් ගන්න විදියට කතා කරගත්ත.

    දැන් මේ ඔක්කොම කරද්දි මගෙ කඩ්ඩ එහෙම සුපිරියට ඇති කියල හිතෙන්න ඇති නෙ. එහෙම නෑ මම A\L ඉන්ග්‍රීසි ෆෙල්. ඒ වෙනකොට කැම්පස් එකේ සෙට් වෙලා හිටියෙත් ඉන්ග්‍රීසි බැරිම අය දාන ගොඩට. ඕකෙ රහස තියෙන්නෙ කඩ්ඩට වි‍යකාරනවලට වඩා කොහොම හරි අනික් කෙනාට තේරුන් කරල දෙන එකේ. පටන් ගන්න කොට නොතිබ්බට කමක් නෑ ටික ටික හදාගන්න එතකොට ඕක හරියනව කොහොමත්

    පීඑම් ගහල මේ ප්‍රශ්න අහන්න එපා නූලෙම අහන්න මේකෙ එක්ස්පර්ට් අය ඉන්නව ඒ ගොල්ලොත් සප් එකක් දෙයි.

    🔥🔥🔥🔥🔥 තව දන්න දේවල් මේකෙම ශෙයාර් කරගන්න පුලුවන් විදියට මේ වෙලාවෙ හැමෝම ගොඩ යමු. තව කෙනෙක්ට කියල දෙන්න බය වෙන්න එපා මට ඔඩර්ස් නැති වෙයි වගේ හිතල. එහෙම වෙන්නෙ නෑ තමන්ට තව වැඩ වැඩි වෙන එක විතරයි වෙන්නෙ එහෙම කරන්න කරන්න.


    FYI @dilann @HAneo @Kolama @Heshan Daminda @PHBhagya මචන්ල සප් එකක් දෙන්න නූල ඇදගෙන යන්න. මතක් උනේ ඔච්චරයි අනික් අයත් එන්න
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    37,950
    2
    28,392
    113
    ඩොලර් සේව් කරන්න ටිප්ස් ටිකක් දියම්
    මම PH අකවුන්ට් එකකට යව යව හිටියෙ පොර මේ අවුරුද්දෙ එනව ලංකාවට.
    Wise, Payoneer, Crypto තුන තමයි නේද ශුවර් කරන්න පුළුවන්?
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    11,157
    24,069
    113
    Homagama
    ඔන්න මම නම් අවා. ෆයිවර් කරලා නැ . මම ඉතින් මගේම කස්ටමර් බේස් එකක් තියාගෙන යන්නේ(අපි තව 2 ක් ඉන්නවා). ඕකට බැහැලා බලන්න ඕනේ කියන අදහස තියනවා. මේකෙන් එක ගොඩ දාගන්න බලමු. ෆයිවර් පැත්තෙන් නැතුව අනික් පති වලින් ඉතින් ඕනේ හෙල්ප් එකක් දෙන්නම්. දැන් අපිට නැති වෙන්න කියල දෙයක් නැනේ. රටත් නැ අන්තිමට ඇදන් ඉන්න ජෝකත් නැති වෙන සයිස් යන්නේ. මොන ගුරු මුට්ටිද ඉතින්. වැඩේ කරමු . හැමදාම මේක බම්ප් කරලා දෙන්නම්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    27,794
    1
    62,559
    113
    30
    Kalutara
    ඔය ක්රිප්ටෝ සීන් එකේ එකෙක් අල්ලගත්තා මම මේ ලඟදි. ඌ එක එක ටෝකන් රිලීස් කරනවා. මම තමා ඇඩ් හදන්නේ. හැබැයි ලඟදි නම් ආවේ නෑ. :3
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    11,157
    24,069
    113
    Homagama
    මට තේරෙන සිංහලෙන් කියපන් මේ ටික
    1. ඕක හදනකොට සාම්පල් ගිග් එකක් හදනකොට බලන්න ඕනේ මොනවද? (අපි හිතමු දන්නා කියන වෙබ් සයිට් එකක් හදනවා කියල. නැත්නම් ඇප් හදන ඒවා )

    2. කොච්චර කාලයක් ඉන්න ඕනෙද? පලවෙනි කට්ටමර් අල්ලා ගන්නේ කොමද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    23,336
    40,687
    113
    ඩොලර් සේව් කරන්න ටිප්ස් ටිකක් දියම්
    මම PH අකවුන්ට් එකකට යව යව හිටියෙ පොර මේ අවුරුද්දෙ එනව ලංකාවට.
    Wise, Payoneer, Crypto තුන තමයි නේද ශුවර් කරන්න පුළුවන්?
    මාත් ඔව්ව තමා බන් කරන්නෙ. ඊට අමතරව RFC එකක් තියෙනව
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    30,784
    83,850
    113
    එකමත් එක රටක
    කරන වැඩේ unique වෙන තරමට , quality වෙන තරමට ඕන තරම් වැඩ තියනව.
    fiverr වල වැඩ ගන්න අමාරුයි කිව්වට මම නම් කියන්නේ එහෙම අමාරුවක් නෑ . ෆයිවර් එකේ ගොඩක් උන් ඉන්නව. බහුතරයක් පිස්සු කෙලින්නේ, බොරුව කරන්නේ, බාගෙට වැඩ කරන්නේ . ඉතින් උන් අස්සේ උබට පුලුවන් නම් client සප්‍රයිස් කරන්න පුලුවන් , උගේ expectation ඉක්මවල යන්න පුලුවන් service එකක් දෙන්න ආයිත් ඉතින් උබව දාල යන්නේ නම් නෑ . quality එක තමයි ප්‍රදාන දේ මට හිතෙන.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    30,784
    83,850
    113
    එකමත් එක රටක
    අද මට ක්ලයන්ට් කෙනෙක් ස කිව්වනෙ 🤪
    ඔව් බන්. මමත් සර් කියලා කියන්නේ නැති උනාට උන් කියනව නේ සමහර වෙලවට :rofl: . ෆිට් එකටත් කියනව උන් සර් කියලා .
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    23,336
    40,687
    113
    මට තේරෙන සිංහලෙන් කියපන් මේ ටික
    1. ඕක හදනකොට සාම්පල් ගිග් එකක් හදනකොට බලන්න ඕනේ මොනවද? (අපි හිතමු දන්නා කියන වෙබ් සයිට් එකක් හදනවා කියල. නැත්නම් ඇප් හදන ඒවා )

    2. කොච්චර කාලයක් ඉන්න ඕනෙද? පලවෙනි කට්ටමර් අල්ලා ගන්නේ කොමද?
    ඩිපෙන්ඩ් මචන්. මම නන් කරන්නෙම මම කරන්න ඉන්න කැටගරියෙ ටොප් තියෙන ඒව බලල උන්ගෙ ස්ට්‍රක්ච එකට මම ලියනව මගෙ ඩීටෙල්ස් දාල. ටයිටල් එක නන් යුනික් වෙන්නම දානව. ඊට අමතරව උන් දාන ටැග් ටික දානව.

    දාල ගාණ දානකොට ටිකක් මිඩ් එකට කිට්ටුවෙන් දානව දාල පලවෙනි ඔඩර්ස් දෙක තුන කරාට පස්සෙ වැඩි කරනව ටික ටික. එතකොට ගිග් එක එනව.

    බලන් ඉන්න එක නන් මචන් එක එක ගිග් වල හැටියට ඩිපෙන්ඩ් වෙනව. එත් ඔය උඩ කියපු විදිඅය්ට දාල පළවෙනි එක ගහගත්තොත් අවුලක් නැතිව දුවනව.