එක්ස්පෝර්ට් සෙක්සන් එකටත් කෙලවෙන ලකුණු පහල වෙනවා. දැන් ඩොලර් තියෙන්නෙ එක්ස්පෝටර්ලා ගාව විතරයි.. වෙසල් කම්පැනීස් වලට ගෙවන්න තියෙනවා. සීග්‍රයෙන් ෆ්‍රේට් රේට් එහෙමත් වැඩි වෙනවා. ගවර්මන්ට් එකෙන් එක්ස්පෝටර් ලා ගාව තියෙන ඩොලරුත් ගත්තම උන්ට ඩොලරුත් නෑ.. මේක මේ ලේසියට හිතන්න එපා. මේක ග්ලෝබල් ප්‍රශ්නයක් වෙන්න ඇති. හැබැයි අපේ ඩොලර් නැති උනේ විනාශකාරී පාලකයො නිසා. අදික ණය වාරිකම ඩොලර් වලින් ගෙවලා.
@erozan මොනව හරි කියන්න තියෙනව ද මේ රජය ගැන ?
@erozan මොනව හරි කියන්න තියෙනව ද මේ රජය ගැන ?

