Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Domain එකක් වෙනත් Domain Provider කෙනක් ලගට Transfer කරන්නේ මෙහෙමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ lktips.com Domain එක ඊයේ මම namecheap එකේ ඉදලා namesilo.com එකට Transfer කළා namecheap එකේ Renew එකට $ 16.6 යන නිසා. namesilo.com එකේ Transfer fee එක $ 10.40 වෙනවා. ඉතින් Transfer fee එක ගෙව්වා ම අවුරුද්දකට නිකන් ම Renew වෙනවා Domain එක.

මගේ Domain එක මම ගත්තේ 2018 දී Godaddy එකෙන් $ 1 කට Offer එකකින් ඉතින් 2019 Renew එකට මාසයක් තියලා මම එක Namesilo එකට Transfer කළා. අය මට 2022 අග හරියේ Transfer Offer එකක් හම්බවුනා namecheap එකේ එක නිසා namecheap එකට Transfer කළා Namesilo එකේ තිබුණ Domain එක.

අද මම කියලා දෙන්නේ Domain එකක් වෙනත් Domain Provider කෙනක් ලගට Transfer කරගන්න ආකාරය. ඔයාලට මේ වැඩේ එක එක Domain Provider ලගේ එක එක විදියට තියෙනවා නමුත් එකම විදියකට තමා වෙන්නේ, ඔයාලට මේ පොස්ට් එකෙන් මේ වැඩේ කරන හැටි ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි.

Namecheap එකෙන් ඊයේ මම කරගත්තේ මෙහෙමයි මේකේ කිසිම අමාරු දෙයක් නැහැ

ඔයා ඉසෙල්ලම Namecheap Account එකට ලොග් වෙලා Domain List ගිහින් ඔයාට Transfer කරන්න ඕනේ Domain එකේ දකුණු පසින් ඇති Manage ක්ලික් කරන්න.

Sharing & Transfer ක්ලික් කරන්න.

Domain Lock එක ඉවත් කිරීමට Unlock මත ක්ලික් කරන්න. EPP Code එක ලබා ගැනීමට Auth Code මත කලික් කරන්න ඊට පස්සේ.

Auth Code මත කලික් කළාට පස්සේ ඔහොම එකක් එනවා එකේ අහනවා Transfer කරන්න හේතුව මම Pricing තෝරලා Renew එක වැඩි කියලා ලියලා Send Code එබුවා.

දැන් ඔයාට E-mail එකක් EPP Code එක එනවා

දැන් යන්න Domain එක Transfer කිරීමට බලාපොරොත්තු වෙන තැනට (මම නම් ගියේ Namesilo.com එකට එකේ Chat එකක් තියෙනවා ඕනෑම දෙයක් කතා කරලා පහසුවෙන් කරගන්න පුළුවන්, ඒ වගේම හැම අවුරුද්දේ ම එකම මිලක් එයාල Renew එකට ගන්නේ. )

Namesilo ගියොත් Menu එකේ Domain > Transfer a Domain ක්ලික් කරන්න.

දැන් Transfer කරන්න යන Domain එක Search එකේ ගහලා Search කරන්න.

දැන් EPP Code එක දීලා Transfer Domains ක්ලික් කරන්න. ඊට පස්සේ ටික තියෙන්නේ ඔයාට Transfer fee එක ගෙවන්න.

Transfer එක ගෙවනකොට එම මුදල ඔයාට $ 1 අඩු කරගන්න පුලුවන් එතනට මේ Promo Code - CXJ2025 දීලා

දැන් Transfer fee එක කළ ගමන් Domain එක Transfer වෙන්නේ නැහැ මම Namesilo එකේ Chat එකෙන් ඇහුවාම එගොලෝ කිව්වා. ඒගොල්ලෝ ඉසේලලා Ican එක හරහා Namecheap එකට ඉල්ලීමක් යවනවා කියලා ඒ ඉල්ලීම පිළිගෙන Namecheap එක කැමති උනොත් තමයි Domain එක Transfer වෙනවා කිව්වේ. Namecheap එක එම ඉල්ලීම ප්‍රතික්ෂේප කොලොත් Refund එක දෙනවා කිව්වා, මේ වැඩේ වෙන්න දවස් 5-7 වගේ යනවා කියලා කිව්වා මට.

ඒ වගේම Namecheap එකෙන් මට ඉල්ලන්න පුළුවන් කිව්වා මේ Domain එක ඉක්මනින් මුදා හරින්න කියලා Namesilo එකට, එතකොට නම් එසැනින් වැඩේ වෙනවා කිව්වා. ඉතින් මම Namecheap එකේ Chat එකට ගිහින් Chat එකට කිව්වා මෙහෙම මම Transfer කළා Domain එක මේක ඔයාලගේ පැත්තෙන් මුදා හරින්න කියලා මට Transfer එක වේගවත් කරගන්න. එතකොට එයාලා මගෙන් Transfer කරන්න හේතුව ඇහුවා සේවාවන් වැඩි දියුණු කිරීම සදහා කියලා, මම එකට Renew කරන්න යන මුදල වැඩි කියලා කිව්වා. ඊට පස්සේ මට E-mail එකක් එව්වා (transfer confirmation request එකක් ) එකේ තියෙනවා Link එකක් එක කලික් කරලා මට අනුමත කරන්න කිව්වා. එචරයි ඊට විනාඩි ගානකට පසු බලනකොට Domain එක Namesilo එකට Transfer වුනා.

මේ වැඩෙන් මට $ 6.2 ඉතිරි වුනා Namecheap එකේ .com Domain එක Renew කරන්න $ 16.6 යනවා නමුත් මම Namesilo එකට Domain එක Transfer කරේ $ 10.40 එකෙන් අවුරුද්දකට Domain එක Renew වුනා.

ඒ වගේම මේ Transfer එක කරන වෙලාවේ සයිට් එක down වුනේ නැහැ ඔයාලට ඒ ගැන බයක් තියෙනවා නම් ඒ ගැන හිතන්න එපා Name Servers වත් ඉවත් වුනේ නැහැ.

අනිත් අයට දැනගන්න Post එක bump කරගෙන යන්න.

ඔයාලට අඩුවට Shared Hosting / Windows/ Linux VPS , E-mail Hosting අවශ්‍ය නම් අපෙන් මිල දී ගන්න. 24/7 Support දෙනවා අපි https://lankawebhosting.net

[QUOTE="Nadun26, post: 29620453, member: 532894"] [FONT=book antiqua][SIZE=6]මගේ lktips.com Domain එක ඊයේ මම namecheap එකේ ඉදලා namesilo.com එකට Transfer කළා namecheap එකේ Renew එකට $ 16.6 යන නිසා. namesilo.com එකේ Transfer fee එක $ 10.40 වෙනවා. ඉතින් Transfer fee එක ගෙව්වා ම අවුරුද්දකට නිකන් ම Renew වෙනවා Domain එක. [/SIZE][/FONT] [SIZE=6][FONT=book antiqua]මගේ Domain එක මම ගත්තේ 2018 දී Godaddy එකෙන් $ 1 කට Offer එකකින් ඉතින් 2019 Renew එකට මාසයක් තියලා මම එක Namesilo එකට Transfer කළා. අය මට 2022 අග හරියේ Transfer Offer එකක් හම්බවුනා namecheap එකේ එක නිසා namecheap එකට Transfer කළා Namesilo එකේ තිබුණ Domain එක. අද මම කියලා දෙන්නේ Domain එකක් වෙනත් Domain Provider කෙනක් ලගට Transfer කරගන්න ආකාරය. ඔයාලට මේ වැඩේ එක එක Domain Provider ලගේ එක එක විදියට තියෙනවා නමුත් එකම විදියකට තමා වෙන්නේ, ඔයාලට මේ පොස්ට් එකෙන් මේ වැඩේ කරන හැටි ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි. [/FONT] Namecheap එකෙන් ඊයේ මම කරගත්තේ මෙහෙමයි මේකේ කිසිම අමාරු දෙයක් නැහැ ඔයා ඉසෙල්ලම Namecheap Account එකට ලොග් වෙලා Domain List ගිහින් ඔයාට Transfer කරන්න ඕනේ Domain එකේ දකුණු පසින් ඇති Manage ක්ලික් කරන්න. [/SIZE] [SIZE=5][IMG width="687px"]https://i.ibb.co/56Csxjn/1.png[/IMG][/SIZE] [SIZE=6]Sharing & Transfer ක්ලික් කරන්න. [IMG width="672px"]https://i.ibb.co/3Y8Hzmh/2.png[/IMG] Domain Lock එක ඉවත් කිරීමට Unlock මත ක්ලික් කරන්න. EPP Code එක ලබා ගැනීමට Auth Code මත කලික් කරන්න ඊට පස්සේ. [IMG]https://i.ibb.co/Lvp56GX/3.png[/IMG] Auth Code මත කලික් කළාට පස්සේ ඔහොම එකක් එනවා එකේ අහනවා Transfer කරන්න හේතුව මම Pricing තෝරලා Renew එක වැඩි කියලා ලියලා Send Code එබුවා. [IMG]https://i.ibb.co/TRyzTmn/5.png[/IMG] දැන් ඔයාට E-mail එකක් EPP Code එක එනවා [IMG width="703px"]https://i.ibb.co/MDtzqC7/4.png[/IMG] දැන් යන්න Domain එක Transfer කිරීමට බලාපොරොත්තු වෙන තැනට (මම නම් ගියේ Namesilo.com එකට එකේ Chat එකක් තියෙනවා ඕනෑම දෙයක් කතා කරලා පහසුවෙන් කරගන්න පුළුවන්, ඒ වගේම හැම අවුරුද්දේ ම එකම මිලක් එයාල Renew එකට ගන්නේ. ) Namesilo ගියොත් Menu එකේ Domain > Transfer a Domain ක්ලික් කරන්න. [IMG width="783px"]https://i.ibb.co/52JrTQF/8.png[/IMG] දැන් Transfer කරන්න යන Domain එක Search එකේ ගහලා Search කරන්න. [IMG width="795px"]https://i.ibb.co/jD9vvkC/6.png[/IMG] දැන් EPP Code එක දීලා Transfer Domains ක්ලික් කරන්න. ඊට පස්සේ ටික තියෙන්නේ ඔයාට Transfer fee එක ගෙවන්න. Transfer එක ගෙවනකොට එම මුදල ඔයාට $ 1 අඩු කරගන්න පුලුවන් එතනට මේ [B]Promo Code - CXJ2025 [/B]දීලා [IMG width="774px"]https://i.ibb.co/3MdDXny/7.png[/IMG] [FONT=book antiqua]දැන් Transfer fee එක කළ ගමන් Domain එක Transfer වෙන්නේ නැහැ මම Namesilo එකේ Chat එකෙන් ඇහුවාම එගොලෝ කිව්වා. ඒගොල්ලෝ ඉසේලලා Ican එක හරහා Namecheap එකට ඉල්ලීමක් යවනවා කියලා ඒ ඉල්ලීම පිළිගෙන Namecheap එක කැමති උනොත් තමයි Domain එක Transfer වෙනවා කිව්වේ. Namecheap එක එම ඉල්ලීම ප්‍රතික්ෂේප කොලොත් Refund එක දෙනවා කිව්වා, මේ වැඩේ වෙන්න දවස් 5-7 වගේ යනවා කියලා කිව්වා මට. ඒ වගේම Namecheap එකෙන් මට ඉල්ලන්න පුළුවන් කිව්වා මේ Domain එක ඉක්මනින් මුදා හරින්න කියලා Namesilo එකට, එතකොට නම් එසැනින් වැඩේ වෙනවා කිව්වා. ඉතින් මම Namecheap එකේ Chat එකට ගිහින් Chat එකට කිව්වා මෙහෙම මම Transfer කළා Domain එක මේක ඔයාලගේ පැත්තෙන් මුදා හරින්න කියලා මට Transfer එක වේගවත් කරගන්න. එතකොට එයාලා මගෙන් Transfer කරන්න හේතුව ඇහුවා සේවාවන් වැඩි දියුණු කිරීම සදහා කියලා, මම එකට Renew කරන්න යන මුදල වැඩි කියලා කිව්වා. ඊට පස්සේ මට E-mail එකක් එව්වා (transfer confirmation request එකක් ) එකේ තියෙනවා Link එකක් එක කලික් කරලා මට අනුමත කරන්න කිව්වා. එචරයි ඊට විනාඩි ගානකට පසු බලනකොට Domain එක Namesilo එකට Transfer වුනා. [IMG width="803px"]https://i.ibb.co/hXVZHwK/88.png[/IMG] මේ වැඩෙන් මට $ 6.2 ඉතිරි වුනා Namecheap එකේ .com Domain එක Renew කරන්න $ 16.6 යනවා නමුත් මම Namesilo එකට Domain එක Transfer කරේ $ 10.40 එකෙන් අවුරුද්දකට Domain එක Renew වුනා. ඒ වගේම මේ Transfer එක කරන වෙලාවේ සයිට් එක down වුනේ නැහැ ඔයාලට ඒ ගැන බයක් තියෙනවා නම් ඒ ගැන හිතන්න එපා Name Servers වත් ඉවත් වුනේ නැහැ[B]. [/B] අනිත් අයට දැනගන්න Post එක bump කරගෙන යන්න. [/FONT][/SIZE] [SIZE=5][FONT=book antiqua]ඔයාලට අඩුවට Shared Hosting / Windows/ Linux VPS , E-mail Hosting අවශ්‍ය නම් අපෙන් මිල දී ගන්න. 24/7 Support දෙනවා අපි [URL]https://lankawebhosting.net[/URL][/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom