Domain and email help for new business

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,497
    5,904
    113
    Boys mata professional email ekak hada ganna ona.. aluth business ehekata.. gmail or hotmail nathuwa. Hadanwa nam domain ekak aran eka wen storage ehakta connect karanna onada..website ekak danma hadanna ona nah.. mata basically ona honda safe email system eheka email ekak hada ganna..
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,316
    11,026
    113
    Google waling ma ganin umbe domain name eken. but it will cost you, maybe $5 a month. Behind the scenes GMAIL systems thamai, safe. Customer support uth labenawa.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,024
    4,082
    113
    Sri Lanka
    හොඳ reliable inbox guaranteed solution එකක් දෙන්නම්.

    .lk domain or .com domain with small hosting package including premium mailchannels emails.

    https://www.peekhosting.com
    මේකෙන් ඔයාට පුළුවන් domain and hosting දෙකම ගන්න.

    .lk or .com දෙකම විනාඩි 5න් full active.

    වැඩි විස්තර වලට කතා කරන්න 071-5116302 or whatsapp.
    වෙන විදිය සම්පූර්ණයෙන්ම Explain කරල දෙන්නම් ඔයාට.

    අවුරුද්දටම 40$ ක් විතර යයි පොඩිම පැකේජ් එකක් එක්ක ගියොත්.
     
    • Like
    Reactions: Inigo Montoya

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,497
    5,904
    113
    හොඳ reliable inbox guaranteed solution එකක් දෙන්නම්.

    .lk domain or .com domain with small hosting package including premium mailchannels emails.

    https://www.peekhosting.com
    මේකෙන් ඔයාට පුළුවන් domain and hosting දෙකම ගන්න.

    .lk or .com දෙකම විනාඩි 5න් full active.

    වැඩි විස්තර වලට කතා කරන්න 071-5116302 or whatsapp.
    වෙන විදිය සම්පූර්ණයෙන්ම Explain කරල දෙන්නම් ඔයාට.
    .lk thama honda ne lankawe nisa.. 3 letter domain ekak expensive da.. . First few months mata email eka thama wadagath..after 1 year wage company eka buildnup unahama website eka hadnaawa
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,024
    4,082
    113
    Sri Lanka
    .lk thama honda ne lankawe nisa.. 3 letter domain ekak expensive da.. . First few months mata email eka thama wadagath..after 1 year wage company eka buildnup unahama website eka hadnaawa
    3 letter domains නම් 15,000 ක් වෙනව. 4 letter එකකට යමු.. රුපියල් 5000 යි වෙන්නෙ ඩොමේන් එක.

    https://www.peekhosting.com/buy-lk-domains-sri-lanka.php

    මෙතනින් ඔයාට Availability Search කරන්න පුළුවන්.
     
    • Like
    Reactions: Inigo Montoya

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,712
    1
    15,354
    113

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,497
    5,904
    113
    3 letter domains නම් 15,000 ක් වෙනව. 4 letter එකකට යමු.. රුපියල් 5000 යි වෙන්නෙ ඩොමේන් එක.

    https://www.peekhosting.com/buy-lk-domains-sri-lanka.php

    මෙතනින් ඔයාට Availability Search කරන්න පුළුවන්.
    Man danna yana nama wena kenek aran. Short form karoth 3 letter enne... website ekak karana kaleta short wena tharamata hondai ne
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,024
    4,082
    113
    Sri Lanka
    Man danna yana nama wena kenek aran. Short form karoth 3 letter enne... website ekak karana kaleta short wena tharamata hondai ne
    නිකන් බොරුවට 3 letter එක ගන්න එපා very important නැත්නම්. Business එකෙන් හොඳට හම්බඅ කරනව නම් අවුලක් නෑ. ආතල් එකට හදල සයිට් එකක් නම් 4 letter ගන්න...
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,752
    28,676
    113
    .com gannewanam namecheap eken domain eka aran personal Gmail ekata set keranda puluwan…

    10 minutes yai…domain cost only.
     
    • Like
    Reactions: wqe123