Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Domain Controller with Linux
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොහොමයක් වින්ඩෝස් පරිගනක ජාල වල windows server එකක් domain controller ලෙස ස්තාපනය කරනවා. මෙහිදී සිදු වෙන්නෙ මුලු ජාලයෙම පරිගනක වලට අදාල වන username සහ password මෙමෙ DC (Domain controller) හි පමනක් ඇතුලත් කර තබා ජාලයේ ඕනෑම පරිගනකයක් මෙම username බාවිතයෙන් ඇතුලවි වැඩ කර ගැනීමට හැකි වීමයි. මෙවැනි පද්දතියක් sign on server ලෙස හැඳින්වේ.

මෙය පරිගනක ජාලය නඩත්තුවට ඉතා පහසු ක්‍රම වේදයක් වෙනවා. හෙතුව, මෙම ජාලයට අදාල සියලු username/password එක ස්තානයක පමනක් තිබීම. මෙමගින් මේ ජාලයෙ ඇති සියලුම සේවා (උදාහරන ලෙස file shares, email වැනි සේවා )වලට අවශ්‍ය username මෙමගින් පහසුවෙන් සැපයීමට පුලුවන්.

windows server හි මිල අදික බව නොරහසකි.ආරමභක මිල $500ක් පමන වේ.

මෙයට අමතරව ඊමේල් සඳහා exchange server , proxy සඳහා isa server වැනි පද්දති, antivirus guard දැමූ පසු $2500 - $8000 අතර මුදලක් වැයවේ.

දැං ඔෆිස් වල බාවිතා වන්නෙ මුදල් ගෙවා නීතියානුකූලව ගත් මෘදුකාංගද කියා හොයාබලන නිසා මේවා දැං හොරකම් කිරීමටත් නොහැකිය.

නමුත් මෙම මහා මුදල් සම්භාරය පහසුවෙන් ඉතිරි කර ගැනීමට ඉතාමත් පහසු ක්‍රමයක් ඇත. එනම් නිදහස් හා විවෘත්ත මෘදුකාංග බාවිතයයි. වෙනත් වචන වලින් කිව්වොත් GNU/Linux බාවිතයයි.

Linux හි එන samba server එක domain controller එකක් ලෙස බාවිතා කල හැක. මෙමගින් windows xp සිට windows 7 දක්වා windows පරිගනක වලට lógin server පදසුකම දීමට පුලුවන. එසේම file shares ලබා දිය හැක.

මීට අමතරව මෙම usernames වලටම email පහසුකමද, proxy server පහසුකමද දිය හැක. línux වලට anti virus guard අවශ්‍ය නොවන නිසා server antivirus guards වලට යන වියදම සම්පූර්නයෙන්ම ඉතිරි කලගත හැක.

කට්ටියගෙ ප්‍රතිචාර අනුව මෙය කරන ආකාරය ඉදිරියේදි ඉදිරිපත් කරන්නම්.

edit:

යහපත් ප්‍රතිචාර ලැබුන නිසා වැඩේ පටන්ගත්තා.

1. අචශ්‍ය මෘසුකාංග : http://www.elakiri.lk/forum/showpost.php?p=13980351&postcount=20

2. අවශ්‍ය දෘඩාංග සහ උපකල්පන : http://www.elakiri.lk/forum/showpost.php?p=13980452&postcount=21

3. linux server එකට ස්ථීර ip address එකක් සැපයීම : http://www.elakiri.lk/forum/showpost.php?p=13983142&postcount=39

4. Samba server සක්‍රීය කිරීම සහ firewall යාවත්කාලින කිරීම : http://www.elakiri.lk/forum/showpost.php?p=13987628&postcount=48

5. Samba Domain Controllerයක් ඇති කරමු : http://www.elakiri.lk/forum/showpost...0&postcount=56

6. Samba Domain එකට Users සහ පරිගණක ඇතුලත් කරමු : http://www.elakiri.lk/forum/showpost...8&postcount=58

7. Samba Serverහි file shares ඇති කරමු : http://www.elakiri.lk/forum/showpost.php?p=14018038&postcount=59

[QUOTE="kosandpol, post: 13979059, member: 105851"] බොහොමයක් වින්ඩෝස් පරිගනක ජාල වල windows server එකක් domain controller ලෙස ස්තාපනය කරනවා. මෙහිදී සිදු වෙන්නෙ මුලු ජාලයෙම පරිගනක වලට අදාල වන username සහ password මෙමෙ DC (Domain controller) හි පමනක් ඇතුලත් කර තබා ජාලයේ ඕනෑම පරිගනකයක් මෙම username බාවිතයෙන් ඇතුලවි වැඩ කර ගැනීමට හැකි වීමයි. මෙවැනි පද්දතියක් sign on server ලෙස හැඳින්වේ. මෙය පරිගනක ජාලය නඩත්තුවට ඉතා පහසු ක්‍රම වේදයක් වෙනවා. හෙතුව, මෙම ජාලයට අදාල සියලු username/password එක ස්තානයක පමනක් තිබීම. මෙමගින් මේ ජාලයෙ ඇති සියලුම සේවා (උදාහරන ලෙස file shares, email වැනි සේවා )වලට අවශ්‍ය username මෙමගින් පහසුවෙන් සැපයීමට පුලුවන්. windows server හි මිල අදික බව නොරහසකි.ආරමභක මිල $500ක් පමන වේ. මෙයට අමතරව ඊමේල් සඳහා exchange server , proxy සඳහා isa server වැනි පද්දති, antivirus guard දැමූ පසු $2500 - $8000 අතර මුදලක් වැයවේ. දැං ඔෆිස් වල බාවිතා වන්නෙ මුදල් ගෙවා නීතියානුකූලව ගත් මෘදුකාංගද කියා හොයාබලන නිසා මේවා දැං හොරකම් කිරීමටත් නොහැකිය. නමුත් මෙම මහා මුදල් සම්භාරය පහසුවෙන් ඉතිරි කර ගැනීමට ඉතාමත් පහසු ක්‍රමයක් ඇත. එනම් නිදහස් හා විවෘත්ත මෘදුකාංග බාවිතයයි. වෙනත් වචන වලින් කිව්වොත් GNU/Linux බාවිතයයි. Linux හි එන samba server එක domain controller එකක් ලෙස බාවිතා කල හැක. මෙමගින් windows xp සිට windows 7 දක්වා windows පරිගනක වලට lógin server පදසුකම දීමට පුලුවන. එසේම file shares ලබා දිය හැක. මීට අමතරව මෙම usernames වලටම email පහසුකමද, proxy server පහසුකමද දිය හැක. línux වලට anti virus guard අවශ්‍ය නොවන නිසා server antivirus guards වලට යන වියදම සම්පූර්නයෙන්ම ඉතිරි කලගත හැක. කට්ටියගෙ ප්‍රතිචාර අනුව මෙය කරන ආකාරය ඉදිරියේදි ඉදිරිපත් කරන්නම්. edit: යහපත් ප්‍රතිචාර ලැබුන නිසා වැඩේ පටන්ගත්තා. 1. අචශ්‍ය මෘසුකාංග : [URL]http://www.elakiri.lk/forum/showpost.php?p=13980351&postcount=20[/URL] 2. අවශ්‍ය දෘඩාංග සහ උපකල්පන : [URL]http://www.elakiri.lk/forum/showpost.php?p=13980452&postcount=21[/URL] 3. linux server එකට ස්ථීර ip address එකක් සැපයීම : [URL]http://www.elakiri.lk/forum/showpost.php?p=13983142&postcount=39[/URL] 4. Samba server සක්‍රීය කිරීම සහ firewall යාවත්කාලින කිරීම : [URL]http://www.elakiri.lk/forum/showpost.php?p=13987628&postcount=48[/URL] 5. Samba Domain Controllerයක් ඇති කරමු : [URL="http://www.elakiri.lk/forum/showpost.php?p=13999520&postcount=56"]http://www.elakiri.lk/forum/showpost...0&postcount=56[/URL] 6. Samba Domain එකට Users සහ පරිගණක ඇතුලත් කරමු : [URL="http://www.elakiri.lk/forum/showpost.php?p=14006858&postcount=58"]http://www.elakiri.lk/forum/showpost...8&postcount=58[/URL] 7. Samba Serverහි file shares ඇති කරමු : [url]http://www.elakiri.lk/forum/showpost.php?p=14018038&postcount=59[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom