domain help!

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    පොඩ්ඩක් හොයල බලපන්. NIC.LK එකේ තමයි නියම තැන. උඹට ඊට අඩුවට ගන්න පුළුවන් කියල මටනම් හිතන්න අමාරුයි. උඹ හොයන්නේ කැටගරි 4 ඩොමේන් එකක් වෙන්න ඇති.
     
    man white

    Well-known member
  • Aug 2, 2014
    1,211
    263
    83
    පොඩ්ඩක් හොයල බලපන්. NIC.LK එකේ තමයි නියම තැන. උඹට ඊට අඩුවට ගන්න පුළුවන් කියල මටනම් හිතන්න අමාරුයි. උඹ හොයන්නේ කැටගරි 4 ඩොමේන් එකක් වෙන්න ඇති.

    macho mata category tika poddak pehedili karala deepanko,,
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    macho mata category tika poddak pehedili karala deepanko,,
    හරියටම දන්නේ නෑ බන් මමත්. මම හිතන්නේ කීවර්ඩ් වගේ සීන් එකක්