Domain name list කරන්න හොඳම site එක මොකක්ද?

Lockhearts

Active member
  • May 2, 2022
    166
    111
    43
    ඔයාලා සෙල් කරන site මොනවද?
    sedo , afternic, flippa,...etc වගේ එවගෙන් ඉක්මනටම කරගන්න පුලුවන් එක මොකක් ද ඔයාලගෙ එක්ස්පීරියන්ස් විඩියට?


    Edit:

    Poddak search karala baluwa rank widiyata mehema thamai awe. mita wada honda sites tiyenawa num kiyanna danna kenek
    Screenshot (127).png
     
    Last edited:
    • Like
    Reactions: B.Chat and kinkon