Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Domain Name System (DMS) විස්තරේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Domain Name System (DNS) විස්තරේ

Domain name system (DNS) එක තමයි අපිට එකේ පාරවල් සොයා දෙන හිතවතා

අපි browser එකෙන් youtube.com / facebook.com වගේ type කලාට browser එකට හොයාගන්න බැහැ අදාල server එක,server එකේ ip address එක නැතිව.

ඒක හන්දා තමා DNS(Domain Name Server) කියල දෙයක් තියෙන්නේ. මේ DNS වලට පුළුවන් අපිට අවශ්‍ය site එකට අදාළ ip address එක හොයල දෙන්න

අපි browser එකේ අදාල URL එක type කලාම browser එක විසින් default set වී ඇති DNS server එකකින් අදාල ip address එක ලබා ගැනීම තමා සිදුවෙන්නේ.

Default DNS එකේ අපි request කරපු address එක ලිස්ට් වෙලා නැත්තන් එය ප්‍රධාන පෙලේ DNS 13 කට යවා ip address එක ගෙන්වා ගනු ලබනවා. මේ වගේ ප්‍රධාන පෙලේ server විශාල ප්‍රමාණයක් ලෝකේ වටාම පිහිටලා තියෙනවා මෙන්න මේ වගේ

අපිට පුළුවන් Google ලගේ ෆ්‍රී දෙන High Speed DNS Server එකක් අපේ PC එකටත් config කරගන්න.

මේ පහළ Video එක එකට help කරයි. Like & Subscribe පාරකුත් දාගෙනම යන්න මගේ channel එකට

[YOUTUBE]JgcARHDTyOI[/YOUTUBE]

[QUOTE="K.V.D, post: 25311332, member: 559061"] [b]Domain Name System (DNS) විස්තරේ[/b] [SIZE="5"]Domain name system (DNS) එක තමයි අපිට එකේ පාරවල් සොයා දෙන හිතවතා :D අපි browser එකෙන් youtube.com / facebook.com වගේ type කලාට browser එකට හොයාගන්න බැහැ අදාල server එක,server එකේ ip address එක නැතිව. ඒක හන්දා තමා DNS(Domain Name Server) කියල දෙයක් තියෙන්නේ. මේ DNS වලට පුළුවන් අපිට අවශ්‍ය site එකට අදාළ ip address එක හොයල දෙන්න අපි browser එකේ අදාල URL එක type කලාම browser එක විසින් default set වී ඇති DNS server එකකින් අදාල ip address එක ලබා ගැනීම තමා සිදුවෙන්නේ. Default DNS එකේ අපි request කරපු address එක ලිස්ට් වෙලා නැත්තන් එය ප්‍රධාන පෙලේ DNS 13 කට යවා ip address එක ගෙන්වා ගනු ලබනවා. මේ වගේ ප්‍රධාන පෙලේ server විශාල ප්‍රමාණයක් ලෝකේ වටාම පිහිටලා තියෙනවා මෙන්න මේ වගේ [/SIZE] [url=https://ibb.co/VHY2Qgd][img]https://i.ibb.co/yhFWY6D/640px-Root-current-svg.png[/img][/url] [SIZE="5"]අපිට පුළුවන් Google ලගේ ෆ්‍රී දෙන High Speed DNS Server එකක් අපේ PC එකටත් config කරගන්න. මේ පහළ Video එක එකට help කරයි.[COLOR="Red"] Like & Subscribe පාරකුත් දාගෙනම යන්න මගේ channel එකට :cool: [/COLOR] [/SIZE] [YOUTUBE]JgcARHDTyOI[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom