Domain Name System (DNS) විස්තරේ
Domain name system (DNS) එක තමයි අපිට එකේ පාරවල් සොයා දෙන හිතවතා
අපි browser එකෙන් youtube.com / facebook.com වගේ type කලාට browser එකට හොයාගන්න බැහැ අදාල server එක,server එකේ ip address එක නැතිව.
ඒක හන්දා තමා DNS(Domain Name Server) කියල දෙයක් තියෙන්නේ. මේ DNS වලට පුළුවන් අපිට අවශ්‍ය site එකට අදාළ ip address එක හොයල දෙන්න
අපි browser එකේ අදාල URL එක type කලාම browser එක විසින් default set වී ඇති DNS server එකකින් අදාල ip address එක ලබා ගැනීම තමා සිදුවෙන්නේ.
Default DNS එකේ අපි request කරපු address එක ලිස්ට් වෙලා නැත්තන් එය ප්‍රධාන පෙලේ DNS 13 කට යවා ip address එක ගෙන්වා ගනු ලබනවා. මේ වගේ ප්‍රධාන පෙලේ server විශාල ප්‍රමාණයක් ලෝකේ වටාම පිහිටලා තියෙනවා මෙන්න මේ වගේ
අපිට පුළුවන් Google ලගේ ෆ්‍රී දෙන High Speed DNS Server එකක් අපේ PC එකටත් config කරගන්න.
මේ පහළ Video එක එකට help කරයි. Like & Subscribe පාරකුත් දාගෙනම යන්න මගේ channel එකට

Last edited: