domain name

tigooo

Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    ඔබගේ වටිනා අදහස් බලාපොරොත්තු වෙමි:):)

    සැම දෙයක්ම අඩංගු එකක්,
    හැබයි සොෆ්ට්වේර්, විඩියො, සින්දු, මුවිස් ගේම්ස් ඔවගේ කෙහෙල් මල් ඇරෙන්න අනිත් හැම ඩෙයක් ගැනම තියනවා,
    උදා: බ්ලොග්1 අරන් බලන්න. [ටෙක්නිකල් නොවන බ්ලොග්1ක්]


    වෙබ් අඩවියක් සදහා නමක් යොජනා කරන්න
    සරල හා පහසු, ලOකාවට හුරු, අකුරු 3-8 අතර නමක් සුදුසුය



    මෙ අතරින් යම්ක් තොර ගතහොත් එ සදහා යම් ප්‍රතිඋපකාරයක් කිරිමටද අදහස් කරගෙන ඇත.





    කරුනකර මොඩ චුන් නොගන්න.
    :no::no::growl::growl::no::no:
     
    Last edited:

    tigooo

    Well-known member
  • Oct 31, 2009
    7,348
    630
    113
    Mount Lavinia
    monawata sambanda site ekakda ? :oo:

    මොන වගේ සයිට් එකක් ද කියපන්

    bambuwa.com
    :baffled:bambuwa:no:


    yako site eka mokak genada kiyala kiyapan.



    සැම දෙයක්ම අඩංගු එකක්,
    හැබයි සොෆ්ට්වේර්, විඩියො, සින්දු, මුවිස් ගේම්ස් ඔවගේ කෙහෙල් මල් ඇරෙන්න අනිත් හැම ඩෙයක් ගැනම තියනවා,
    උදා: බ්ලොග්1 අරන් බලන්න. [ටෙක්නිකල් නොවන බ්ලොග්1ක්]