Domain name

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
හිටපන් මන් MB වලින් ගෙවන්න පුලුවන් site එකක් හොයලා දෙන්න..:)
 
Last edited:

IceMen

Member
Apr 11, 2012
735
32
0
උන්ට මනීබුකර්ස් වලින් ගෙවන්න පුළුවන් මචන්
 

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    මටත් ඔය කේස් එකමයි. ගෝ ඩැඩී එකේ විතරයි අඩුවට තියෙන්නේ. මට තියෙන්නේ ඇලර්ට් පේ, මයික්රෝවර්ක්ර්ස් එකේ $10 ගන්නයි ඉන්නේ පේ පෑල් වලට.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    http://www.gybo.com/wisconsin

    මේකෙනුත් FREE .COM domain 1 ක් මම register කරා . හැබැයි දැන් ගොඩ දවස් වෙනවා. හැබැයි 1year විතරයි free. තම වැඩ ද දන්නේ නෑ.


    අර වැඩක් නැති ODESK MASTERCARD එක තමයි ලින්ක් කරේ. සත 5 ක් වත් නැති කාර්ඩ් එකක් හින්ද බය නෑ නේ
    :yes:
     

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    මටත් ඔය කේස් එකමයි. ගෝ ඩැඩී එකේ විතරයි අඩුවට තියෙන්නේ. මට තියෙන්නේ ඇලර්ට් පේ, මයික්රෝවර්ක්ර්ස් එකේ $10 ගන්නයි ඉන්නේ පේ පෑල් වලට.

    feac20578de34de7ac5df58.png

    උන් Paypal දෙන්නෙ නැහැ මචන්:baffled: