Domain name

hchri

Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Hi mata mage business ekata domain name ekak ganna ona. Kauru hari innawada? Nathinam mama gannada?
    Any recommendations?
    Mata ona .com Saha .co.uk
    1)Godaddy hodada? Namecheap hodada? Nathinam google da?
    2) domain eka gaththata passe wena kaata hari kiyala website ekak hadaganna puluwanda?(mokada mata website hadanna baha)
    Please kauru hari innawanam help ekak denne.kohomada meka karanne kiyala., thank you..🙏
     
    • Like
    Reactions: kinkon

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    GoDaddy, name cheap ehema අවුලක් නෑ තව හොඳ රෙජිස්ටර් තියෙනවා.

    හැබැයි domain විතරක් නෙවෙයි hosting ගන්නත් ඕනි. ඒකේ තමයි website එකේ storage එක. ඔයාගේ site එකේ ඉඩ කොච්චරක් ඕනිද(GB) කියන එක අනුව ගන්න ඕනි plan එක වෙනස් වෙනවා. Domain කෙසේ වෙතත් හොඳ hosting එකක් නම් අනිවාර්යයෙන් ගන්න වෙනවා. නැත්තන් හොඳ hosting තියෙන site එකකින් domain & hosting දෙකම එකට ගන්න පුළුවන්.

    ඕන කෙනෙක්ට කියලා හදා ගන්න පුළුවන්.

    මම නම් expert නෙවෙයි. මේකේ කවුරු හරි help කරයි.
     
    • Like
    Reactions: hchri

    labtechpos

    Member
    Apr 11, 2020
    12
    13
    3
    Warakapola
    www.labtechpos.com
    ඩොමේන් එක GoDaddy, NameCheap, PorkBun (https://porkbun.com/), cloudflare වලින් ගන්න. එකින් එකට ගණන් වෙනසක් ඇති. අඩු ගානට තියෙන එකකින් ගන්න. ගොඩක් වෙලාවට (https://porkbun.com/) ගණන් අඩුයි. GoDaddy නම් Instant Active වෙනවා. අනිත් ඒවත් ගැටලුවක් නැහැ. ඩොමේන් රෙජිස්ටර් කරද්දි තමන්ගේ නමට සහ තමන්ගේ ඊමේල් එකට රෙජිස්ටර් කරන්න. නැත්නම් ඩොමේන් එක Expire උන දවසකදි ලොකු ගැටලුවක් වෙන්වා. වෙබ් සයිට් එක හැදුවට පස්සේ ඒක Online තියාගන්න Hosting Space එකක් ගන්න වෙනවා. අඩුම 1GB වත් ගන්න. eCommerce වගේ සයිට් වලට නම් Shared Hosting ගත්තොත් performance මදි වෙයි. Domain + Hosting එකට ගන්න පුලුවන්නම් ගොඩක් ලේසීයි. නැත්නම් DNS Update එකක් කරන්න වෙනවා තැන් දෙකකින් Domain and Hosting ගත්තොත්. SSL එක ගැනත් බලන්න. ගොඩක් Hosting Services SSL එක Free දෙනවා. SSL එක Payment Gateway Link කරද්දි වගේම SEO වලදිත් වැදගත් වෙන දෙයක්.
     
    • Like
    Reactions: hchri

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    Cloudflare වල domain purchase කරන්නත් පුළුවන්ද? :rolleyes:
    ada iya idan nemai mama danne kale idan ungen thamai purchase karanne. denata domain 8k maintain karanava ungen gaththu.

    supirima providers la denna thami cloudflare and ninja. kisi verfication ekak na. ona domain ekak ona vidiyata thani kara fake detail use karala ganna puluwan ungen
     
    Last edited:
    • Like
    Reactions: hchri

    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    domain ekayi hosting ekayi ekata denawa honda offer ekka balala ganna.
    domain eka buy karanna kalin hatharawate search karanna epa. ganna 3rd party denna epa. umbama ganna eka hondayi.
    renewel price balala ganna. namecheap recom
    Thanks reply ekata mama balannam..

    Domain eka ube register karala thiyaganna.
    Thanks buddy
    ------ Post added on Oct 16, 2022 at 8:10 PM

    GoDaddy, name cheap ehema අවුලක් නෑ තව හොඳ රෙජිස්ටර් තියෙනවා.

    හැබැයි domain විතරක් නෙවෙයි hosting ගන්නත් ඕනි. ඒකේ තමයි website එකේ storage එක. ඔයාගේ site එකේ ඉඩ කොච්චරක් ඕනිද(GB) කියන එක අනුව ගන්න ඕනි plan එක වෙනස් වෙනවා. Domain කෙසේ වෙතත් හොඳ hosting එකක් නම් අනිවාර්යයෙන් ගන්න වෙනවා. නැත්තන් හොඳ hosting තියෙන site එකකින් domain & hosting දෙකම එකට ගන්න පුළුවන්.

    ඕන කෙනෙක්ට කියලා හදා ගන්න පුළුවන්.

    මම නම් expert නෙවෙයි. මේකේ කවුරු හරි help කරයි.
    Thanks reply ekata.domain eka witharak danata aragena passe hosting ganna barida?
    ------ Post added on Oct 16, 2022 at 8:11 PM

    බලුම සයිට් එක GoDaddy

    සර්ච් කරලා පරක්කු උනොත් උන් උස්සනවා ඩොමේන් එක
    Thanks buddy
    ------ Post added on Oct 16, 2022 at 8:11 PM

    ඩොමේන් එක GoDaddy, NameCheap, PorkBun (https://porkbun.com/), cloudflare වලින් ගන්න. එකින් එකට ගණන් වෙනසක් ඇති. අඩු ගානට තියෙන එකකින් ගන්න. ගොඩක් වෙලාවට (https://porkbun.com/) ගණන් අඩුයි. GoDaddy නම් Instant Active වෙනවා. අනිත් ඒවත් ගැටලුවක් නැහැ. ඩොමේන් රෙජිස්ටර් කරද්දි තමන්ගේ නමට සහ තමන්ගේ ඊමේල් එකට රෙජිස්ටර් කරන්න. නැත්නම් ඩොමේන් එක Expire උන දවසකදි ලොකු ගැටලුවක් වෙන්වා. වෙබ් සයිට් එක හැදුවට පස්සේ ඒක Online තියාගන්න Hosting Space එකක් ගන්න වෙනවා. අඩුම 1GB වත් ගන්න. eCommerce වගේ සයිට් වලට නම් Shared Hosting ගත්තොත් performance මදි වෙයි. Domain + Hosting එකට ගන්න පුලුවන්නම් ගොඩක් ලේසීයි. නැත්නම් DNS Update එකක් කරන්න වෙනවා තැන් දෙකකින් Domain and Hosting ගත්තොත්. SSL එක ගැනත් බලන්න. ගොඩක් Hosting Services SSL එක Free දෙනවා. SSL එක Payment Gateway Link කරද්දි වගේම SEO වලදිත් වැදගත් වෙන දෙයක්.
    Thank you reply ekata..really appreciate..
    ------ Post added on Oct 16, 2022 at 8:12 PM

    .com Saha .co.uk dekama eka sare ganna puluwanda,? Ethakota hosting dekatama ganna onada?
    ------ Post added on Oct 16, 2022 at 8:17 PM
     
    Last edited:

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    එහෙම අවුලක් නෑ domain වෙනම අරන් තියා ගන්න පුළුවන්. හැබැයි සමහර package තියෙනවා දෙකම ඒකට ගත්තාම ගාණ පොඩ්ඩක් අඩුයි. කැමැත්තක් කරන්න. වැඩේ ඇදෙනවා නම් දැන්ම ගන්න හදිස්සි වෙන්න එපා. ඔක්කෝම plan karala හරියටම කරන්න සෙට්වෙල ගන්න. සමහරු කිසි plan එකක් නැතුව අරන් site එක හදනකොට සෑහෙන කාලයක්ගිහින්. නිකන් මාස ගානක් domain & hosting වලට ගෙවලා විතරයි. අත්දැකීමෙන් කියන්නේ 😅😬 domain & hosting ගන්න එකට විනාඩි ගානයි නේ යන්නේ.ඕන වෙලාවක කරන්න පුළුවන්. පස්සේ Setup කරගන්න තමයි පොඩ්ඩක් අමාරු. හැබැයි තමන්ට specific නමක් තියෙනවා නම් ඒක කවුරුහරි ගනී කියලා වගේ හිතෙනවා නම් දැන්ම ගන්න එක ගැන සලකා බලන්න.
     
    Hi, api next month wage open karanna inne..danma dekama ganna eka hodai neda? Ou e wage bayaknam thiyenawa kauru hari gani kiyala.Anika mata Dana ganna ona de .com Saha .co.uk dekama gaththoth hostingnuth dekatama wena wenama ganna onada?

    BDA0E741-CBBA-4575-9A58-841D9E258C84.jpeg

    mewa walin mona option da mama aniwaryayenma ganna ona
    ------ Post added on Oct 16, 2022 at 8:34 PM
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    Hi, api next month wage open karanna inne..danma dekama ganna eka hodai neda? Ou e wage bayaknam thiyenawa kauru hari gani kiyala.Anika mata Dana ganna ona de .com Saha .co.uk dekama gaththoth hostingnuth dekatama wena wenama ganna onada?
    Hosting ගන්නකොට ඒ package එකේ තියෙනවා host කරන්න පුළුවන් domain/ වෙබ් ගාණ. සමහර ඒවාගේ එක domain එකයි පුළුවන්. සමහර ඒවගේ 10 or 100 domain, unlimited සමහර ඒවගේ. එකෙන් ඔයාට හරියන එක ගන්න වෙන්නේ. එක්කෝ one website host දෙකක් domain එක්ක ගන්න පුළුවන්. එහෙම නැත්තන් domain name එකක් එක්ක ගොඩක් හොස්ට් කරන්න පුළුවන් එක hosting එකක් අරන් එකේ domain දෙකම host කරන්නත් පුළුවන්. Domain වෙනම අරන් අර විධියට hosting දෙකක් වෙනම හරි site දෙකටම hosting එකක් හරි වෙනම ගන්නත් පුළුවන්. Technically හොඳ කොහොමද කියන්න දන්නේ නෑ.
     
    • Like
    Reactions: Amith0424 and hchri

    Thanks again reply ekata
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    Hi, api next month wage open karanna inne..danma dekama ganna eka hodai neda? Ou e wage bayaknam thiyenawa kauru hari gani kiyala.Anika mata Dana ganna ona de .com Saha .co.uk dekama gaththoth hostingnuth dekatama wena wenama ganna onada?

    View attachment 187162
    mewa walin mona option da mama aniwaryayenma ganna ona
    ------ Post added on Oct 16, 2022 at 8:34 PM

    මම ඒ ගැන නම් දන්නේ නෑ බ්‍රෝ 😅 මම ඔය ඔක්කොම free දෙන ජරා hosting එකකට අහු වුණේ. ඔය දේවල්වල impact එකක් මට තේරෙන්නේ නෑ මොකද ඔක්කෝම වගේ option ටික free දීලා තියෙන නිසා. ඒත් හිටපු ගමන් server ඩවුන් , මාරම slow

    @Nadun26
     
    Last edited:
    • Like
    Reactions: hchri

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,533
    23,089
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Hi, api next month wage open karanna inne..danma dekama ganna eka hodai neda? Ou e wage bayaknam thiyenawa kauru hari gani kiyala.Anika mata Dana ganna ona de .com Saha .co.uk dekama gaththoth hostingnuth dekatama wena wenama ganna onada?

    View attachment 187162
    mewa walin mona option da mama aniwaryayenma ganna ona
    ------ Post added on Oct 16, 2022 at 8:34 PM
    hosting dekak ganna oni na. eka hosting space ekata domain dekama point karanna puluwan. site eka framework eka mokakda kiyala balalala hosting space eka ganna. wordpress karanawanam wordpress walatama optimize karapu space thiyenawa. database size kohoma weyida kiyala balanna oni.
    domain eka oya ganna. (SSL free hamba wena than thiyenawa, ehema naththam domain eka ekka ssl ganna)
    hosting eka oyage requirement eka web developer kenekta kiyala e anuwa suggest karana eka ganna.
    UK target karana nisa UK Datacenter ekakin space ganna.
     
    Last edited:
    • Like
    Reactions: kinkon and hchri