Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Domain Search Platform එකක් AI වලින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

godaddy ta නෙමෙය් මටත් උඹටත් පුළුවන් අපිට ඕන domain එකක් අරන් වැඩි ගානට විකුනන්න. හැබය් අපි ඒ domain එක සල්ලි දීල ගන්න ඕන.

එනිසා සරලව සල්ලි නොගෙවා domain hold කරන්න බැහැ. ඒවගේම renewal rate වෙනස් කරන්න බැහැ.

LK registry කියන්නේ ICANN එකෙන් .LK domain එක ලංකාවේ operate කරන්න ලංකාවේ රජය වෙනුවෙන් පෙනිසිටල ඉන්න ආයතනය. උන්ට සත 5 වියදම් වෙන්නේ නැහැ අවරුදු 10 හෝල්ඩ් කලත්. උන් තම price, renewal rate ඔක්කොම වෙනස් කරන්නේ.

ICANN එකෙන් ලංකාවට LK දීල තියෙන්නේ lankawe government එකට, එකට කොහේටවත් සල්ලි ගෙවන්න ඕන නැහැ. (හොරෙන් මොරටුවේ professor උගේ නමට එක ලිය ගත්ත එකය් හේනේ)

LK domain registry කියන්නේ වෙන රටක government body එකක් ලංකාවේ එක පව්ද්ගලික බුදලයක් උනාට. වෙන රටවල වෙන party එකකට manage කරන්න දුන්නත් එකෙන් ICANN or government එකට සල්ලි එන්නේ, ලංකාවේ එහෙම නෙමෙය් LK resgitery එකෙන් gov එකට සත 5 ගෙවන්නේ නැහැ.

.com ඩොමින් ගත්තොත් US වල එක operate කරන rights දීල තියෙන්නේ Verisign එකට, උන් හැම domain එකෙන්ම ගනාක් ගෙවනව. දැන් උඹ කියන Godaddy register inne Verisign එකෙන් sub අරන්. උන් Verisign එකට ICANN එකට ඔක්කොමටම ගෙවනවා හැම domain එකටම.

අනික උන්ට domain එක private buy කරොත් ඇරෙන්න මිල තීනරය කරන්න බැහැ. උන්ගේ domain එකකවත් renewal fee තීරණය කරන්න බැහැ.

කතාව සරලව තේරෙන්න උදාහරණයක් කිව්වොත්,

හිතන්න කිසි හේතුවක් නැතුව නොමිලේ prime land වගේ company එකකට ලංකාවේ ඉඩම් ඔකොම වල පරම අයිතිය දීල. දැන් හැමෝම උන්ගෙන්ගෙන් සල්ලි දීල ඉඩම් ගන්න ඕන.

හැබය් ඉඩම් සල්ලි දීල ගතත් ඕන වෙලාවකට උන්ට අපිට සත 5 නොගෙවා අයෙ ගන්න පුළුවන් මොකද හැම ඉඩමකම පරම අයිතිය උන්ගේ කියල උන්ම rule එකක් දාල..

උඹ එකේ billion ගානක් වියදම් කරලා තට්ටු 100 building එකක් හැදුවත් උඹට එක කාටවත් විකුනන්න බහැ.

උඹට සත පහක් නොගෙවා එක අයෙ prime land එකට අරන්, උන්ට ඕන ගානකට වෙන එකෙක්ට විකුනන්නත් පුළුවන්, දැන් එකේ උඹ හදපු building එක තියන නිසා මුලින් වැඩි ගානක් අලුත් එකාගෙන් අයකරනවා විතරක් නෙමෙය් අව්රුද්දගනෙත් ගොඩක් වැඩි ගානක් rent එක උන්ට ගන්න පුළුවන්..

උන්මේ කිසිම දෙකට ලංකාවේ රජයට සත පහක් ගෙවන්නේ නැහැ. ඔක්කොම ප්රෝෆිට් උන්ට..

ලස්සනම වැඩේ මේ ඔක්කොම ඉඩම් උන්ට නොමිලේ අයිතිය ලැබිල තියෙන්නේ සහ සල්ලි දීල ගතත් අයිතිය ලැබෙන්නේ නැහැ වගේ අත්තනොමතික නීති දාන්න පුළුවන් වෙලා තියෙන්නේ උන් කීයක් වත් ගෙවල හෝ උන්ගේ special දෙකට නෙමෙය්. ඒ දවස වල හිටපු මෝඩයන්ට ඕක නොතේරෙන නිසා සහ සමහර විට දේශපාලන contacts නිසා..

[QUOTE="raman2, post: 30818712, member: 172183"] godaddy ta නෙමෙය් මටත් උඹටත් පුළුවන් අපිට ඕන domain එකක් අරන් වැඩි ගානට විකුනන්න. හැබය් අපි ඒ domain එක සල්ලි දීල ගන්න ඕන. එනිසා සරලව සල්ලි නොගෙවා domain hold කරන්න බැහැ. ඒවගේම renewal rate වෙනස් කරන්න බැහැ. LK registry කියන්නේ ICANN එකෙන් .LK domain එක ලංකාවේ operate කරන්න ලංකාවේ රජය වෙනුවෙන් පෙනිසිටල ඉන්න ආයතනය. උන්ට සත 5 වියදම් වෙන්නේ නැහැ අවරුදු 10 හෝල්ඩ් කලත්. උන් තම price, renewal rate ඔක්කොම වෙනස් කරන්නේ. ICANN එකෙන් ලංකාවට LK දීල තියෙන්නේ lankawe government එකට, එකට කොහේටවත් සල්ලි ගෙවන්න ඕන නැහැ. (හොරෙන් මොරටුවේ professor උගේ නමට එක ලිය ගත්ත එකය් හේනේ) LK domain registry කියන්නේ වෙන රටක government body එකක් ලංකාවේ එක පව්ද්ගලික බුදලයක් උනාට. වෙන රටවල වෙන party එකකට manage කරන්න දුන්නත් එකෙන් ICANN or government එකට සල්ලි එන්නේ, ලංකාවේ එහෙම නෙමෙය් LK resgitery එකෙන් gov එකට සත 5 ගෙවන්නේ නැහැ. .com ඩොමින් ගත්තොත් US වල එක operate කරන rights දීල තියෙන්නේ Verisign එකට, උන් හැම domain එකෙන්ම ගනාක් ගෙවනව. දැන් උඹ කියන Godaddy register inne Verisign එකෙන් sub අරන්. උන් Verisign එකට ICANN එකට ඔක්කොමටම ගෙවනවා හැම domain එකටම. අනික උන්ට domain එක private buy කරොත් ඇරෙන්න මිල තීනරය කරන්න බැහැ. උන්ගේ domain එකකවත් renewal fee තීරණය කරන්න බැහැ. [SIZE=6]කතාව සරලව තේරෙන්න උදාහරණයක් කිව්වොත්, හිතන්න කිසි හේතුවක් නැතුව නොමිලේ prime land වගේ company එකකට ලංකාවේ ඉඩම් ඔකොම වල පරම අයිතිය දීල. දැන් හැමෝම උන්ගෙන්ගෙන් සල්ලි දීල ඉඩම් ගන්න ඕන. හැබය් ඉඩම් සල්ලි දීල ගතත් ඕන වෙලාවකට උන්ට අපිට සත 5 නොගෙවා අයෙ ගන්න පුළුවන් මොකද හැම ඉඩමකම පරම අයිතිය උන්ගේ කියල උන්ම rule එකක් දාල.. උඹ එකේ billion ගානක් වියදම් කරලා තට්ටු 100 building එකක් හැදුවත් උඹට එක කාටවත් විකුනන්න බහැ. උඹට සත පහක් නොගෙවා එක අයෙ prime land එකට අරන්, උන්ට ඕන ගානකට වෙන එකෙක්ට විකුනන්නත් පුළුවන්, දැන් එකේ උඹ හදපු building එක තියන නිසා මුලින් වැඩි ගානක් අලුත් එකාගෙන් අයකරනවා විතරක් නෙමෙය් අව්රුද්දගනෙත් ගොඩක් වැඩි ගානක් rent එක උන්ට ගන්න පුළුවන්.. උන්මේ කිසිම දෙකට ලංකාවේ රජයට සත පහක් ගෙවන්නේ නැහැ. ඔක්කොම ප්රෝෆිට් උන්ට.. ලස්සනම වැඩේ මේ ඔක්කොම ඉඩම් උන්ට නොමිලේ අයිතිය ලැබිල තියෙන්නේ සහ සල්ලි දීල ගතත් අයිතිය ලැබෙන්නේ නැහැ වගේ අත්තනොමතික නීති දාන්න පුළුවන් වෙලා තියෙන්නේ උන් කීයක් වත් ගෙවල හෝ උන්ගේ special දෙකට නෙමෙය්. ඒ දවස වල හිටපු මෝඩයන්ට ඕක නොතේරෙන නිසා සහ සමහර විට දේශපාලන contacts නිසා..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom