Domain Search Platform එකක් AI වලින්

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,097
    4,216
    113
    Sri Lanka
    Next Level AI Powered .LK Domain Search Script Domain එකක් ගන්න හොඳ Name එකක් හිතා ගන්න බැරුව ඉන්න කට්ටියට පට්ට Tool ‍එකක් හදල ගෙනාව. :love2: AI පාවිච්චි කරල හොඳ Domains ටිකක් Suggest කරගෙන, එතනින්ම Domain එක Available ද කියල Search කරල Order එක Submit කරන්න තියෙන්නෙ. 🥰 හරිම ලේසී. Domain එක Order කරල Payment කරල විනාඩි 15ක් බලාගෙන ඉන්න. Domain එක ඔයාගෙ අතට... Link එක Comment එකේ. මේ Domain Ordering System එක සම්පූර්ණයෙන්ම හැදුවෙ AI designing and AI Development පාවිච්චි කරල. 1% ක වත් දෙයක් Manual කරල නෑ. වැඩ ඉවර කරන්න හරියටම ගියේ පැය 18ක් වගේ කාලයක් ට්‍රයි කරල බලන්න Domain එකක් Order කරල Active කරගෙන 😍

    1751433075443.png
    1751433103104.png

    1751433125376.png
    1751433151264.png

    Site එක : domainsgo . lk
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    Next Level AI Powered .LK Domain Search Script Domain එකක් ගන්න හොඳ Name එකක් හිතා ගන්න බැරුව ඉන්න කට්ටියට පට්ට Tool ‍එකක් හදල ගෙනාව. :love2: AI පාවිච්චි කරල හොඳ Domains ටිකක් Suggest කරගෙන, එතනින්ම Domain එක Available ද කියල Search කරල Order එක Submit කරන්න තියෙන්නෙ. 🥰 හරිම ලේසී. Domain එක Order කරල Payment කරල විනාඩි 15ක් බලාගෙන ඉන්න. Domain එක ඔයාගෙ අතට... Link එක Comment එකේ. මේ Domain Ordering System එක සම්පූර්ණයෙන්ම හැදුවෙ AI designing and AI Development පාවිච්චි කරල. 1% ක වත් දෙයක් Manual කරල නෑ. වැඩ ඉවර කරන්න හරියටම ගියේ පැය 18ක් වගේ කාලයක් ට්‍රයි කරල බලන්න Domain එකක් Order කරල Active කරගෙන 😍

    View attachment 253100View attachment 253101
    View attachment 253102View attachment 253104

    Site එක : domainsgo . lk
    search කරලා buy කරේ නැති හොද potential ඩොමේන් ටික purchase කරලා වැඩි ගානට ආපහු විකුණන්නත් පුළුවන් ?
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,216
    113
    Sri Lanka
    search කරලා buy කරේ නැති හොද potential ඩොමේන් ටික purchase කරලා වැඩි ගානට ආපහු විකුණන්නත් පුළුවන් ?
    Buy කරොත් ආයෙ වෙන කෙනෙකුට දෙන්න බෑ .lk domains. ඒක registry එකේ policy එකක් මචං... suggestions ටික බලන්න. OpenAI API හරහ වැඩේ වෙන්නෙ.
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    Buy කරොත් ආයෙ වෙන කෙනෙකුට දෙන්න බෑ .lk domains. ඒක registry එකේ policy එකක් මචං... suggestions ටික බලන්න. OpenAI API හරහ වැඩේ වෙන්නෙ.
    එළ එළ . ලොකු ඩොමේන් වල ඔය සීන් එක කරනවා බන් . මන් .com ඩොමේන් එකක් බලල, උන්ගේ කූපං එකක් හොයන් එන ටිකට ඩොමේන් එක පාක් කරලා :( ගන්නවානම් තඩි ගානක් ගෙවල ගන්න ඕන . වැඩේ අත ඇරලා දැම්ම උබලම තියා ගනින් කියල .
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,216
    113
    Sri Lanka
    එළ එළ . ලොකු ඩොමේන් වල ඔය සීන් එක කරනවා බන් . මන් .com ඩොමේන් එකක් බලල, උන්ගේ කූපං එකක් හොයන් එන ටිකට ඩොමේන් එක පාක් කරලා :( ගන්නවානම් තඩි ගානක් ගෙවල ගන්න ඕන . වැඩේ අත ඇරලා දැම්ම උබලම තියා ගනින් කියල .
    .LK වල ඒ සෙල්ලම කරන්න බෑ. Original Registrant ට විතරයි අපි active කරල දෙන්නෙ.

    මේ script එකේ කිසිම domain record එකක් save වෙන්නෙ නෑ search එකේදි. කෙළින්ම order එක submit කරොත් විතරයි save වෙන්නෙ. ඒක අපි එයාට විනාඩි 15 න් අරන් දෙනව 😌
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    Mn .lk domain ekak oyagen gattot oyata DNS or NS change karanna puluwan da?

    Oya ehema karanne na kiyala trust karanawa with your clean and professional history.

    But example pissu manasika high ego huththek domain resell karot .lk uta technically possible da man kiwwade?

    I have used fucking resellerclub longtime ago. They allow login to client backend and update dns.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,216
    113
    Sri Lanka
    Mn .lk domain ekak oyagen gattot oyata DNS or NS change karanna puluwan da?

    Oya ehema karanne na kiyala trust karanawa with your clean and professional history.

    But example pissu manasika high ego huththek domain resell karot .lk uta technically possible da man kiwwade?

    I have used fucking resellerclub longtime ago. They allow login to client backend and update dns.
    ලොවෙත් එහෙම වෙන්නෙ නෑ 😍❤️ Authorized Agent කෙනෙක් අපි LK Domain Registry එකේ. ඔයාලගෙ request එකකට විතරයි ඕනම operation එකක් වෙන්නෙ.
     
    Last edited:
    • Love
    Reactions: thaweesha

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,129
    113
    I have herb.lk any offer?
    He hee joke ekak kare this is going to be family asset for next billion years never not going to sell
     
    Last edited:

    luminarsft

    Member
    Sep 23, 2022
    11
    19
    3
    මේකෙ මේ විදිහට AI වලින් හැදුවම මේ endpoint එක open තියන එක අවුලක් නැද්ද?
    DDOS වගේ සීන් එකකින් ඔයාට ලොකු ගාණක් පාඩු කරන්න පුලුවන් නේද මේකට එකදිගට requests යැව්වොත්? ඔයා ඉන්නෙ paid plan නම්?නැත්නම් open ai api එකේ credit limit එකක් තියෙනවද, but its not secure though????
    Just curious to know, Im not a web developer btw :)
    curl -X POST 'https://domainsgo.lk/api/domain-suggestions.php' \
    -H 'Content-Type: application/json' \
    -H 'Origin: https://domainsgo.lk' \
    -H 'Referer: https://domainsgo.lk/' \
    -d '{"keyword1":"Clothes","keyword2":"Arena","businessDescription":"A clothing business, mens"}'

    Next Level AI Powered .LK Domain Search Script Domain එකක් ගන්න හොඳ Name එකක් හිතා ගන්න බැරුව ඉන්න කට්ටියට පට්ට Tool ‍එකක් හදල ගෙනාව. :love2: AI පාවිච්චි කරල හොඳ Domains ටිකක් Suggest කරගෙන, එතනින්ම Domain එක Available ද කියල Search කරල Order එක Submit කරන්න තියෙන්නෙ. 🥰 හරිම ලේසී. Domain එක Order කරල Payment කරල විනාඩි 15ක් බලාගෙන ඉන්න. Domain එක ඔයාගෙ අතට... Link එක Comment එකේ. මේ Domain Ordering System එක සම්පූර්ණයෙන්ම හැදුවෙ AI designing and AI Development පාවිච්චි කරල. 1% ක වත් දෙයක් Manual කරල නෑ. වැඩ ඉවර කරන්න හරියටම ගියේ පැය 18ක් වගේ කාලයක් ට්‍රයි කරල බලන්න Domain එකක් Order කරල Active කරගෙන 😍

    View attachment 253100View attachment 253101
    View attachment 253102View attachment 253104

    Site එක : domainsgo . lk
     
    • Like
    Reactions: msan