Domain sell without Broker

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,836
    9,986
    113
    Transfer code eka diapn domain eka unlock karala. Habai itin salli or domain issara wenna ona. Trust eka thama. Ekama thanin nam domain eka gatte account rka change karamma puluwan within 5 minutes wage. Habai wenama register kenekta maru karanawa nam dawas kipayak yanawa.
     
    • Like
    Reactions: sahan50

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,960
    3,969
    113
    Sri Lanka
    PayPal වලින් ගනුදෙනුව කරන්න.
    EPP code එක දෙන්න අදාල කෙනාට unlock කරල.
    ඕන තරම් එහෙම කරල තියෙනව. පිටරට එකෙක්ටත් කරල තියෙනව. PayPal වලින් තමයි හැබැයි ගනුදෙනු උනේ. එතකොට මුලින්ම ඌ සල්ලි දාන්න බයත් නැ. අනික් පැත්තට සල්ලි අදී කියල අපිට බයත් නෑ.