Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Domestic (ගෘහස්ථ) Vehicles & Export (ආනයනික) vehicles
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Domestic (ගෘහස්ථ) Vehicles & Export (ආනයනික) vehicles

[FONT=&quot]වෙළඳපොලේ තියෙන වාහන ගැන සලකා බැලුවොත් ප්‍රධාන ලෙස වර්ග [/FONT]2[FONT=&quot]ක් තියෙනවා.[/FONT] [FONT=&quot]ගෘහස්ථ[/FONT] [FONT=&quot]වාහන හා ආනයනික වාහන[/FONT] [FONT=&quot]මොකක්ද මේ වාහන වල වෙනස. කෙනෙක්ට කියන්න[/FONT] [FONT=&quot]පුලුවන් ලංකාවේ වෙලඳපොලේ ඇති වාහන ඔක්කොම වගේ ආනයනික ඒවා ලංකාවේ කොහෙද[/FONT] [FONT=&quot]ගෘහස්ථ[/FONT] [FONT=&quot]වාහන කියලා. මේ කියන්නේ ඒවා ගැන නෙමෙයි. මෙහිදි කතා වන්නේ වාහනයක[/FONT] [FONT=&quot]නිශ්පාදිත රටේ[/FONT] [FONT=&quot]ගෘහස්ථව පරිබෝජනයට නිශ්පාදනය කල වාහන සහ අදාල සමාගම විසින්ම[/FONT] [FONT=&quot]වෙනත් රටවල් වලට අපනයනයට සකස් කල වාහන වේ.[/FONT] [FONT=&quot]මොකක්ද මේ වාහන වල ප්‍රධාන[/FONT] [FONT=&quot]වෙනස[/FONT]? [FONT=&quot]සරලව බැලුවොත් ඕනම රටක් නිශ්පාදනය කරන වාහන වල ගුණාත්මක බව ඉහලම[/FONT] [FONT=&quot]වාහන ලබා දෙන්නේ තමන්ගේ රටේ මිනිස්සුන්ට. ඒ කියන්නේ ආනයනය කිරීමේ අරමුණින්[/FONT] [FONT=&quot]නිශ්පාදනය කරන වාහනවල ගුණාත්මක බව[/FONT] [FONT=&quot]ගෘහස්ථ[/FONT] [FONT=&quot]පරිභෝජනයට හදන වාහන වලට වඩා[/FONT] [FONT=&quot]අඩුයි. ගුණාත්මක බව කියලා මෙහිදී අදහස් කලේ වාහනයේ තියෙන අංගෝපාංග ගැන හා[/FONT] [FONT=&quot]අමු ද්‍රව්‍ය ගැන.[/FONT] [FONT=&quot]ඒ වගේම[/FONT] [FONT=&quot]ගෘහස්ථ[/FONT] [FONT=&quot]වාහනයක හා ආනයනික වෙලඳපොලට නිශ්පාදනය[/FONT] [FONT=&quot]වන වාහනයක [/FONT]CHASSIS CODE [FONT=&quot]එක හෝ [/FONT]CHASSIS ID [FONT=&quot]වෙනස්. උදාහරණයක් විදියට ගත්තොත්[/FONT] [FONT=&quot]ජපානයේ[/FONT] [FONT=&quot]ගෘහස්ථ[/FONT] [FONT=&quot]පරිභෝජනයට සකස් කරන [/FONT]DIESEL LAND CRUISER PRADO [FONT=&quot]රථය [/FONT]1GD [FONT=&quot]එන්ජිමක් සහිත නිසා [/FONT]GDJ [FONT=&quot]ලෙසද [/FONT]TOYOTA LANKA [FONT=&quot]මඟින් ආනයනය කරන [/FONT]LAND CRUISER PRADO [FONT=&quot]රථය [/FONT]1KD [FONT=&quot]එන්ජිමක් සහිත නිසා [/FONT]KDJ [FONT=&quot]යන [/FONT]CHASSIS ID [FONT=&quot]වලින් සමන්විත වේ.[/FONT] [FONT=&quot]එනම් ඇතැම් අවස්ථා වලදි වාහනයේ එන්ජිම වුවද මුලුමනින්ම වෙනස් විය හැක.[/FONT] [FONT=&quot]මීට අමතරව[/FONT] [FONT=&quot]ගෘහස්ථ[/FONT] [FONT=&quot]පරිභෝජනයට සකස් කල වාහනයක ඇති ඇතැම් [/FONT]OPTIONS [FONT=&quot]ආනයනික[/FONT] [FONT=&quot]වෙළඳපොලට සකස් කරන වාහනයක අන්තර්ගත නොවේ. සෑම විටම[/FONT] [FONT=&quot]ගෘහස්ථ[/FONT] [FONT=&quot]පරිභෝජනයට සකස්[/FONT] [FONT=&quot]කරන වාහනයක [/FONT]OPTIONS [FONT=&quot]ප්‍රමාණය ඉහලය.[/FONT] [FONT=&quot]ගෘහස්ථ[/FONT] [FONT=&quot]වෙළඳපොලට නිශ්පාදනය කරන[/FONT] [FONT=&quot]වාහනයක සෑම විටම මාදිලි ([/FONT]GRADE) [FONT=&quot]කිහිපයකින් සමන්විත වේ. එනම් තමන්ගේ[/FONT] [FONT=&quot]කැමැත්ත හා වත්කම අනුව මිලදි ගැනීමට එකම වාහනයේ වුවද විවිධ අංගයන් සහිත[/FONT] [FONT=&quot]වෙනස් මාදිලි ([/FONT]PACKAGE) [FONT=&quot]ඇත. [/FONT]TOYOTA PRIUS ZVW30 [FONT=&quot]රථයක් සලකා බැලුවොත්[/FONT] [FONT=&quot]ප්‍රධාන ලෙස [/FONT]G,S,L [FONT=&quot]ලෙසද [/FONT]ZVW50[FONT=&quot] රථ වල [/FONT]A,S [FONT=&quot]ලෙස මාදිලි කිහිපයක්[/FONT] [FONT=&quot]ගෘහස්ථ[/FONT] [FONT=&quot]වෙළඳපොලේ දැකගත හැක. නමුත් ආනයනික වෙළඳපොලට සකස් කරන [/FONT]PRIUS [FONT=&quot]රථය [/FONT]STANDARD [FONT=&quot]රථයකි.[/FONT] [FONT=&quot]ඇතැම් අවස්ථාවලදී ආනයනික වෙළඳපොලේදී වාහනය හඳුන්වන නාමය වුවද[/FONT] [FONT=&quot]වෙනස් විය හැක.[/FONT] [FONT=&quot]ගෘහස්ථ වෙළඳපොලේදී [/FONT]AQUA [FONT=&quot]නමින් හදුන්වන රථය ආනහනික[/FONT] [FONT=&quot]වෙළඳපොලේදී [/FONT]PRIUS C [FONT=&quot]ලෙස හඳුන්වයි.[/FONT] [FONT=&quot]ඒ වගේම ඇතැම් ආනයනික වෙළඳපොල ඉලක්ක[/FONT] [FONT=&quot]කරගත් වාහන නිශ්පාදනය වන්නේ එම වාහනයේ මවු සමාගමට අයත් වෙනත් රටක පිහිටවු[/FONT] [FONT=&quot]කර්මාන්ත ශාලාවක ([/FONT]PLANT). [FONT=&quot]තවද ආනයනික වෙළඳපොල ඉලක්ක කරගත් වාහන යම් රටකට[/FONT] [FONT=&quot]ආනයනය කරන්නේ ආදාල වාහනයේ මවු සමාගමේ හා ආයෝජන මණ්ඩලයේ ([/FONT]BOI) [FONT=&quot]අනුමැතිය ලත්[/FONT] [FONT=&quot]නියෝජිතයෙක් හරහායි. කෙසේ වෙතත් මේ විදිහට වරලත් නියෝජිතයන් වුවද [/FONT]BASIC OPTION [FONT=&quot]වාහන ආනයනය කර ලංකාවේදී [/FONT]OPTIONS [FONT=&quot]ඇතුලත් කිරීම සිදු වෙනවා.[/FONT] [FONT=&quot]ගෘහස්ථ[/FONT] [FONT=&quot]වෙළඳපොල ඉලක්ක කරගත් වාහනයක් අදාල රටින් අපනයනය කිරීමට පෙර එරට තුල[/FONT] [FONT=&quot]ලියාපදිංචි කර එය අවලංගු කිරීමකට ලක් කල යුතුයි. ඒ නිසා ලියකියවිලි වල [/FONT]USED VEHICLE [FONT=&quot]ලෙස සඳහන් වන අතර ආනයනික වෙළඳපොල ඉලක්ක කරගත් වාහන වලට එවැනි[/FONT] [FONT=&quot]බලපෑමක් නෑ. ඒවා [/FONT]BRANDNEW [FONT=&quot]ලෙස සදහන් ලියකියවිලි සහිතයි.[/FONT]

[FONT=&quot]ඇයි ලංකාවේ සීමිත පිරිසක් මෙලෙස ආනයනික වෙළඳපොලට සකස් කල වාහන මිලදී ගන්නේ.[/FONT]

- [FONT=&quot]රාජ්‍ය ආයතන වලින් කොහොමත් මිලදී ගන්නේ වරලත් නියෝජිතයන්ගෙන් නිසා[/FONT],

- [FONT=&quot]ඇතැම් පාරිභෝගිකයන්ට අවශ්‍ය වාහන ආනයනික වෙළඳපොලට පමණක් නිශ්පාදනය වීම. ([/FONT]DIESEL LAND CRUISER V8)

- [FONT=&quot]ඇතැම් අවස්ථාවල වරලත් ඒජන්තවරයා හරහා මිලදී ගත් වාහන වලට නැවත[/FONT] [FONT=&quot]විකිණීමේදී ඇති වෙළඳපොල ඉහල වීම. ([/FONT]MERCEDES BENZ DIMO [FONT=&quot]ලියාපදිංචි නම්[/FONT] [FONT=&quot]ඉල්ලුම ඉහල වීම)[/FONT] [FONT=&quot]හා[/FONT]

- "0" CORRUPTIONS [FONT=&quot]හෙවත් අකටයුතුකම් නැත යන විශ්වාස කිරීමයි.[/FONT]

[FONT=&quot]නමුත් ග්ෘහස්ථ භාවිතය සඳහා සකස් කල වාහනයක් ආනයනය කරන විට පොරොත්තු ලේඛනවල ([/FONT]WAITING LIST) [FONT=&quot]සිටීම අවශ්‍ය නැත.[/FONT]

[FONT=&quot]

[/FONT]

[FONT=&quot]විශේෂ ස්තූතිය, පසන් මල්ලි වෙත

[/FONT]

[QUOTE="MM Cars, post: 21350144, member: 559535"] [b]Domestic (ගෘහස්ථ) Vehicles & Export (ආනයනික) vehicles[/b] [SIZE=4][B][FONT="][COLOR=Sienna]වෙළඳපොලේ තියෙන වාහන ගැන සලකා බැලුවොත් ප්‍රධාන ලෙස වර්ග [/COLOR][/FONT][COLOR=Sienna]2[FONT="]ක් තියෙනවා.[/FONT] [FONT="]ගෘහස්ථ[/FONT] [FONT="]වාහන හා ආනයනික වාහන[/FONT] [FONT="]මොකක්ද මේ වාහන වල වෙනස. කෙනෙක්ට කියන්න[/FONT] [FONT="]පුලුවන් ලංකාවේ වෙලඳපොලේ ඇති වාහන ඔක්කොම වගේ ආනයනික ඒවා ලංකාවේ කොහෙද[/FONT] [FONT="]ගෘහස්ථ[/FONT] [FONT="]වාහන කියලා. මේ කියන්නේ ඒවා ගැන නෙමෙයි. මෙහිදි කතා වන්නේ වාහනයක[/FONT] [FONT="]නිශ්පාදිත රටේ[/FONT] [FONT="]ගෘහස්ථව පරිබෝජනයට නිශ්පාදනය කල වාහන සහ අදාල සමාගම විසින්ම[/FONT] [FONT="]වෙනත් රටවල් වලට අපනයනයට සකස් කල වාහන වේ.[/FONT] [FONT="]මොකක්ද මේ වාහන වල ප්‍රධාන[/FONT] [FONT="]වෙනස[/FONT]? [FONT="]සරලව බැලුවොත් ඕනම රටක් නිශ්පාදනය කරන වාහන වල ගුණාත්මක බව ඉහලම[/FONT] [FONT="]වාහන ලබා දෙන්නේ තමන්ගේ රටේ මිනිස්සුන්ට. ඒ කියන්නේ ආනයනය කිරීමේ අරමුණින්[/FONT] [FONT="]නිශ්පාදනය කරන වාහනවල ගුණාත්මක බව[/FONT] [FONT="]ගෘහස්ථ[/FONT] [FONT="]පරිභෝජනයට හදන වාහන වලට වඩා[/FONT] [FONT="]අඩුයි. ගුණාත්මක බව කියලා මෙහිදී අදහස් කලේ වාහනයේ තියෙන අංගෝපාංග ගැන හා[/FONT] [FONT="]අමු ද්‍රව්‍ය ගැන.[/FONT] [FONT="]ඒ වගේම[/FONT] [FONT="]ගෘහස්ථ[/FONT] [FONT="]වාහනයක හා ආනයනික වෙලඳපොලට නිශ්පාදනය[/FONT] [FONT="]වන වාහනයක [/FONT]CHASSIS CODE [FONT="]එක හෝ [/FONT]CHASSIS ID [FONT="]වෙනස්. උදාහරණයක් විදියට ගත්තොත්[/FONT] [FONT="]ජපානයේ[/FONT] [FONT="]ගෘහස්ථ[/FONT] [FONT="]පරිභෝජනයට සකස් කරන [/FONT]DIESEL LAND CRUISER PRADO [FONT="]රථය [/FONT]1GD [FONT="]එන්ජිමක් සහිත නිසා [/FONT]GDJ [FONT="]ලෙසද [/FONT]TOYOTA LANKA [FONT="]මඟින් ආනයනය කරන [/FONT]LAND CRUISER PRADO [FONT="]රථය [/FONT]1KD [FONT="]එන්ජිමක් සහිත නිසා [/FONT]KDJ [FONT="]යන [/FONT]CHASSIS ID [FONT="]වලින් සමන්විත වේ.[/FONT] [FONT="]එනම් ඇතැම් අවස්ථා වලදි වාහනයේ එන්ජිම වුවද මුලුමනින්ම වෙනස් විය හැක.[/FONT] [FONT="]මීට අමතරව[/FONT] [FONT="]ගෘහස්ථ[/FONT] [FONT="]පරිභෝජනයට සකස් කල වාහනයක ඇති ඇතැම් [/FONT]OPTIONS [FONT="]ආනයනික[/FONT] [FONT="]වෙළඳපොලට සකස් කරන වාහනයක අන්තර්ගත නොවේ. සෑම විටම[/FONT] [FONT="]ගෘහස්ථ[/FONT] [FONT="]පරිභෝජනයට සකස්[/FONT] [FONT="]කරන වාහනයක [/FONT]OPTIONS [FONT="]ප්‍රමාණය ඉහලය.[/FONT] [FONT="]ගෘහස්ථ[/FONT] [FONT="]වෙළඳපොලට නිශ්පාදනය කරන[/FONT] [FONT="]වාහනයක සෑම විටම මාදිලි ([/FONT]GRADE) [FONT="]කිහිපයකින් සමන්විත වේ. එනම් තමන්ගේ[/FONT] [FONT="]කැමැත්ත හා වත්කම අනුව මිලදි ගැනීමට එකම වාහනයේ වුවද විවිධ අංගයන් සහිත[/FONT] [FONT="]වෙනස් මාදිලි ([/FONT]PACKAGE) [FONT="]ඇත. [/FONT]TOYOTA PRIUS ZVW30 [FONT="]රථයක් සලකා බැලුවොත්[/FONT] [FONT="]ප්‍රධාන ලෙස [/FONT]G,S,L [FONT="]ලෙසද [/FONT]ZVW50[FONT="] රථ වල [/FONT]A,S [FONT="]ලෙස මාදිලි කිහිපයක්[/FONT] [FONT="]ගෘහස්ථ[/FONT] [FONT="]වෙළඳපොලේ දැකගත හැක. නමුත් ආනයනික වෙළඳපොලට සකස් කරන [/FONT]PRIUS [FONT="]රථය [/FONT]STANDARD [FONT="]රථයකි.[/FONT] [FONT="]ඇතැම් අවස්ථාවලදී ආනයනික වෙළඳපොලේදී වාහනය හඳුන්වන නාමය වුවද[/FONT] [FONT="]වෙනස් විය හැක.[/FONT] [FONT="]ගෘහස්ථ වෙළඳපොලේදී [/FONT]AQUA [FONT="]නමින් හදුන්වන රථය ආනහනික[/FONT] [FONT="]වෙළඳපොලේදී [/FONT]PRIUS C [FONT="]ලෙස හඳුන්වයි.[/FONT] [FONT="]ඒ වගේම ඇතැම් ආනයනික වෙළඳපොල ඉලක්ක[/FONT] [FONT="]කරගත් වාහන නිශ්පාදනය වන්නේ එම වාහනයේ මවු සමාගමට අයත් වෙනත් රටක පිහිටවු[/FONT] [FONT="]කර්මාන්ත ශාලාවක ([/FONT]PLANT). [FONT="]තවද ආනයනික වෙළඳපොල ඉලක්ක කරගත් වාහන යම් රටකට[/FONT] [FONT="]ආනයනය කරන්නේ ආදාල වාහනයේ මවු සමාගමේ හා ආයෝජන මණ්ඩලයේ ([/FONT]BOI) [FONT="]අනුමැතිය ලත්[/FONT] [FONT="]නියෝජිතයෙක් හරහායි. කෙසේ වෙතත් මේ විදිහට වරලත් නියෝජිතයන් වුවද [/FONT]BASIC OPTION [FONT="]වාහන ආනයනය කර ලංකාවේදී [/FONT]OPTIONS [FONT="]ඇතුලත් කිරීම සිදු වෙනවා.[/FONT] [FONT="]ගෘහස්ථ[/FONT] [FONT="]වෙළඳපොල ඉලක්ක කරගත් වාහනයක් අදාල රටින් අපනයනය කිරීමට පෙර එරට තුල[/FONT] [FONT="]ලියාපදිංචි කර එය අවලංගු කිරීමකට ලක් කල යුතුයි. ඒ නිසා ලියකියවිලි වල [/FONT]USED VEHICLE [FONT="]ලෙස සඳහන් වන අතර ආනයනික වෙළඳපොල ඉලක්ක කරගත් වාහන වලට එවැනි[/FONT] [FONT="]බලපෑමක් නෑ. ඒවා [/FONT]BRANDNEW [FONT="]ලෙස සදහන් ලියකියවිලි සහිතයි.[/FONT] [FONT="]ඇයි ලංකාවේ සීමිත පිරිසක් මෙලෙස ආනයනික වෙළඳපොලට සකස් කල වාහන මිලදී ගන්නේ.[/FONT] - [FONT="]රාජ්‍ය ආයතන වලින් කොහොමත් මිලදී ගන්නේ වරලත් නියෝජිතයන්ගෙන් නිසා[/FONT], - [FONT="]ඇතැම් පාරිභෝගිකයන්ට අවශ්‍ය වාහන ආනයනික වෙළඳපොලට පමණක් නිශ්පාදනය වීම. ([/FONT]DIESEL LAND CRUISER V8) - [FONT="]ඇතැම් අවස්ථාවල වරලත් ඒජන්තවරයා හරහා මිලදී ගත් වාහන වලට නැවත[/FONT] [FONT="]විකිණීමේදී ඇති වෙළඳපොල ඉහල වීම. ([/FONT]MERCEDES BENZ DIMO [FONT="]ලියාපදිංචි නම්[/FONT] [FONT="]ඉල්ලුම ඉහල වීම)[/FONT] [FONT="]හා[/FONT] - "0" CORRUPTIONS [FONT="]හෙවත් අකටයුතුකම් නැත යන විශ්වාස කිරීමයි.[/FONT] [FONT="]නමුත් ග්ෘහස්ථ භාවිතය සඳහා සකස් කල වාහනයක් ආනයනය කරන විට පොරොත්තු ලේඛනවල ([/FONT]WAITING LIST) [FONT="]සිටීම අවශ්‍ය නැත.[/FONT] [FONT="] [/FONT] [FONT="]විශේෂ ස්තූතිය, පසන් මල්ලි වෙත [/FONT][/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom