කාලෙකින් බලපු මැක්සා ෆිල්ම් එකක්.
බලපු නැති අය අනිවා බලන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1767980
ඕකේ බ්ලුරේ ලින්ක්ස් නෙවෙයිනේ තියෙන්නේ.
ඒකයි මේක දැම්මේ.


ඒකයි මේක දැම්මේ.


කාලෙකින් බලපු මැක්සා ෆිල්ම් එකක්.
බලපු නැති අය අනිවා බලන්න.
http://www.elakiri.com/forum/showthread.php?t=1767980


575mb එකේ කොලිටි කොහොමද බන්.
බැලුවා බන්. හොද movie එකක්. කෙල්ලත් පට්ට හොට්
පාර්ට් 2 එනවලු.![]()
man meka balanna haduwata honda copyak hambunna, me video eke quality eka kohomada?
කොලිටි අවුලක් නැහැ.කොලිටි එලනේ.
පාර්ට් 2 එකේ මූට ඇස් පෙනෙයි කියලා හිතෙනවා මට.


කොලිටි අවුලක් නැහැ.
රොකි කෙල්ල අරුව හොයන් එයිද දන්නේ නැහැ. අපෝ තව අවුරුද්දකට වඩා යයි ඊලග කොටස එන්න.![]()
මට එපාවෙනවා ඕවා බන් දවස් දෙක තුනකින්මොකො බන් ඇවටාර් එක මාරු කරේ?

