Don 2 (2011) with sinhala subtitles | සිංහල උපසිරැස සමග
කමෙන්ට් එකක් හරි බම්ප් එකක් හරි දාගෙන යන්න පුලුවන් නම් ගොඩක් ස්තූතියි..
ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම අය බලාගෙන හිටියේ ගිය දෙසැම්බර් මාසයේ මේ ෆිල්ම් එක රිලීස් වෙනකන්,ඇත්තටම ෆිල්ම් එක නම් සුපිරි,
ඒ වගේම මේකෙ DVDrip එකක් නිකුත් වෙලා තාම දින 3ක් වගේ තමයි වෙන්නෙ..අපි හැමෝටම ඉතින් හින්දි බැරි නිසා පුලුවන් ඉක්මනින්
සිංහල උපසිරැස නිකුත් කලා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙන්..දැන්ම ගිහින් බාගන්න..
නොමිලේ කරන කර්‍යක් උනත් ලින්ක් එක දැම්මොත් කට්ටිය ස්පෑම් කලා කියල කියන්න ඉඩ තියෙන නිසා ඔන්න ලින්ක් මුකුත් දැම්මෙ නෑ..
බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය ගැන දන්නෙ නැති අය ඉන්නව නම් ගූගල් සර්ච් පාරක් දැම්ම නම් හරි..
ඒ වගේම මේකෙ DVDrip එකක් නිකුත් වෙලා තාම දින 3ක් වගේ තමයි වෙන්නෙ..අපි හැමෝටම ඉතින් හින්දි බැරි නිසා පුලුවන් ඉක්මනින්
සිංහල උපසිරැස නිකුත් කලා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙන්..දැන්ම ගිහින් බාගන්න..
නොමිලේ කරන කර්‍යක් උනත් ලින්ක් එක දැම්මොත් කට්ටිය ස්පෑම් කලා කියල කියන්න ඉඩ තියෙන නිසා ඔන්න ලින්ක් මුකුත් දැම්මෙ නෑ..
බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය ගැන දන්නෙ නැති අය ඉන්නව නම් ගූගල් සර්ච් පාරක් දැම්ම නම් හරි..

කමෙන්ට් එකක් හරි බම්ප් එකක් හරි දාගෙන යන්න පුලුවන් නම් ගොඩක් ස්තූතියි..

with sinhala subtitle 