Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
Events
Don`t remittance your Doller income
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම මමත් මේ ආන්ඩුවට vote කරපු කෙනෙක්. මම remote වැඩ කරන්නෙ. Dollar rate එක තිබ්බට වඩා අඩු වුනා. මේ වැඩකරල හම්බෙන ගාන කොහොමත් දැන් ලංකාවෙ ගෙවනව. අපිට EPF ,ETF , insurance, office trip මුකුත් නෑ. Current bill, internet, laptops ඔක්කොම හම්බෙන ගානෙන් ගෙවන්නෙ. මෙහෙම ආන්ඩුවක් එකපාරපම ආදායම අඩුවෙලා වියදම් වැඩි වෙච්ච වෙලාවක loans ඒව මේව ඔක්කොම තියෙද්දි තව Tax ගැහුවාම, ගෙවන්න පුලුවන්ද? මට ගෙව්වොත් income එක negative ගානක් වෙන්නෙ. Software engineers ල කියන්නෙ එන එන ආන්ඩු කරන ඔක්කොම තක්කඩි වැඩ කටවහන් අපි අස්වැසුමටයි, හොර රජයේ සේවකයින්ටයි සල්ලි දෙන්න ඕන කට්ටියක්ද. හැම එකටම කටවහන් ඉන්න ඕන කට්ටියක් ද? අපි මොශව දියව් කියලද පාරවල් වලට බැහැල තියෙන්නෙ? මම නම් ආයෙ 1 Doller එකක් එවන්නෙ නෑ කියල හිතෝවෙ. අද වෙනකන් 6 year එකදිගට bank එක හරහ එව්ව. ඇයි කට්ටිය මුකුත් කරන්නෙ නැත්තෙ. Company ම කීයක් වැහුවද මේ දවස් ටිකට. කට වහන් රට අත ඇරල යන එක විතරමද අපි කරන්න ඕන?

කොහොමද මගෙ income එක negative වෙන්නෙ කියල ඇහුවොත් මම loan එකක් අරන් ගෙයක් ගත්ත software company එකක් දාන්න. ආන්ඩුව ආව ගමන් උඩ පැනගෙන. Clients සල්ලි දෙන්නෙ ගොඩක් වෙලාවට use කරල happy නම්. එතකන් සේරම salary expense ඔක්කොම අතින් ගෙවන්න වෙන්නෙ. ආන්ඩුව ආව ගමන් BR එකක් තියේ නම් Tax ගෙවන්න ඕන කීව. Income නැතුව company තියෙන්නෙ නෑ ඒ නිසා ගෙවන්න කීව. මගේ ඇතුලුව මගේ යාලුවොන්ගෙ දාපු company ඔක්කොම වැහුව. දැන් මම remote වැඩ කරපු company එක මෙහෙ දාන්න හැදුවෙ. අපි කීපයක් දැම්ම එකට හිටපු යාලුවො. එතකොට tax එක ආව, Doller rate අඩු උන නිසා income එක loan එක ගෙවන්නත් මදි තරම්. දැන් tax ගෙවන්නත් කියනව. මට tax ගෙවන්න වෙන්නෙ මේ ගෙදර විකුණල, loan settle කරල තමයි. ගෙව්වොත් negative වෙනව. ඒත් tax ගෙවනවට වඩා හොදයි job එකෙන් resign වෙල loan එක settle කරල වෙන රටකට යන එක. Loan එක තමයි අව්ල නැත්නම් දැනටමත් මම Digital Normand Visa එකක් අරන් 1 Doller එකක් මේකට එවන්නෙ නෑ.

IT වල ඉන්නව pass out වුන freshers ල. 1 year විතර වෙනව එකෙක්ට job එකක් නෑ. Internship කරන්න job එකක් company වලින් දෙන්නෙ නෑ ඉන්න උන් අයින් කරනව මිසක්. අඹ සරණයි නේද. Transformer ගිණි තිබ්බට වඩා මුන් ලොකු damage එකක් දැනටම ජීවිත කාලෙටම කරල ඉවරයි. මම නම් කියන්නෙ 1 Doller එකක් එවන්න එපා. උන්ම කීවනෙ ඉස්සර. ඡන්ද දුන්න අත් කපාගන්න හිතිල තියෙන්නෙ. මේක දැකල කපයිද දන්නෙත් නෑ. වෙන මොකට නැතත් ඒවට හොදට පලපුරැද්ද තියේ නෙ. ඩෝබිලට බනින්න දැන් අවස්තාව.

[QUOTE="ssss1987, post: 30937909, member: 74726"] මුලින්ම මමත් මේ ආන්ඩුවට vote කරපු කෙනෙක්. මම remote වැඩ කරන්නෙ. Dollar rate එක තිබ්බට වඩා අඩු වුනා. මේ වැඩකරල හම්බෙන ගාන කොහොමත් දැන් ලංකාවෙ ගෙවනව. අපිට EPF ,ETF , insurance, office trip මුකුත් නෑ. Current bill, internet, laptops ඔක්කොම හම්බෙන ගානෙන් ගෙවන්නෙ. මෙහෙම ආන්ඩුවක් එකපාරපම ආදායම අඩුවෙලා වියදම් වැඩි වෙච්ච වෙලාවක loans ඒව මේව ඔක්කොම තියෙද්දි තව Tax ගැහුවාම, ගෙවන්න පුලුවන්ද? මට ගෙව්වොත් income එක negative ගානක් වෙන්නෙ. Software engineers ල කියන්නෙ එන එන ආන්ඩු කරන ඔක්කොම තක්කඩි වැඩ කටවහන් අපි අස්වැසුමටයි, හොර රජයේ සේවකයින්ටයි සල්ලි දෙන්න ඕන කට්ටියක්ද. හැම එකටම කටවහන් ඉන්න ඕන කට්ටියක් ද? අපි මොශව දියව් කියලද පාරවල් වලට බැහැල තියෙන්නෙ? මම නම් ආයෙ 1 Doller එකක් එවන්නෙ නෑ කියල හිතෝවෙ. අද වෙනකන් 6 year එකදිගට bank එක හරහ එව්ව. ඇයි කට්ටිය මුකුත් කරන්නෙ නැත්තෙ. Company ම කීයක් වැහුවද මේ දවස් ටිකට. කට වහන් රට අත ඇරල යන එක විතරමද අපි කරන්න ඕන? කොහොමද මගෙ income එක negative වෙන්නෙ කියල ඇහුවොත් මම loan එකක් අරන් ගෙයක් ගත්ත software company එකක් දාන්න. ආන්ඩුව ආව ගමන් උඩ පැනගෙන. Clients සල්ලි දෙන්නෙ ගොඩක් වෙලාවට use කරල happy නම්. එතකන් සේරම salary expense ඔක්කොම අතින් ගෙවන්න වෙන්නෙ. ආන්ඩුව ආව ගමන් BR එකක් තියේ නම් Tax ගෙවන්න ඕන කීව. Income නැතුව company තියෙන්නෙ නෑ ඒ නිසා ගෙවන්න කීව. මගේ ඇතුලුව මගේ යාලුවොන්ගෙ දාපු company ඔක්කොම වැහුව. දැන් මම remote වැඩ කරපු company එක මෙහෙ දාන්න හැදුවෙ. අපි කීපයක් දැම්ම එකට හිටපු යාලුවො. එතකොට tax එක ආව, Doller rate අඩු උන නිසා income එක loan එක ගෙවන්නත් මදි තරම්. දැන් tax ගෙවන්නත් කියනව. මට tax ගෙවන්න වෙන්නෙ මේ ගෙදර විකුණල, loan settle කරල තමයි. ගෙව්වොත් negative වෙනව. ඒත් tax ගෙවනවට වඩා හොදයි job එකෙන් resign වෙල loan එක settle කරල වෙන රටකට යන එක. Loan එක තමයි අව්ල නැත්නම් දැනටමත් මම Digital Normand Visa එකක් අරන් 1 Doller එකක් මේකට එවන්නෙ නෑ. IT වල ඉන්නව pass out වුන freshers ල. 1 year විතර වෙනව එකෙක්ට job එකක් නෑ. Internship කරන්න job එකක් company වලින් දෙන්නෙ නෑ ඉන්න උන් අයින් කරනව මිසක්. අඹ සරණයි නේද. Transformer ගිණි තිබ්බට වඩා මුන් ලොකු damage එකක් දැනටම ජීවිත කාලෙටම කරල ඉවරයි. මම නම් කියන්නෙ 1 Doller එකක් එවන්න එපා. උන්ම කීවනෙ ඉස්සර. ඡන්ද දුන්න අත් කපාගන්න හිතිල තියෙන්නෙ. මේක දැකල කපයිද දන්නෙත් නෑ. වෙන මොකට නැතත් ඒවට හොදට පලපුරැද්ද තියේ නෙ. ඩෝබිලට බනින්න දැන් අවස්තාව. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom