Virat Kohli ගැන උඹලා මොනවද කියන්නේ? මට ඉන්දියන් ටීම් එකේ එකෙක්වත් පෙන්නන්න බැහැ. ඒත් ඒ අතරිනුත් කෝලියා දකිනකොට ඇගේ මාළු නටනවා. මු හිතන් ඉන්නේ ක්‍රිකට් හොයාගත්තේ මූ කියලනේ. Donald Bradman ටත් ක්‍රිකට් ඉගැන්නුවා වගේ මූ ඉන්නේ. තුහ් නොදකින්...