Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Donald Trump threatens to strike 52 Iranian sites
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්රී ලංකාවට ආසන්න දුපතකට අමෙරිකානු බෝම්බ හෙලන ගුවන් යානා 06ක් එවයි : ඉරානයට එරෙහිව යුධමය මෙහෙයුමකට සුදානමක්

අමෙරිකාව විසින් සිය B-52 වර්ගයේ බෝම්බ හෙලන ගුවන් යානා 06ක් ඉන්දියානු සාගර කලාපයේ පිහිටි ඩියෙගෝ ගාර්සියා දුපත වෙත පිටත් කර යවා තිබෙනවා. යුධමය තත්ත්වය ඇතිවුවහොත් ඒ සඳහා වන මෙහෙයුම් සඳහා උපයෝගී කර ගැනීමේ අරමුණින් මෙම යානා ඉන්දීය මුහුදු කලාපයේ ස්ථානගත කිරීමේ අරමුණ බවයි අමෙරිකානු බලධාරීන් සඳහන් කරන්නේ.

ඩියෙගෝ ගාර්සියා දුපත ශ්රී ලංකාවට කිලෝමීටර් 1925ක් දුරින් පිහිටා තිබෙනවා.

පෙන්ටගන් බලධාරීන් සඳහන් කර සිටියේ මෙම බෝම්බ ප්රහාරක යානා ඉන්දියාවේ සාගර කලාපය වෙත පිටත් කර ඒවා ඇත්තේ යම් හෙයකින් ඉරානයට එරෙහිව යුධ මෙහෙයුම් සිදුකිරීමට නියෝග ලැබුනහොත් ඒ සඳහා යොදා ගැනීමේ අරමුණින් බවයි.

අමෙරිකාව විසින් ඉරානයට ආසන්න මැදපෙරදිග රටවල් කිහිපයකම සිය හමුදා කඳවුරු පවත්වා ගෙන යන අතර ඩියෙගෝ ගාර්සියා දුපත වෙතට සිය B-52 වර්ගයේ බෝම්බ හෙලන ප්රහාර යානා පිටත් කර යවා ඇත්තේ ඉරානයට ඉතා ලෙහෙසියෙන් ඊට පහර දීමට හැකියාවක් නොමැති වීම හේතුවෙන් බවයි යුධ විශේෂඥයින් සඳහන් කර සිටින්නේ.

අමෙරිකාව විසින් එම කලාපයට සිය ප්රහාරක යානා පිටත් කර එවූ දෙවන අවස්ථාව මෙය වනවා. ඉකුත් වසරේ මැයි මාසයේදී අමෙරිකාව විසින් කටාර් හි පිහිටි සිය හමුදා කඳවුරු වෙත B-52 ප්රහාරක යානා එවනු ලැබුවා.

මේ අතර අමෙරිකානු හමුදාව ත්රස්ත සංවිධානයක් බවට ප්රකාශ කිරීමේ යෝජනාවක් ඉරාන පාර්ලිමේන්තුව විසින් සම්මත කරගෙන තිබෙනවා.

source : nethnews

[QUOTE="sunlog, post: 25068181, member: 451169"] [SIZE="4"][COLOR="Red"]ශ්රී ලංකාවට ආසන්න දුපතකට අමෙරිකානු බෝම්බ හෙලන ගුවන් යානා 06ක් එවයි : ඉරානයට එරෙහිව යුධමය මෙහෙයුමකට සුදානමක් [/COLOR] අමෙරිකාව විසින් සිය B-52 වර්ගයේ බෝම්බ හෙලන ගුවන් යානා 06ක් ඉන්දියානු සාගර කලාපයේ පිහිටි ඩියෙගෝ ගාර්සියා දුපත වෙත පිටත් කර යවා තිබෙනවා. යුධමය තත්ත්වය ඇතිවුවහොත් ඒ සඳහා වන මෙහෙයුම් සඳහා උපයෝගී කර ගැනීමේ අරමුණින් මෙම යානා ඉන්දීය මුහුදු කලාපයේ ස්ථානගත කිරීමේ අරමුණ බවයි අමෙරිකානු බලධාරීන් සඳහන් කරන්නේ. ඩියෙගෝ ගාර්සියා දුපත ශ්රී ලංකාවට කිලෝමීටර් 1925ක් දුරින් පිහිටා තිබෙනවා. පෙන්ටගන් බලධාරීන් සඳහන් කර සිටියේ මෙම බෝම්බ ප්රහාරක යානා ඉන්දියාවේ සාගර කලාපය වෙත පිටත් කර ඒවා ඇත්තේ යම් හෙයකින් ඉරානයට එරෙහිව යුධ මෙහෙයුම් සිදුකිරීමට නියෝග ලැබුනහොත් ඒ සඳහා යොදා ගැනීමේ අරමුණින් බවයි. අමෙරිකාව විසින් ඉරානයට ආසන්න මැදපෙරදිග රටවල් කිහිපයකම සිය හමුදා කඳවුරු පවත්වා ගෙන යන අතර ඩියෙගෝ ගාර්සියා දුපත වෙතට සිය B-52 වර්ගයේ බෝම්බ හෙලන ප්රහාර යානා පිටත් කර යවා ඇත්තේ ඉරානයට ඉතා ලෙහෙසියෙන් ඊට පහර දීමට හැකියාවක් නොමැති වීම හේතුවෙන් බවයි යුධ විශේෂඥයින් සඳහන් කර සිටින්නේ. අමෙරිකාව විසින් එම කලාපයට සිය ප්රහාරක යානා පිටත් කර එවූ දෙවන අවස්ථාව මෙය වනවා. ඉකුත් වසරේ මැයි මාසයේදී අමෙරිකාව විසින් කටාර් හි පිහිටි සිය හමුදා කඳවුරු වෙත B-52 ප්රහාරක යානා එවනු ලැබුවා. මේ අතර අමෙරිකානු හමුදාව ත්රස්ත සංවිධානයක් බවට ප්රකාශ කිරීමේ යෝජනාවක් ඉරාන පාර්ලිමේන්තුව විසින් සම්මත කරගෙන තිබෙනවා. [/SIZE] [IMG]https://2.bp.blogspot.com/-P8fX43rrdBA/XhQrtEToo-I/AAAAAAABc5A/YfcizAYeWccFXSL24qAA8XUOu2TBaBMYQCLcBGAsYHQ/s1600/IS%2B1.jpg[/IMG] source : nethnews [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom