Donald Trump wwe resling innawada ?

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    attachment.php
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ඕකට හේතුව McMahon කාරය රිපබ්ලිකන් සපෝටර් කෙනෙක් එදා ඉදන්.. උන්ගේ ෆැමිලි එකම පට්ට විදිහට ඔය පක්ෂෙට වැඩ කරන්නේ.. පොරගේ ගෑනි Linda McMahon කලින් රිපබ්ලිකන් පක්ෂෙන් චන්දෙ ඉල්ලලා තියෙනවා..
    කොහොම හරි ඔය කාලෙම තමයි මේ ෂෝ එක WWE වල ගියේ.. මේ දවස් වල ස්ක්‍රිප්ට් එක ලිව්වේ මැක්මෝහන් කාරයාම තමයි.. ඉතින් ට්‍රම්ප් ගේ ප්‍රසිද්දියට තමයි මේක ප්ලෑන් කරේ ෂෝ එකට..

    SRI305

    Member
    Mar 17, 2013
    866
    62
    0

    :baffled:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,551
    2,372
    113
    WWE ඉතින් බොරු නේ. ඒ වගේ අතල් එකක් ඔය.
     
    SRI305

    Member
    Mar 17, 2013
    866
    62
    0
    WWE ඉතින් බොරු නේ. ඒ වගේ අතල් එකක් ඔය.

    mu mama kalinuth wwe eke dakaa thiyenawa. mehema pissek hariyanawada bn. obama balapanko , u hoda personality ekak thiyena porak...oya huttu 2ke wada na
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    mu mama kalinuth wwe eke dakaa thiyenawa. mehema pissek hariyanawada bn. obama balapanko , u hoda personality ekak thiyena porak...oya huttu 2ke wada na

    දුකද?:lol:යකෝ ඌට වෝට් කරේ ඇමරිකාවේ උන් ලංකාවේ උන් තමා හූල්ලන්නේ.:lol::rofl:
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඒ කාලේ wwe එකේ පට්ට story lines ගියා. දැන් නම් මෙලෝ රහක් නැහැ. ට්‍රුම්ප්පච්චි දැන් අවරුදු 2කට 3කට කලිනුත් wwe promotion එකකට ආව. පොර කෙලින් කතා කරන එකට තමයි මම නම් කැමති. මහින්දලා මයිත්රීලා වගේ දිව නැමෙන පැත්තට අදින්නේ නැහැ.