Donation එකක් කරන්න.....

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,525
    978
    113
    මචන්ල, ලංකාවේ hospital එකකට හරි, මොකක් හරි legit මිනිස්සුන්ට උදව් කරන charitable organisations දන්නවද donation එකක් කරන්න පුළුවන්?

    Online කරන්න පුළුවන් එකක් නම් හොදයි වඩා හොදයි.