මචන්ල, ලංකාවේ hospital එකකට හරි, මොකක් හරි legit මිනිස්සුන්ට උදව් කරන charitable organisations දන්නවද donation එකක් කරන්න පුළුවන්? Online කරන්න පුළුවන් එකක් නම් හොදයි වඩා හොදයි.