Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Donation by Fiverr club members
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි කට්ටියක් එකතු වෙලා කරපු හොද වැඩක් ගැන කියන්න යන්නේ. මේ වගේ ත්රෙඩ් එකක් දාන්න කලින් අදහසක් තිබුනෙ නැති උනත්, සමහර දේශපාලකයෝ මහජනතාවගේ සල්ලි වලින්ම කරන වැඩ ගැන මීඩියා වලින් ගෙන්නලා දෙන පබ්ලිසිටිය දැක්කම, ඒ වගේම සමහරක් රට ජාතිය ගොඩනගන්න කියලා එකාට එකා මරා ගන්න කාලෙක අපේ කොල්ලො නිදි මරාගෙන මහන්සි වෙලා හම්බ කරලා, පක්ශ පාට භේදයක් නැතුව එකතු වෙලා කරපු මේ වගේ වැඩකට කොච්චර පබ්ලිසිටියක් දුන්නත් කමක් නෑ කියලා හිතුනා.

E money කරන ගොඩක් අය දන්නවා ඇති අපේ Facebook එකේ Fiverr club එක. අන්න ඒ group එක ඉන්න අපි කට්ටිය තමයි සල්ලි එකතු කරලා මේ donation එක කලේ.

පලවෙනි එක කලේ ගිය අවුරුද්දේ. කෑගල්ල පැත්තේ ඉන්න ආබාධිත මල්ලි කෙනෙක්ට Computer එකක් දුන්නා. දැන් එයා කලින් හිතේ තිබුන විදිහටම ගෙදර ඉදලා online ජොබ් එකක් කරලා ආදායමක් ගන්නවා. මේ තියෙන්නේ එදා ගත්ත පින්තූර ටිකක්.

දෙවනි එක දුන්නේ ගාල්ලේ ඉන්න මල්ලි කෙනෙක්ට. එයත් හදිසි අනතුරක් නිසා අත් දෙකට හානි වෙලා ඉන්න කෙනෙක්. එයාගේ shop එකට ඕනෙ කරන උපකරණ සහ මුදල් ටිකක් දුන්නා, ඒ වගේම කඩේ බෝඩ් එක අලුතින් හදලා, තීන්ත ගාලා, පොඩි පොඩි වැඩ ටිකකුත් කරලා දුන්නා. මේ තියෙන්නේ එදා ගත්ත පින්තූර ටිකක්.

මේ කරපු වැඩ වල වටිනාකම සල්ලි වලින් මනින්න බෑ. මම මේක දැම්මේ මේ වැඩ වලට අපිත් එක්ක එකතු වෙලා, සල්ලි වලින්, මහන්සියෙන්, උදවු කරපු අයට motivation එකක් එන්න සහ, ඉස්සරහට කරන වැඩ වලදි තවත් අයට එකතු වෙන්න කරන දැනුවත් කිරීමක් විදිහට. ඒ වගේම තමන් කරන කියන දේ ගැන අරමුණක් නැතුව කරන්න ඕනෙ, නොකරන්න ඕනෙ මොනාද කියලා තේරුමක් නැතුව බොරුවට කෑ ගහන වැඩිහිටි, බාල, සමකාලීන පරම්පරා තුනටම ආදර්ශයක් වෙන්න කියලා හිතාගෙන. හැමෝම එකතු උනොත් මීට වඩා ගොඩක් ලොකු හොද දෙයක් රටට කරන්න පුලුවන් වෙයි.

[QUOTE="Deepallasantha, post: 19739878, member: 69810"] [SIZE="5"]අපි කට්ටියක් එකතු වෙලා කරපු හොද වැඩක් ගැන කියන්න යන්නේ. මේ වගේ ත්රෙඩ් එකක් දාන්න කලින් අදහසක් තිබුනෙ නැති උනත්, සමහර දේශපාලකයෝ මහජනතාවගේ සල්ලි වලින්ම කරන වැඩ ගැන මීඩියා වලින් ගෙන්නලා දෙන පබ්ලිසිටිය දැක්කම, ඒ වගේම සමහරක් රට ජාතිය ගොඩනගන්න කියලා එකාට එකා මරා ගන්න කාලෙක අපේ කොල්ලො නිදි මරාගෙන මහන්සි වෙලා හම්බ කරලා, පක්ශ පාට භේදයක් නැතුව එකතු වෙලා කරපු මේ වගේ වැඩකට කොච්චර පබ්ලිසිටියක් දුන්නත් කමක් නෑ කියලා හිතුනා. :P E money කරන ගොඩක් අය දන්නවා ඇති අපේ Facebook එකේ [URL="https://www.facebook.com/groups/172049482926284/"]Fiverr club[/URL] එක. අන්න ඒ group එක ඉන්න අපි කට්ටිය තමයි සල්ලි එකතු කරලා මේ donation එක කලේ. :yes: පලවෙනි එක කලේ ගිය අවුරුද්දේ. කෑගල්ල පැත්තේ ඉන්න ආබාධිත මල්ලි කෙනෙක්ට Computer එකක් දුන්නා. දැන් එයා කලින් හිතේ තිබුන විදිහටම ගෙදර ඉදලා online ජොබ් එකක් කරලා ආදායමක් ගන්නවා. මේ තියෙන්නේ එදා ගත්ත පින්තූර ටිකක්. [URL="https://www.facebook.com/rdlasantha/media_set?set=a.10153271626055267.1073741903.706115266&type=3"][IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xlp1/t31.0-8/1933279_10153271627840267_6306445663199617754_o.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-xtf1/t31.0-8/1556201_10153271627670267_5907259388747734931_o.jpg[/IMG] [IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-xpa1/t31.0-8/10453011_10153271626565267_3345602856572652349_o.jpg[/IMG][/URL] දෙවනි එක දුන්නේ ගාල්ලේ ඉන්න මල්ලි කෙනෙක්ට. එයත් හදිසි අනතුරක් නිසා අත් දෙකට හානි වෙලා ඉන්න කෙනෙක්. එයාගේ shop එකට ඕනෙ කරන උපකරණ සහ මුදල් ටිකක් දුන්නා, ඒ වගේම කඩේ බෝඩ් එක අලුතින් හදලා, තීන්ත ගාලා, පොඩි පොඩි වැඩ ටිකකුත් කරලා දුන්නා. මේ තියෙන්නේ එදා ගත්ත පින්තූර ටිකක්. [URL="https://www.facebook.com/rdlasantha/media_set?set=a.10153337162620267.1073741905.706115266&type=3"][IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xla1/v/t1.0-9/12644696_10153337168240267_542485499394799912_n.jpg?oh=36ec067ebbae2d0f116cd97d8ae5c4c8&oe=5726310B[/IMG] [IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-xpa1/v/t1.0-9/12509641_10153337168120267_7481198364277396446_n.jpg?oh=1dffb936e5f50559396c1df34b62e968&oe=572BE9AA&__gda__=1465793980_89306edf84dc9855400a1f260f694b08[/IMG] [IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-xtf1/v/t1.0-9/12669508_10153337168160267_346847281598917502_n.jpg?oh=e9723400319b0c0a0487462c00e8a011&oe=575DC8EC&__gda__=1466406980_cf956ac86fba7cacd70cddf5ef425654[/IMG] [IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-xpt1/v/t1.0-9/12647325_10153337168515267_6865435281547334287_n.jpg?oh=be258bf5dbbb39b884981d7ce6858e69&oe=57590AF8&__gda__=1466184945_deec1a95495d33c51f90a2680cb2b588[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xpf1/v/t1.0-9/12644890_10153337167830267_4057220784467585037_n.jpg?oh=47acfbd4ce083605be89b2605ade86ef&oe=576C534D[/IMG] [IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-xpt1/v/t1.0-9/12654146_10153337167760267_6590222884599688125_n.jpg?oh=59b248040e626d2733e56df40d2d6eb5&oe=57695738&__gda__=1465309489_0b74102eff13656109cce788fd7fbe18[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xfp1/v/t1.0-9/12592289_10153337987260267_5957966955473655292_n.jpg?oh=2604a217d662044b283b216d9d4548d2&oe=5771BB65[/IMG][/URL] මේ කරපු වැඩ වල වටිනාකම සල්ලි වලින් මනින්න බෑ. මම මේක දැම්මේ මේ වැඩ වලට අපිත් එක්ක එකතු වෙලා, සල්ලි වලින්, මහන්සියෙන්, උදවු කරපු අයට motivation එකක් එන්න සහ, ඉස්සරහට කරන වැඩ වලදි තවත් අයට එකතු වෙන්න කරන දැනුවත් කිරීමක් විදිහට. ඒ වගේම තමන් කරන කියන දේ ගැන අරමුණක් නැතුව කරන්න ඕනෙ, නොකරන්න ඕනෙ මොනාද කියලා තේරුමක් නැතුව බොරුවට කෑ ගහන වැඩිහිටි, බාල, සමකාලීන පරම්පරා තුනටම ආදර්ශයක් වෙන්න කියලා හිතාගෙන. හැමෝම එකතු උනොත් මීට වඩා ගොඩක් ලොකු හොද දෙයක් රටට කරන්න පුලුවන් වෙයි. :love:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom