donation form එක ආවා සිංහලු

dilan878

Well-known member
  • Oct 15, 2016
    174
    305
    63
    ගිය ආණ්ඩුවෙන් Personal TIN එක අනිවාර්ය කළ නිසා TIN එක හැදුවා

    අද ලියුමක් ඇවිත් BOC එකෙන් බදු ගෙවන්න Personal TAX එකට සැප් 30 කලින් එක ගෙව්වේ නැති වුනොත් දණ්ඩන හා පොලි ලැබෙනවා කියලා එවලා තියෙනවා.

    ඒ මදිවට නොවැම්බර් 30 බදු වාර්තා දෙන්න ඕනේ

    එපා වෙන වැඩනේ
     
    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    305
    63
    appa yearly income eka laksha 18 wadida
    පිස්සුද බන් මාසෙකට රු 20000 - 30000 හොයාගන්නේ පට්ට කට්ටක් කාලා

    CA කෙනක් ට කතා කළා දැන් එයා මේක හදන්න 20000 ඉල්ලනවා මට දැන් එක ඊට වඩා Upset හෙන ගහනවා බන් මේවා කරපු උන්ට
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,602
    8,343
    113
    පිස්සුද බන් මාසෙකට රු 20000 - 30000 හොයාගන්නේ පට්ට කට්ටක් කාලා

    CA කෙනක් ට කතා කළා දැන් එයා මේක හදන්න 20000 ඉල්ලනවා මට දැන් එක ඊට වඩා Upset හෙන ගහනවා බන් මේවා කරපු උන්ට
    keeyak wageda pay karanna tiyenne? 🤔 IRD office ekata gihin ahanna barida oya gana
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ගිය ආණ්ඩුවෙන් Personal TIN එක අනිවාර්ය කළ නිසා TIN එක හැදුවා

    අද ලියුමක් ඇවිත් BOC එකෙන් බදු ගෙවන්න Personal TAX එකට සැප් 30 කලින් එක ගෙව්වේ නැති වුනොත් දණ්ඩන හා පොලි ලැබෙනවා කියලා එවලා තියෙනවා.

    ඒ මදිවට නොවැම්බර් 30 බදු වාර්තා දෙන්න ඕනේ

    එපා වෙන වැඩනේ
    Tin eka haduwata adayama nathnan nil return ekak submit karanna puluwan
     
    • Like
    Reactions: yousirname

    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    305
    63
    keeyak wageda pay karanna tiyenne? 🤔 IRD office ekata gihin ahanna barida oya gana
    Pay කරන්න ගානක් දාලා නැහැ බන් අපිට කැමති ගානක් දාලා Pay කරන්න තියෙන්නේ එකේ

    ඒවගේ ඉන්න එවුන් දන්නේ නැහැ මේවා එව්වට Hotline එකට අරන් බලපන්කො උන්ග්ගේ උත්තර එහෙම වෙන්න ඇති....... මෙහෙම වෙන්න ඇති.......... එහෙම පුලුවන් ද වැඩක් කරන්න
     
    • Sad
    Reactions: netnet

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,706
    1
    57,859
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අද ලියුමක් ඇවිත් BOC එකෙන්
    Girl What GIF by MOODMAN
     
    yousirname

    Well-known member
  • Apr 6, 2025
    770
    935
    93
    හොරොව්පතාන
    ගිය ආණ්ඩුවෙන් Personal TIN එක අනිවාර්ය කළ නිසා TIN එක හැදුවා

    අද ලියුමක් ඇවිත් BOC එකෙන් බදු ගෙවන්න Personal TAX එකට සැප් 30 කලින් එක ගෙව්වේ නැති වුනොත් දණ්ඩන හා පොලි ලැබෙනවා කියලා එවලා තියෙනවා.

    ඒ මදිවට නොවැම්බර් 30 බදු වාර්තා දෙන්න ඕනේ

    එපා වෙන වැඩනේ
    ඔයා tax bracket එකකට අයිති නැත්තම් ඔයා ගෙවන්න ඕන නෑ. Nil report එකක් submit කරන්න. සැකයි වගේ නම් ඔයා ඉන්න area එකට අදාළ tax office එකට ඔය ලියුමත් අරන් ගිහින් විස්තරේ කියන්න. එතකොට එයාලා පැහැදිලි කරලා දේවි.
     
    • Like
    Reactions: netnet

    chalaka nuwan

    Well-known member
  • Jun 14, 2011
    617
    549
    93
    පිස්සුද බන් මාසෙකට රු 20000 - 30000 හොයාගන්නේ පට්ට කට්ටක් කාලා

    CA කෙනක් ට කතා කළා දැන් එයා මේක හදන්න 20000 ඉල්ලනවා මට දැන් එක ඊට වඩා Upset හෙන ගහනවා බන් මේවා කරපු උන්ට

    awata gewanna ona na. nil return submit karapan.
    ube mukuth hadanna ona na
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,602
    8,343
    113
    Pay කරන්න ගානක් දාලා නැහැ බන් අපිට කැමති ගානක් දාලා Pay කරන්න තියෙන්නේ එකේ

    ඒවගේ ඉන්න එවුන් දන්නේ නැහැ මේවා එව්වට Hotline එකට අරන් බලපන්කො උන්ග්ගේ උත්තර එහෙම වෙන්න ඇති....... මෙහෙම වෙන්න ඇති.......... එහෙම පුලුවන් ද වැඩක් කරන්න
    baya wenna epa ubata gewanna ona naha. danna widiyata hama ekatama owa ewanawa.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,850
    13,065
    113
    appa yearly income eka laksha 18 wadida
    2024-04-01 to 2025-03-31 period එකට ඔය එවලා තියෙන්නේ එතකොට බැලුවේ ලක්ශ 12ට 2025-04-01 සිට ලක්ශ 18ට
     
    • Like
    Reactions: netnet