Ai ban galapenne naththe
Kollo dennek බැන්දා කියල මුන්ගෙ වෙහෙර විහාර ගැලවෙන්නෙ නෑනෙ.
හැබැයි ප්‍රශ්න එයි රටේ තොටේ ගොං හැත්තගෙන්.
ඉන්දියාවෙත් ප්‍රශ්නයක් නෑ. පකිස්තානි ඉන්දියන් කෙල්ලො දෙන්නෙක් බැන්දෙ.කොච්චර ගේ උනුත් බැන්දද හින්දි චාරිත්‍ර කර කර.
හැබැයි ඉන්දියාව ඇතුලෙද නම් දන්නෑ නෑ.තායි වානෙත් මැරේජ් තියෙනවා.පලවෙනි ආසියාතික රට ගේ මැරේජ් දීපු.
උබලත් ඔහොම හිතනවා නම් අනිත් උන් කවදාවත් උබලට ඉඩක් දෙන එකක් නෑ.ඉස්සෙල්ලා ඔය හිතේ තියෙන අපි පහත් කියන එක අයින් කර ගනින්.
කොච්චර උණත් බටහිරත් තාම ඉන්නවා ඕව පිලිගන්න බැරි කාලකණ්ණි.මුළු ලෝකෙම හොද වෙනකම් ඉදලා කවදාවත් බෑ ඕක කරන්න. මිනිස් ශිෂ්ටාචාරය පටන් ගත්ත දවසෙ ඉදන් ම ලැබෙන්න ඕන අයිතිය ලබාගන්න තව කාලයක් ඉන්න ඕන කියන එක විහිලුවක්.
ඇත්තම කියනවා නම් මට කොල්ලෙක් ගැන කිසිම ආදරයක් නෑ බදින්න පුළුවන් උනත් බදින්නෙ නෑ.කෙල්ලෙක්ට ම තමයි ආදරේ නම්.ඒත් සමහර ගේ උන්ගෙ ආදරේ දැක්කම පව් කියල හිතෙනවා උන් විදවන හැටි