Dongle උදව්..

121314

Member
Jan 7, 2015
310
31
0
1)Dongle එකක් පාවිච්චි කරන්න browser එකට අමතරව විශේෂ software එකක් තියෙන්න ඕනෙද?
2)mobile partner කියන software එක මොකක්ද?ඒකෙන් කරන්න පුළුවන් මොනාද?
3)7.2Mbps, 21Mbps වගේ dongle කඩෙන් ගද්දී වෙන් කරලා හොයා ගන්නේ කොහොමද? ඒකෙ ගහලා තියෙනවද? නැත්තම් pc එකට conect කරලා හොයන්න ක්‍රමයක් තියෙනවාද?
දන්න අය උදව් කරන්න.
අනිත් අයත් බුම්ප් එකක්වත් දාන්න.
ස්තුතියි.
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,751
    40,377
    113
    software eka dongle ekema enawa
    danne naha
    shop eke ekata kiyapan poddak check karaganna one kiyala. data plan ekak active karapu sim ekakuth aragena yanna. ethakota une pc ekata gahala check karala dei
     
    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    1)Dongle එකක් පාවිච්චි කරන්න browser එකට අමතරව විශේෂ software එකක් තියෙන්න ඕනෙද?
    2)mobile partner කියන software එක මොකක්ද?ඒකෙන් කරන්න පුළුවන් මොනාද?
    3)7.2Mbps, 21Mbps වගේ dongle කඩෙන් ගද්දී වෙන් කරලා හොයා ගන්නේ කොහොමද? ඒකෙ ගහලා තියෙනවද? නැත්තම් pc එකට conect කරලා හොයන්න ක්‍රමයක් තියෙනවාද?
    දන්න අය උදව් කරන්න.
    අනිත් අයත් බුම්ප් එකක්වත් දාන්න.
    ස්තුතියි.

    1. browser එකට අමතරව මොකුත් ඕනේ නෑ අලුත් dongle වලට.

    2. අලුත් dongle, mobile partner එක්ක නෙවෙයි වැඩ කරන්නේ.web-UI එකක් තියෙන්නේ.
    mobile partner ඕනේ වෙන් නෑ.

    3. dongle එකෙයි packing එකෙයි දෙකේම ගහල තියෙනවා 7.2Mbps, 21Mbps වගේ dongle
    ස්පීඩ් එක.චෙක් කරන්න ඕනේ නෑ එතනදීම. අව්ලක් උනොත් කියලා වොරන්ටි තියෙන තැනකින්
    ගන්න.

    Huawei හොදයි.
     
    121314

    Member
    Jan 7, 2015
    310
    31
    0
    software eka dongle ekema enawa
    danne naha
    shop eke ekata kiyapan poddak check karaganna one kiyala. data plan ekak active karapu sim ekakuth aragena yanna. ethakota une pc ekata gahala check karala dei
    ස්තුතියි.
     
    121314

    Member
    Jan 7, 2015
    310
    31
    0
    1. browser එකට අමතරව මොකුත් ඕනේ නෑ අලුත් dongle වලට.

    2. අලුත් dongle, mobile partner එක්ක නෙවෙයි වැඩ කරන්නේ.web-UI එකක් තියෙන්නේ.
    mobile partner ඕනේ වෙන් නෑ.

    3. dongle එකෙයි packing එකෙයි දෙකේම ගහල තියෙනවා 7.2Mbps, 21Mbps වගේ dongle
    ස්පීඩ් එක.චෙක් කරන්න ඕනේ නෑ එතනදීම. අව්ලක් උනොත් කියලා වොරන්ටි තියෙන තැනකින්
    ගන්න.

    Huawei හොදයි.

    ගොඩක් ස්තුතියි සහෝ පැහැදිලිව කියල දුන්නට.