Dongle FREE

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    2zh42dd.jpg



    මචන්ලා අවුරුද්දට මොබිටෙල් එකෙන් උපහාර package එකත් එක්ක
    dongle free දෙනවලු
    උවමනා උන්ට දැනගන්න
    BUMP දාපල්ලා
     
    • Like
    Reactions: arsehole-froce

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    මේක අවුරුද්දට දුන්න එකක් නෙමෙයි බං. මමත් අරගෙන අවුරුදු 2ක් 3ක් වෙනව. රෑට ජීබී 3යි දවල්ට 2යි. ඉස්සර දුන්න උපහාර තියෙනවනම් Huawei E303 එකක් දෙනවා. නැත්නම් 1000 ක් ද කොහෙද ගෙවන්න ඕනේ
     

    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    dan 42 mbps dongle ekak free denwa. mama me eka aragena unlock karaganna beruwa inne
     

    Juck22

    Member
    Aug 21, 2014
    166
    16
    0
    dan 42 mbps dongle ekak free denwa. mama me eka aragena unlock karaganna beruwa inne

    මමත් Dongel එකක් ගත්තා Mobitel එකෙන් දැන් අවුරුදු දෙක 3 වෙනවා හැබැයි මචන් මේක Unlock එකක් . ඕන සිම් එකක් වැඩ
     

    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    appo zte jarawak denne bn
    math gaththa
    gal rola wage size eka
    adow huawei dunna eka nam tama gindara wage wada bn

    ow bn. mala jarawak. speed nan awulak ne. :cool: max 10 mbps enawa. unlock karaganna bari eka thama awula :growl:. thawa samahara welawata disconnect wena scene eka thiyenawa. :no: mage gawath e303 eka thama thiyeanwa eka gindara wage weda thama. :)