Dongle software

Mchan eka dongal ekaka thyena software ekak thawa ekakata gahann puluwan widiyk kiypankoo..

ex:- "A" dongle has dialog software. "B" dongle has airtel software
mata oona ban.. "A" dongle ekata airtel software ek gahann..

(dialog airtel newei bn thyenne hndee.. mkakd Zein kyl ekakui mkakda magulak bn. )
 
ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    A dongle eke software eka(dialog sw) ain karala B eke software eka(airtel sw) thiyala A dongle eka install karala balapan mchn software eken(airtel sw) dongle eka detect wenawada kiyala..
    magenam wede hari giya mobitel sw eken detcet kala etisalat sw use karapu dongle1 :)
     
    uba me kiypu ek hari mchn mage mchin ekt wthrk use krnakota.. eem newei bn.. sthira ekak kr ona bn..
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    ඔය දෙකටම දාගන්න ඕන Software එක විශේශ එකක් ද ?

    එකක තියෙන එකක් Copy කරන්න ටිකක් අමාරුයි,Files ටික Extract කරගෙන ඒක ISO එකකට ගහලා ඒක ආයෙ dashboard creator කියලා මොකක්ද එකකින් Dashboard Updater එකකට out කරගෙන එකෙන් තමයි ආයෙ අනිත් එකට ගහන්න තියෙන්නෙ,

    එහෙම නැත්නම් Dongle එක Unlock කරලා Flash Code එක calculate කරලා Original Mobile partner එක Flash කරගත්තා නම් සුපිරි.
    ඔරිජිනල් එකේ USSD, SMS, MMS, Voice calls, Video calls වගේ ගොඩක් දේවල් Support කරනවා, ගොඩක් Network වලට Auto APN support කරනවා,

    Dongle DashBoard Update කියලා Google කරන්න කරන ක්‍රමේ හොයාගන්න පුලුවන්,
     
    Last edited:
    ඔය දෙකටම දාගන්න ඕන Software එක විශේශ එකක් ද ?

    එකක තියෙන එකක් Copy කරන්න ටිකක් අමාරුයි,Files ටික Extract කරගෙන ඒක ISO එකකට ගහලා ඒක ආයෙ dashboard creator කියලා මොකක්ද එකකින් Dashboard Updater එකකට out කරගෙන එකෙන් තමයි ආයෙ අනිත් එකට ගහන්න තියෙන්නෙ,

    yeah.. thanx. this is what I want.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    DC Unlocker වලින් ඩෑශ් බොඩ් එක කොපියක් ගනින්.
    හැබැයි ඔය ඩොන්ගල් 2ම එකම බ්‍රැන්ඩ් එකද? එකම මොඩල් එකද
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,694
    1,210
    113
    Mars
    huawei unlock dongle ekak thiyena software eka ayin karaya huawei mobile partner dana eka nam lesi ban. huawei company eken mobile partner download karala double click karana eka vitharai.