Dongles රත් වෙන්නෙ ඇයි??

Prothean

Member
Apr 25, 2011
866
93
0
උෂ්ණත්වය 50C වඩා ඉහළ යනවා කියන්නේ අනතුරුදායකයි කියන එකයි.
Dongle එකක සාමාන්‍යය උෂ්ණත්වය බොහෝවිට පවතින්නේ 40C> (අඩුවෙන්)
hm..
 
  • Like
Reactions: ♥-Aurora-♥

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මගේ ඒවත් වෙලාවකට අතින් වත් අල්ලන්න බැරි ගානට රත් වෙනවා.එකට කරන්න සාමාන්‍ය PC
    එකක නම් පොඩි වැඩක් තියනවා, හැබැයි lap වලට බැහැ.ඔයාලගේ pc එකේ පිටිපස්සේ
    Fan එක ගාවින් එකේ හුලන් පාර direct වැඩෙන විදිහට තියන්න ගිනියම් වෙන්න රත් වෙනවා
    නම්. ඒ කියන්නේ dongle එක ගිනියම් වෙන්න රත් වෙනවා නම් විතරයි.නැත්නම් ඉතින්
    ඇර හුලන් පාරට රත් වෙන එක වෙන්නේ..මේක ලැප් වලට කරන්න එපා.එකේ exhaust එක ඊට
    වඩා රස්නෙයි..
     
    • Like
    Reactions: ♥-Aurora-♥

    nadun sampath

    Member
    Mar 28, 2009
    2,913
    20
    0
    In your Dream
    මමත් ලැප් එකට තියෙන්නෙ ඩොන්ගල් එකක් තමයි!:confused: ඒකත් රත් වෙනවා මම නම් වැඩිය ගනන් ගන්නෙ නැහැ! :no: