Don't cheat your lover..

snoop

Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    දවසක්දා ස්වාමිපුරුෂයෙක් පාටි එකකට ගිහින් හොදටම බීලා රෑ දෙගොඩ හරි ජාමේ ගෙදර ආවා. ඒ ඇවිත් වෙරිමර ගාතේ ගෙදර සාලේ ලස්සනට තියල තිබ්බ මැටි බදුන් පොලවේ ගහපු මෙයා ගෙදර පුරා වමනෙ කලා.මෙයාගේ භාර්යාව මෙයාව කාමරේට ඇදගෙන ගිහිල්ලා මෙයාගේ ඇදුම් මාරු කරලා මෙයා වමනෙ කරපු තැන් සුද්ධ කරලා දැම්මා.

    ස්වාමිපුරුෂයා පහුවදා උදේ නැගිට්ටාම මතක් වුනා කලින් දා රෑ පාටි එකට ගිහින් හොදටම බීලා රෑ වෙලා ගෙදර ඇවිත් පිස්සු නටපු හැටි. මෙයාට හොදටම ෂුවර් අද නම් උදේ පාන්දරම භාර්යාව ඊයෙ රෑ සිද්ධ උන දේවල වාඩුව ගන්න රණ්ඩුවක් පටන් ගන්න බව.මෙයා ඉතින් දෙවියොන්ට කිය කිය හිටියා රණ්ඩුවක් නම් ඇති වෙන්න එපා කියලා.

    පොඩ්ඩක් නැගිටලා වටපිට බලනකොට මෙයා දැක්ක ලග තිබුනු මේසෙ උඩ පොඩි ලියුම් කෑල්ලක් තියෙන බව,ඉතින් මෙයා නැගිටලා ඒක ගත්තා. ලියුමේ මේ විදියට ලියලා තිබුනා

    "මගේ වස්තුව,
    මම ඔයාට ඔයා කැමතිම කෑම හදලා මේසෙ උඩින් තිබ්බා...මට උදේම මාර්කට් යන්න වෙනවා ඔයාට රස දවල් කෑමක් හදලා දෙන්න බඩු ගේන්න...මම ඉක්මනින් එන්නම්..
    මම ඔයාට ගොඩක් ආදරෙයි.උම්ම්ම්මා..."

    දැන් ස්වාමිපුරුෂයට ගොඩක් පුදුමයි. ඇයි ඉතින් කලින් දවසේ රෑ බීලා ඇවිත් පිස්සු නටපු විදියට මෙහෙම ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙන්න බෑනේ.ඉතින් මෙයා පුතා ලගට ගිහින් හෙමීට ඇහුවා

    "පුතාට මතකද ඊයේ රෑ මොකද උනේ කියලා"? කියලා.

    "ඔව් තාත්තා හොදටම බීලා ගොඩක් රෑ වෙලා ගෙදර ආවේ
    ඒ ඇවිත් ගෙදර බඩු පොලවේ ගැහුවා..හැමතැනම වමනෙත් දැම්මා
    අම්මා ගොඩක් අමාරුවෙන් තාත්තව ඇදගෙන ගිහින් ඇදෙන් දැම්මේ..
    එහෙම කරලා අම්මා තාත්තාගේ ඇදුමුයි සපත්තු දෙකයි ගලවනකොට තාත්තා කෑ ගහල කිව්වා



    "උඹට පිස්සුද ගෑනියේ...මම කසාද බැදපු මිනිහෙක්
    මගේ ලගින් පලයන්..." කියලා...


    උපුටා ගැනීමකි
     
    • Like
    Reactions: shenoxxx

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙන්න මේකෙ පරිවර්තනයක් ඔය තියෙන්නෙ :

    A husband wakes up at home with a huge hangover.
    He forces himself to open his eyes, and the first thing he sees is a couple of aspirins and a glass of water on the side table.
    He sits down and sees his clothing in front of him, all clean and pressed. He looks around the room and sees that it is in perfect order, spotless, clean. So is the rest of the house.
    He takes the aspirins and notices a note on the table.
    "Honey, breakfast is on the table, I left early to go grocery shopping.
    Love You!"

    Totally shocked with the note , he goes to the kitchen and sure enough there is a hot breakfast and the morning newspaper.
    His son is also at the table, eating. He asks, "Son, what happened last night?"
    His son says, "Well, you came home around 3 AM, drunk and delirious.
    Broke some crockery, puked in the hall, and gave yourself a black eye when you stumbled into the door". Confused, the man asks, "So, why is everything in order and so clean, and
    breakfast is on the table waiting for me?
    I should expect a big quarrel with her!"
    His son replies, "Oh, that! Mom dragged you to the bedroom, and when she tried to take your clothes n shoes off, you said,
    "LADY LEAVE ME ALONE! I'M MARRIED!"