Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Jobs & Employment
Dont-Come-To-Malaysia-for-work
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Guys This is my bad experience in Malaysia As a Senior Software Eng,

1 . මචන්ලා මම ලන්කාවෙ වැඩ කර කර ඉන්නකොට ජොබ් එකක් සෙට් උනා කාලකන්නි මැලේසියාවෙ මට ප්‍රොගැමින් වල අවුරුදු 8 කට වඩා එක්ස්පීරියන්ස් තියෙනවා මුන් මට ලන්කාවෙදි කීවෙ රින්ගිට් දහදාහයි කියලා ඊට පස්සෙ ඇග්රිමන්ට් සයින් කරා දහදාහක් කියන්නෙ ඔල්කු ගානක් නෙවෙ මුන් පලවෙනි මාස හය ලොකු ටැක්ස් එකක් ගැහුවා 39% මම ආවෙ ඔක්තෝම්බර් 2017 එදා ඉදන් අද වෙනකන් මුන් මගෙන් ටැක්ස් කියලා 39%  කපනවා ඒක ආපහු ක්ලේම් කරන්න පුලුවන් කියලා තමා මුන් කියන්නෙ ඒකත් කමක් නෑ කියපන්කො මගෙ සැලරි එකෙන් ඉතුරු වෙන්නෙ 6200 කියන්නෙ 240000ක් විතර මට මේකෙන් 2000 රින්ගිට් විතර වියදම් වෙනවා මම බොන්නෙ නෑ කල්බ් ගානේ යන්නෙ නෑ ඒ කරලත් ගෙදරට එවන්න පුලුවන් උනෙ 4000ක් විතර ඒ කියන්නෙ 160000ක් විතර හිතපන් අවුරුදු අටක් එක්ස්පීරියන්ස් තියෙන එකෙකුට ලන්කාවෙ 2ක් විතර ගන්න පුලුවන් අඩුම ගානේ

2. මෙහෙ ඉන්න ලෝකල් මැලේ එවුන් ඉගෙන ගත්ත එවුන් අඩුයි ලෝකල් මැලේ චයිනීස් එවුන් ඉන්නවා ප්‍රොග්‍රැමර්ස්ලා මුන්ගේ ඩිග්රි නම් තියෙන්නෙ බී එස් සී ඉන්ජ් කියලා යකෝ එන්ක්‍රිප්ශන් ඩි ක්රිප්ශන් දන්නේ නෑ  උබලට මොට වෙන්න ඕන නම් මැලේසියා වරෙව්

3. කිසිමා ප්‍රොෆෙශනල් විදිහට වැඩ කරන්න දන්නේ නෑ මුන් හිතන්නේ අපි මොනවත් දන්නේ නෑ කියලා මුන්ට බට්න් එකක් දාන එකත් ලොකු වැඩක් වගේ පෙන්නන්න පුලුවන්

4.මම් මුන්ට රෙසිග්නේශන් දුන්නා හරියටම අවුරුද්දක් කිට්ටු වෙන්න මාස 3ක් තියෙද්දි මම කීවා මට ලන්කාවට යන්න ඕන කියලා ලොක්කා යූ එස් එකෙක් මූ මට කීවා සති දෙකෙන් වැඩ ඉවර කරලා යන්න කියලා ඇත්තටම මට ඇද ඇද ඉන්න තිබ්බ මට එහෙම කරන්න බෑ මම ඉක්මනට වැඩේ ඉවර කරන කන් ඉවසිල්ලක් නෑ. ඉතින් මම වැඩ ටික ඉක්මනට ඉවර කරා මට සති දෙකෙන් යන්න කීවා වැඩ ඉවර නිසා මුන්ගේ කන්ට්‍රෑක් එකේ විදිහට දවස් හතෙන් අයින් කරන්න පුලුවන් මම ඒක දැක්කෙ පස්සේ හම්මට දවස් 7න් අයින් කරන්න පුලුවන් නේද කියලා ඒක හන්ගලා ගහලා තිබ්බෙ කන්ට්‍රෑක් එකේ . ලොක්කාට ඕන මට මෙහෙ වෙන ජොබ් එකකක්ට යන්න නොදී ආපහු ලන්කාවට යවන්න . මට කීවා මාව බැලැක් ලිස්ට් කරනවා  කියලා මැලේසියාවෙ වැඩ කරන්න නොදී. ම්ම කීවා ආය ජීවිතේට මැලේසියාවෙ වැඩ කරන්නෙ නෑ කියලා .

5. මැලේසියාවේ ට්‍රාන්ස්පොර්ට් අන්තිම චාටර් මුන්ගෙ පාරවල් කිසි පිලිවෙලක් නෑ විශ්වාස කරපලා යකෝ waze එකටත් වරදිනවා  හැම තැනම පාරවල් පබ්ලික් ට්‍රාන්ස්පොර්ට් තියෙනවා කිසි කමකට නෑ එකකට එකක් ලින්ක් නෑ කොහෙ හරි යන්න උනාම දහ අතේ එල් ආර්ටී - එම් ආර් ටී වලින් මාරු වෙවී යන්න ඕන. කිසි පිලිවෙලක් නෑ

6 . මුන් එක්ක ඉන්ග්‍රීසි කතා කරලා තියෙන ඉන්ගිරීස් කෙල උනා මම සින්ගපූරුව් ඉන්ටව් එකකට ගියා ටෙක් ලීඩ් එකක් සැලරි 7500යි  විනාඩි පහලොවයි රිජෙක්ට් මගේ ඉන්ගිරිසි බෑ කියලා මූනටම කීවා

7 . අනේ දෙය්ය්යන්ගේ නාමෙන් මැලේසියා එන්න එපා උබලට මුන්ට වහල්ලු වගේ වැඩ කරන්න ඕන නම් මෙහෙ එන්ඩ සමහර එවුන් ඉන්නවා මෙහෙ අවුරුදු 10 විතර ඉන්න එවුන් මට තෙරෙන් නෑ උන් මෙහෙ ඉන්නෙ ඇය් කියලා සමහර විට ගොබ්බයෝ අතර වැඩ්ඩො වෙන්න පුලුවන් නිසා වෙන්න ඇති.

8 . මම සින්ගා වල ජොබ් ට්‍රයි කරන ගමන් ඉන්නෙ තව මස 2ක් විතර තියෙන්නෙ ජොබ් එකක් හොයා ගන්න මට සුබ පතන්න ගයිස් උබලා මෙහෙ ජොබ් වලට නම් එන්න එපා සින්ගා ට්‍රය් කරපල්ලා මෙහෙ නම් එන්න එපා

මේක බම්ප් කරපල්ලා අපේ ඉන්න අනිත් සහෝදරයන්ට දැන ගන්න මැලේසියාවට ජොබ් කරන්න එන්න එපා කියලා

[QUOTE="vinuga, post: 23451786, member: 520332"] [SIZE=5]Guys This is my bad experience in Malaysia As a Senior Software Eng, 1 . මචන්ලා මම ලන්කාවෙ වැඩ කර කර ඉන්නකොට ජොබ් එකක් සෙට් උනා කාලකන්නි මැලේසියාවෙ මට ප්‍රොගැමින් වල අවුරුදු 8 කට වඩා එක්ස්පීරියන්ස් තියෙනවා මුන් මට ලන්කාවෙදි කීවෙ රින්ගිට් දහදාහයි කියලා ඊට පස්සෙ ඇග්රිමන්ට් සයින් කරා දහදාහක් කියන්නෙ ඔල්කු ගානක් නෙවෙ මුන් පලවෙනි මාස හය ලොකු ටැක්ස් එකක් ගැහුවා 39% මම ආවෙ ඔක්තෝම්බර් 2017 එදා ඉදන් අද වෙනකන් මුන් මගෙන් ටැක්ස් කියලා 39% :frown: කපනවා ඒක ආපහු ක්ලේම් කරන්න පුලුවන් කියලා තමා මුන් කියන්නෙ ඒකත් කමක් නෑ කියපන්කො මගෙ සැලරි එකෙන් ඉතුරු වෙන්නෙ 6200 කියන්නෙ 240000ක් විතර මට මේකෙන් 2000 රින්ගිට් විතර වියදම් වෙනවා මම බොන්නෙ නෑ කල්බ් ගානේ යන්නෙ නෑ ඒ කරලත් ගෙදරට එවන්න පුලුවන් උනෙ 4000ක් විතර ඒ කියන්නෙ 160000ක් විතර හිතපන් අවුරුදු අටක් එක්ස්පීරියන්ස් තියෙන එකෙකුට ලන්කාවෙ 2ක් විතර ගන්න පුලුවන් අඩුම ගානේ 2. මෙහෙ ඉන්න ලෝකල් මැලේ එවුන් ඉගෙන ගත්ත එවුන් අඩුයි ලෝකල් මැලේ චයිනීස් එවුන් ඉන්නවා ප්‍රොග්‍රැමර්ස්ලා මුන්ගේ ඩිග්රි නම් තියෙන්නෙ බී එස් සී ඉන්ජ් කියලා යකෝ එන්ක්‍රිප්ශන් ඩි ක්රිප්ශන් දන්නේ නෑ :lol::lol: උබලට මොට වෙන්න ඕන නම් මැලේසියා වරෙව් :lol::lol: 3. කිසිමා ප්‍රොෆෙශනල් විදිහට වැඩ කරන්න දන්නේ නෑ මුන් හිතන්නේ අපි මොනවත් දන්නේ නෑ කියලා මුන්ට බට්න් එකක් දාන එකත් ලොකු වැඩක් වගේ පෙන්නන්න පුලුවන් :baffled::baffled: 4.මම් මුන්ට රෙසිග්නේශන් දුන්නා හරියටම අවුරුද්දක් කිට්ටු වෙන්න මාස 3ක් තියෙද්දි මම කීවා මට ලන්කාවට යන්න ඕන කියලා ලොක්කා යූ එස් එකෙක් මූ මට කීවා සති දෙකෙන් වැඩ ඉවර කරලා යන්න කියලා ඇත්තටම මට ඇද ඇද ඉන්න තිබ්බ මට එහෙම කරන්න බෑ මම ඉක්මනට වැඩේ ඉවර කරන කන් ඉවසිල්ලක් නෑ. ඉතින් මම වැඩ ටික ඉක්මනට ඉවර කරා මට සති දෙකෙන් යන්න කීවා වැඩ ඉවර නිසා මුන්ගේ කන්ට්‍රෑක් එකේ විදිහට දවස් හතෙන් අයින් කරන්න පුලුවන් මම ඒක දැක්කෙ පස්සේ හම්මට දවස් 7න් අයින් කරන්න පුලුවන් නේද කියලා ඒක හන්ගලා ගහලා තිබ්බෙ කන්ට්‍රෑක් එකේ . ලොක්කාට ඕන මට මෙහෙ වෙන ජොබ් එකකක්ට යන්න නොදී ආපහු ලන්කාවට යවන්න . මට කීවා මාව බැලැක් ලිස්ට් කරනවා :dull::dull: කියලා මැලේසියාවෙ වැඩ කරන්න නොදී. ම්ම කීවා ආය ජීවිතේට මැලේසියාවෙ වැඩ කරන්නෙ නෑ කියලා .:angry::angry: 5. මැලේසියාවේ ට්‍රාන්ස්පොර්ට් අන්තිම චාටර් මුන්ගෙ පාරවල් කිසි පිලිවෙලක් නෑ විශ්වාස කරපලා යකෝ waze එකටත් වරදිනවා :lol::lol::lol: හැම තැනම පාරවල් පබ්ලික් ට්‍රාන්ස්පොර්ට් තියෙනවා කිසි කමකට නෑ එකකට එකක් ලින්ක් නෑ කොහෙ හරි යන්න උනාම දහ අතේ එල් ආර්ටී - එම් ආර් ටී වලින් මාරු වෙවී යන්න ඕන. කිසි පිලිවෙලක් නෑ :oo::oo: 6 . මුන් එක්ක ඉන්ග්‍රීසි කතා කරලා තියෙන ඉන්ගිරීස් කෙල උනා මම සින්ගපූරුව් ඉන්ටව් එකකට ගියා ටෙක් ලීඩ් එකක් සැලරි 7500යි :P:P විනාඩි පහලොවයි රිජෙක්ට් මගේ ඉන්ගිරිසි බෑ කියලා මූනටම කීවා :no::no: 7 . අනේ දෙය්ය්යන්ගේ නාමෙන් මැලේසියා එන්න එපා උබලට මුන්ට වහල්ලු වගේ වැඩ කරන්න ඕන නම් මෙහෙ එන්ඩ සමහර එවුන් ඉන්නවා මෙහෙ අවුරුදු 10 විතර ඉන්න එවුන් මට තෙරෙන් නෑ උන් මෙහෙ ඉන්නෙ ඇය් කියලා සමහර විට ගොබ්බයෝ අතර වැඩ්ඩො වෙන්න පුලුවන් නිසා වෙන්න ඇති. 8 . මම සින්ගා වල ජොබ් ට්‍රයි කරන ගමන් ඉන්නෙ තව මස 2ක් විතර තියෙන්නෙ ජොබ් එකක් හොයා ගන්න මට සුබ පතන්න ගයිස් උබලා මෙහෙ ජොබ් වලට නම් එන්න එපා සින්ගා ට්‍රය් කරපල්ලා මෙහෙ නම් එන්න එපා [SIZE=6][COLOR=Red]මේක බම්ප් කරපල්ලා අපේ ඉන්න අනිත් සහෝදරයන්ට දැන ගන්න මැලේසියාවට ජොබ් කරන්න එන්න එපා කියලා :angry::angry::angry::angry::angry::angry::angry::angry:[/COLOR][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom