Dont-Come-To-Malaysia-for-work

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    Guys This is my bad experience in Malaysia As a Senior Software Eng,

    1 . මචන්ලා මම ලන්කාවෙ වැඩ කර කර ඉන්නකොට ජොබ් එකක් සෙට් උනා කාලකන්නි මැලේසියාවෙ මට ප්‍රොගැමින් වල අවුරුදු 8 කට වඩා එක්ස්පීරියන්ස් තියෙනවා මුන් මට ලන්කාවෙදි කීවෙ රින්ගිට් දහදාහයි කියලා ඊට පස්සෙ ඇග්‍රිමන්ට් සයින් කරා දහදාහක් කියන්නෙ ඔල්කු ගානක් නෙවෙ මුන් පලවෙනි මාස හය ලොකු ටැක්ස් එකක් ගැහුවා 39% මම ආවෙ ඔක්තෝම්බර් 2017 එදා ඉදන් අද වෙනකන් මුන් මගෙන් ටැක්ස් කියලා 39% :frown: කපනවා ඒක ආපහු ක්ලේම් කරන්න පුලුවන් කියලා තමා මුන් කියන්නෙ ඒකත් කමක් නෑ කියපන්කො මගෙ සැලරි එකෙන් ඉතුරු වෙන්නෙ 6200 කියන්නෙ 240000ක් විතර මට මේකෙන් 2000 රින්ගිට් විතර වියදම් වෙනවා මම බොන්නෙ නෑ කල්බ් ගානේ යන්නෙ නෑ ඒ කරලත් ගෙදරට එවන්න පුලුවන් උනෙ 4000ක් විතර ඒ කියන්නෙ 160000ක් විතර හිතපන් අවුරුදු අටක් එක්ස්පීරියන්ස් තියෙන එකෙකුට ලන්කාවෙ 2ක් විතර ගන්න පුලුවන් අඩුම ගානේ

    2. මෙහෙ ඉන්න ලෝකල් මැලේ එවුන් ඉගෙන ගත්ත එවුන් අඩුයි ලෝකල් මැලේ චයිනීස් එවුන් ඉන්නවා ප්‍රොග්‍රැමර්ස්ලා මුන්ගේ ඩිග්‍රි නම් තියෙන්නෙ බී එස් සී ඉන්ජ් කියලා යකෝ එන්ක්‍රිප්ශන් ඩි ක්‍රිප්ශන් දන්නේ නෑ :lol::lol: උබලට මොට වෙන්න ඕන නම් මැලේසියා වරෙව් :lol::lol:

    3. කිසිමා ප්‍රොෆෙශනල් විදිහට වැඩ කරන්න දන්නේ නෑ මුන් හිතන්නේ අපි මොනවත් දන්නේ නෑ කියලා මුන්ට බට්න් එකක් දාන එකත් ලොකු වැඩක් වගේ පෙන්නන්න පුලුවන් :baffled::baffled:

    4.මම් මුන්ට රෙසිග්නේශන් දුන්නා හරියටම අවුරුද්දක් කිට්ටු වෙන්න මාස 3ක් තියෙද්දි මම කීවා මට ලන්කාවට යන්න ඕන කියලා ලොක්කා යූ එස් එකෙක් මූ මට කීවා සති දෙකෙන් වැඩ ඉවර කරලා යන්න කියලා ඇත්තටම මට ඇද ඇද ඉන්න තිබ්බ මට එහෙම කරන්න බෑ මම ඉක්මනට වැඩේ ඉවර කරන කන් ඉවසිල්ලක් නෑ. ඉතින් මම වැඩ ටික ඉක්මනට ඉවර කරා මට සති දෙකෙන් යන්න කීවා වැඩ ඉවර නිසා මුන්ගේ කන්ට්‍රෑක් එකේ විදිහට දවස් හතෙන් අයින් කරන්න පුලුවන් මම ඒක දැක්කෙ පස්සේ හම්මට දවස් 7න් අයින් කරන්න පුලුවන් නේද කියලා ඒක හන්ගලා ගහලා තිබ්බෙ කන්ට්‍රෑක් එකේ . ලොක්කාට ඕන මට මෙහෙ වෙන ජොබ් එකකක්ට යන්න නොදී ආපහු ලන්කාවට යවන්න . මට කීවා මාව බැලැක් ලිස්ට් කරනවා :dull::dull: කියලා මැලේසියාවෙ වැඩ කරන්න නොදී. ම්ම කීවා ආය ජීවිතේට මැලේසියාවෙ වැඩ කරන්නෙ නෑ කියලා .:angry::angry:

    5. මැලේසියාවේ ට්‍රාන්ස්පොර්ට් අන්තිම චාටර් මුන්ගෙ පාරවල් කිසි පිලිවෙලක් නෑ විශ්වාස කරපලා යකෝ waze එකටත් වරදිනවා :lol::lol::lol: හැම තැනම පාරවල් පබ්ලික් ට්‍රාන්ස්පොර්ට් තියෙනවා කිසි කමකට නෑ එකකට එකක් ලින්ක් නෑ කොහෙ හරි යන්න උනාම දහ අතේ එල් ආර්ටී - එම් ආර් ටී වලින් මාරු වෙවී යන්න ඕන. කිසි පිලිවෙලක් නෑ :oo::oo:

    6 . මුන් එක්ක ඉන්ග්‍රීසි කතා කරලා තියෙන ඉන්ගිරීස් කෙල උනා මම සින්ගපූරුව් ඉන්ටව් එකකට ගියා ටෙක් ලීඩ් එකක් සැලරි 7500යි :P:P විනාඩි පහලොවයි රිජෙක්ට් මගේ ඉන්ගිරිසි බෑ කියලා මූනටම කීවා :no::no:

    7 . අනේ දෙය්ය්යන්ගේ නාමෙන් මැලේසියා එන්න එපා උබලට මුන්ට වහල්ලු වගේ වැඩ කරන්න ඕන නම් මෙහෙ එන්ඩ සමහර එවුන් ඉන්නවා මෙහෙ අවුරුදු 10 විතර ඉන්න එවුන් මට තෙරෙන් නෑ උන් මෙහෙ ඉන්නෙ ඇය් කියලා සමහර විට ගොබ්බයෝ අතර වැඩ්ඩො වෙන්න පුලුවන් නිසා වෙන්න ඇති.

    8 . මම සින්ගා වල ජොබ් ට්‍රයි කරන ගමන් ඉන්නෙ තව මස 2ක් විතර තියෙන්නෙ ජොබ් එකක් හොයා ගන්න මට සුබ පතන්න ගයිස් උබලා මෙහෙ ජොබ් වලට නම් එන්න එපා සින්ගා ට්‍රය් කරපල්ලා මෙහෙ නම් එන්න එපා

    මේක බම්ප් කරපල්ලා අපේ ඉන්න අනිත් සහෝදරයන්ට දැන ගන්න මැලේසියාවට ජොබ් කරන්න එන්න එපා කියලා :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    Last edited:

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    Don't Say lies man, i am also in Malaysia and work in HPE.

    Tax is not 38%, its 28% until you get residence state... then you will get a refund for all extra tax you paid...

    Not only in Malasia, if you are planing to go abroad for job check for the company first...
    In here many sri lankans who is doing IT jobs with good companies, Standard Charted, HPE, Axiata etc...

    if you need any help in Malaysia regarding tax or any other, give me a call, this is my last week in Malaysia and i am going back to SL for my new job
     
    Last edited:

    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    bump machan, 38% tax eka unge gov rule ekakda bn

    its 28% and until you get resident state you have to pay that.
    to get residence state you have to wait 182days in the country in year period and after that they will recalculate your tax and return the overpaid, their doing this to avoid short-term contracts...
    after that if your salary is 10k per months, your tax will be near to 12%, but still end of the year you can claim that with your purchases
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    Its 39% 28% Untill getting residence 11% for EPF purpose
     
    Last edited:

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    Don't Say lies man, i am also in Malaysia and work in HPE.

    Tax is not 38%, its 28% until you get residence state... then you will get a refund for all extra tax you paid...

    Not only in Malasia, if you are planing to go abroad for job check for the company first...
    In here many sri lankans who is doing IT jobs with good companies, Standard Charted, HPE, Axiata etc...

    if you need any help in Malaysia regarding tax or any other, give me a call, this is my last week in Malaysia and i am going back to SL for my new job

    උබ මැලේසියා හොද නම් ඇයි ආපහු ලන්කාවට යන්නේ ඇත්ත කියපන් මචන් බොරු කියන්නෙ නැතුව
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    මට කියපන් උබෙ සැලරි කීයද මැලේසියා වැඩ කරන ටෙක් ලීඩ් කෙනෙක්ටත් මුන් 15000 ට අඩුවෙන් සැලරි දෙන්නෙ
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    bump machan, 38% tax eka unge gov rule ekakda bn

    ඔව් මචන් 28% මුල මාස හය අනිවාර්යයි උබ දන්නවද ඇයි මේ 28%ක් දාලා තියෙන්නෙ එන එවුන් ඉන්නෙ නැතුව යනවා මාස හයක්වත් ඉන්නෙ නෑ මුන්ට ඕන එන එවුන් හිර කර ගන්න සල්ලි හිර කරලා ඒකයි මුන් ඒ රූල් එක දාලා තියෙන්නෙ බැරි වෙලා හරි උබ අවුරුද්දක් මැද ආවොත් අපි හිතමු උබ එන්නෙ 2018 අගොස්තු වල කියලා එතකොට උබට එක දිගට මාස 2018 - මාස 5 ක් + 2019 - මාස 6ක් ටැක්ස් ගෙවන්න ඕන මොකද එක ෆයිනෑන්ශියල් අවුරුද්දක උබ දවස් 180ක් මැලේසියාවෙ ගත කරන්න ඕන අනිත් සියයට 11 කම්පැණි එකේ විදිහට
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka
    උබ මැලේසියා හොද නම් ඇයි ආපහු ලන්කාවට යන්නේ ඇත්ත කියපන් මචන් බොරු කියන්නෙ නැතුව

    Mata Boru kiyanna oni ne, ubata wage mata kesillak ne boru kiyanna
    1year contract aka iwarai, aye renew karanne ne, mokada mata SG walin hoda offer 1k lebuna... nethuwa uba wage job aka kelawagena lankawata yanne ne :lol::lol::lol:
    Mage Family akama thama mehe hitiye, akai lankawata yanne SG yanna issella, ube wage first abroad job aka newei meka mage
     
    shiwankaswe

    Well-known member
  • Apr 30, 2007
    7,557
    629
    113
    Colombo Sri Lanka

    ඔව් මචන් 28% මුල මාස හය අනිවාර්යයි උබ දන්නවද ඇයි මේ 28%ක් දාලා තියෙන්නෙ එන එවුන් ඉන්නෙ නැතුව යනවා මාස හයක්වත් ඉන්නෙ නෑ මුන්ට ඕන එන එවුන් හිර කර ගන්න සල්ලි හිර කරලා ඒකයි මුන් ඒ රූල් එක දාලා තියෙන්නෙ බැරි වෙලා හරි උබ අවුරුද්දක් මැද ආවොත් අපි හිතමු උබ එන්නෙ 2018 අගොස්තු වල කියලා එතකොට උබට එක දිගට මාස 2018 - මාස 5 ක් + 2019 - මාස 6ක් ටැක්ස් ගෙවන්න ඕන මොකද එක ෆයිනෑන්ශියල් අවුරුද්දක උබ දවස් 180ක් මැලේසියාවෙ ගත කරන්න ඕන අනිත් සියයට 11 කම්පැණි එකේ විදිහට

    Ubanam sirawatama Pissu Huthth**k, lankawe aun kidenek Axita ake weda karanawada balapan, Standed chated ake wedada balapan... Thota chater company 1k et una kiyala anith aun pali ne :lol::lol::lol:

    Oni nam waren PJ peththe, thota pennanam lankawe aun kidenek mehe company controll karanawada kiyala
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    පේනව නේ එකෙක් වත් දන්නේ නෑ රුල්ස් එක එකාට ඕන ඕන විදිහටමෙහෙ කම්පැණි වැඩ කරන්නේ ඒ වගේම මුන්ට පගාව දීලා ඕන මගුලක් කර ගන්න පුලුවන් 2015 මම සින්ගා ඉදලා මැලේසියා ආවා විසිට් එකක් විශ්වාස කර්පන් වුඩ්ලන්ඩ් වලදි මුන්ගේ ඉමිග්‍රේශන් ඔෆිසර් ගිටියේ ගෑනියෙක් මගෙ ඩොලර් විස්සක් පගාව ඉල්ලුවා දෙය්යම් පල්ලා මුන් ඒ වගේ කිසිම චාරයක් නැති රටක්
     
    Last edited:

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    Mata Boru kiyanna oni ne, ubata wage mata kesillak ne boru kiyanna
    1year contract aka iwarai, aye renew karanne ne, mokada mata SG walin hoda offer 1k lebuna... nethuwa uba wage job aka kelawagena lankawata yanne ne :lol::lol::lol:
    Mage Family akama thama mehe hitiye, akai lankawata yanne SG yanna issella, ube wage first abroad job aka newei meka mage

    මගෙති පලවෙනි එක නෙවෙ :lol::lol::lol::lol:
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    Ubanam sirawatama Pissu Huthth**k, lankawe aun kidenek Axita ake weda karanawada balapan, Standed chated ake wedada balapan... Thota chater company 1k et una kiyala anith aun pali ne :lol::lol::lol:

    Oni nam waren PJ peththe, thota pennanam lankawe aun kidenek mehe company controll karanawada kiyala

    හැමෝටම ඒ වගේ කම්පැණි හම්බෙන්නෙ නෑනෙ බන් උබ ඔය කම්පැණි ටික ඇරෙන්න වෙන කම්පැනි ටිකක් කියපන් බලන්න හැමෝම කියන්නෙ ඔය ටිකනෙ :lol::lol::lol::lol::lol::lol:
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    මැලේසියා ඉන්න එවුන් බොරුවට මෙහෙ ලොකු කරන්න හදනවා මම දිවුරන්වා ඕන තැනක මට හම්බුනේ චාටර් කම්පැණි එකක් වෙන්න ඇති මේක මගේ එක්ස්පීරියන්ස් එක කවුරු හරි මැලේසියාව ගැන හොද එක්ස්පීරියන්ස් එකක් තියෙන එකෙක් වෙන ත්‍රෙඩ් එකක් දාන්න මැලේසියාව නියම තැනක් වැඩ කරන්න කියලා මේක මගෙ පලවෙනි ෆොරින් ජොබ් එක නෙවෙ මම රටවල් 4-5ක වැඩ කරලා තියෙනවා මේක තමා චාටර්ම
     
    Last edited:

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    Mata Boru kiyanna oni ne, ubata wage mata kesillak ne boru kiyanna
    1year contract aka iwarai, aye renew karanne ne, mokada mata SG walin hoda offer 1k lebuna... nethuwa uba wage job aka kelawagena lankawata yanne ne :lol::lol::lol:
    Mage Family akama thama mehe hitiye, akai lankawata yanne SG yanna issella, ube wage first abroad job aka newei meka mage

    ජොබ් එක නැතිකරගෙන යන එක මට අවුලක් නෑ උබට අවුල්ද :lol::lol::lol::lol: උබ හෙන පොරක් වෙන්න ඇති ඇත්තම කියපන් උබ මැලේසියා සැලරි කීයද උබ මෙහෙ හොද නම් ඇයි සින්ගා ට්‍රයි කරේ මට කියපන් උබෙ ප්‍රොග්‍රැමින් ස්ට්‍රිම් එක මටත් ආසයි මැලේසියාවෙ හොද සැලරි එකක් ගන්න
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Malaysia job gana nam danne naha
    habai KL gihin tiyanawa transport parawal lankawata wada hodaine :shocked:
    RapidKL patta sirawata karanawane
    Anika wiyadama unath lankawa wage, mama hithanne ubata chora company ekak set wela tiyenne :(
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    ලන්කාවට වඩා ඉතියෝපියාවෙත් ට්‍රාන්ස්පොර්ට් හොදයි මචන් :lol::lol::lol: මම කියන්නේ සින්ගා යන්න කියලා කස්ටියට මෙහෙ එන්නෙ නැතුව සාමාණ්යයෙන් developer කෙනෙක්ට අඩුම ගානේ 4500 SGD ක් ගන්න පුලුවන් 4500SGD - 7000SGD ක් විතර techlead - 7500- 10000sgd