Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Don't do these exercises at the GYM
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වර ඇතුලට ජිම් යන එකෝ...................................................................................................

අලුතින් මසල් හදන්න ජිම් යන උන් මේව කරන්න එපා.

01 wide grip latpull down with heavy load

02 behind the neck lat pull down

03 behind the neck push

04 upright rows

05 dips

06 wide grip over hand pullups

07 dumbell flyes with heavy dumbells

08 cable flyes with heavy load

ඔය උඩින් කියල තියෙන ඒව කරන්න එපා කියල කිව්වේ ඕව වලින් ඉන්ජරීස් එන්න තියෙන චාන්සස් වැඩියි. ගොඩක්ම ෂෝල්ඩර්ස් අවුල් යන්න පුලුවන්.

අලුතින් ඇග අඩු කරන්න ජිම් යන උන් මේව කරන එක තේරුමක් නෑ

01. පැය ගනන් treadmill ඇවිදින එක.

02. බඩ අඩු කරගන්න කියල සිට්අප්ස් ගහන එක

03. බඩ අඩු කරගන්න ක්රන්චස් ගහන එක.

උබලට බර අඩු කරගෙන බඩ අඩු කරගන්න එකනම් ටාගට් එක. කැලරි ගැන වැඩියම හිතපන් එක්සර්සයිසස් වලට වැඩිය. කැලරි ඩෙෆිසිට් එකක් මේන්ටේන් කරන්න. ඒ වගේම ජිම් එකට ගිහින් බයිසිකල්, ට්‍රෙඩ්මිල් වගේ ඒව නොකර බර්පීස් වගේ ඒව කරන්න. පහසු කම් තියෙනව නම් ටයර් ෆ්ලිපින් වගේ ඒවත් හොදයි. අඩු බරක් දාල ස්කොට් එක කරන්න. වෙයිට් ට්‍රේනින් කරන්න.

වෙයිට් ට්‍රේනින් කරන්න අකමැතිනම් පැය ගනන් හෙමීහිට බයිසිකල්, ට්‍රෙඩ්මිල් පදින්නේ නැතිව. හාට් රේට් එක පම්ප් වෙන්න හයි ඉන්ටෙසිටි එකෙන් එක්සර්සයිසස් එකක් කරන්න.

කාලයක් ජිම් යන ලස්සනට ඇග හදන්න යන උන් මේව කරන එක අඩු කරන්න.

01 laying or hanging leg rises

මේකෙන් බඩට වැදුනට මූලිකවම වදින්නේ හිප් ප්ලෙක්සර් මසල් වලට. ඔය මසල් එක ටයිට් වෙන එක ඇන්ටීරියර් පෙල්වික් ටිල්ට් එක වැඩි වෙන්න බලපානව. ඉතින් කොන්දේ කැක්කුම වැඩි අයට හොදනෑ.

02 side plank

මේක හොද නැත්තේ මේකෙන් ඇගේ ශේප් එක කැත වෙනව. ඉන මහත වෙනව. වී ශේප් එක අඩු වෙනව.

වැදගත් උනානම් රෙපක් ගහල යමන්.

[QUOTE="කඩ්ඩ බැරි එකා, post: 22781392, member: 493001"] වර ඇතුලට ජිම් යන එකෝ................................................................................................... [SIZE="5"][COLOR="Red"]අලුතින් මසල් හදන්න ජිම් යන උන් මේව කරන්න එපා.[/COLOR] 01 wide grip latpull down with heavy load 02 behind the neck lat pull down 03 behind the neck push 04 upright rows 05 dips 06 wide grip over hand pullups 07 dumbell flyes with heavy dumbells 08 cable flyes with heavy load ඔය උඩින් කියල තියෙන ඒව කරන්න එපා කියල කිව්වේ ඕව වලින් ඉන්ජරීස් එන්න තියෙන චාන්සස් වැඩියි. ගොඩක්ම ෂෝල්ඩර්ස් අවුල් යන්න පුලුවන්. :yes: [COLOR="Red"]අලුතින් ඇග අඩු කරන්න ජිම් යන උන් මේව කරන එක තේරුමක් නෑ [/COLOR] 01. පැය ගනන් treadmill ඇවිදින එක. 02. බඩ අඩු කරගන්න කියල සිට්අප්ස් ගහන එක :lol: 03. බඩ අඩු කරගන්න ක්රන්චස් ගහන එක. :( උබලට බර අඩු කරගෙන බඩ අඩු කරගන්න එකනම් ටාගට් එක. කැලරි ගැන වැඩියම හිතපන් එක්සර්සයිසස් වලට වැඩිය. කැලරි ඩෙෆිසිට් එකක් මේන්ටේන් කරන්න. ඒ වගේම ජිම් එකට ගිහින් බයිසිකල්, ට්‍රෙඩ්මිල් වගේ ඒව නොකර බර්පීස් වගේ ඒව කරන්න. පහසු කම් තියෙනව නම් ටයර් ෆ්ලිපින් වගේ ඒවත් හොදයි. අඩු බරක් දාල ස්කොට් එක කරන්න. වෙයිට් ට්‍රේනින් කරන්න. වෙයිට් ට්‍රේනින් කරන්න අකමැතිනම් පැය ගනන් හෙමීහිට බයිසිකල්, ට්‍රෙඩ්මිල් පදින්නේ නැතිව. හාට් රේට් එක පම්ප් වෙන්න හයි ඉන්ටෙසිටි එකෙන් එක්සර්සයිසස් එකක් කරන්න. [COLOR="Red"]කාලයක් ජිම් යන ලස්සනට ඇග හදන්න යන උන් මේව කරන එක අඩු කරන්න.[/COLOR] 01 laying or hanging leg rises මේකෙන් බඩට වැදුනට මූලිකවම වදින්නේ හිප් ප්ලෙක්සර් මසල් වලට. ඔය මසල් එක ටයිට් වෙන එක ඇන්ටීරියර් පෙල්වික් ටිල්ට් එක වැඩි වෙන්න බලපානව. ඉතින් කොන්දේ කැක්කුම වැඩි අයට හොදනෑ. 02 side plank මේක හොද නැත්තේ මේකෙන් ඇගේ ශේප් එක කැත වෙනව. ඉන මහත වෙනව. වී ශේප් එක අඩු වෙනව. වැදගත් උනානම් රෙපක් ගහල යමන්. :cool::yes::D[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom