Don't do these exercises at the GYM

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    වර ඇතුලට ජිම් යන එකෝ...................................................................................................

    අලුතින් මසල් හදන්න ජිම් යන උන් මේව කරන්න එපා.

    01 wide grip latpull down with heavy load
    02 behind the neck lat pull down
    03 behind the neck push
    04 upright rows
    05 dips
    06 wide grip over hand pullups
    07 dumbell flyes with heavy dumbells
    08 cable flyes with heavy load

    ඔය උඩින් කියල තියෙන ඒව කරන්න එපා කියල කිව්වේ ඕව වලින් ඉන්ජරීස් එන්න තියෙන චාන්සස් වැඩියි. ගොඩක්ම ෂෝල්ඩර්ස් අවුල් යන්න පුලුවන්. :yes:

    අලුතින් ඇග අඩු කරන්න ජිම් යන උන් මේව කරන එක තේරුමක් නෑ

    01. පැය ගනන් treadmill ඇවිදින එක.
    02. බඩ අඩු කරගන්න කියල සිට්අප්ස් ගහන එක :lol:
    03. බඩ අඩු කරගන්න ක්‍රන්චස් ගහන එක. :(

    උබලට බර අඩු කරගෙන බඩ අඩු කරගන්න එකනම් ටාගට් එක. කැලරි ගැන වැඩියම හිතපන් එක්සර්සයිසස් වලට වැඩිය. කැලරි ඩෙෆිසිට් එකක් මේන්ටේන් කරන්න. ඒ වගේම ජිම් එකට ගිහින් බයිසිකල්, ට්‍රෙඩ්මිල් වගේ ඒව නොකර බර්පීස් වගේ ඒව කරන්න. පහසු කම් තියෙනව නම් ටයර් ෆ්ලිපින් වගේ ඒවත් හොදයි. අඩු බරක් දාල ස්කොට් එක කරන්න. වෙයිට් ට්‍රේනින් කරන්න.

    වෙයිට් ට්‍රේනින් කරන්න අකමැතිනම් පැය ගනන් හෙමීහිට බයිසිකල්, ට්‍රෙඩ්මිල් පදින්නේ නැතිව. හාට් රේට් එක පම්ප් වෙන්න හයි ඉන්ටෙසිටි එකෙන් එක්සර්සයිසස් එකක් කරන්න.

    කාලයක් ජිම් යන ලස්සනට ඇග හදන්න යන උන් මේව කරන එක අඩු කරන්න.

    01 laying or hanging leg rises

    මේකෙන් බඩට වැදුනට මූලිකවම වදින්නේ හිප් ප්ලෙක්සර් මසල් වලට. ඔය මසල් එක ටයිට් වෙන එක ඇන්ටීරියර් පෙල්වික් ටිල්ට් එක වැඩි වෙන්න බලපානව. ඉතින් කොන්දේ කැක්කුම වැඩි අයට හොදනෑ.

    02 side plank

    මේක හොද නැත්තේ මේකෙන් ඇගේ ශේප් එක කැත වෙනව. ඉන මහත වෙනව. වී ශේප් එක අඩු වෙනව.

    වැදගත් උනානම් රෙපක් ගහල යමන්. :cool::yes::D
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Ai bn behind the neck latpull down eka uba hoda naa kyne? Man danna gdk gym wala beginners lta dena exercise ekak Oka...3,4 months gyhma thma front pulldown ghnta denne....

    මේක මචං බොහොම කනගාටුදායක තත්වයක්. ලංකාවේ ගොඩක් ජිම් ඉන්ට්‍රක්ටර්ස්ල අප්ඩේට් නෑ මචං. බේසික් රූටින් එකක් හදන් එන හැම එකාටම ඒක දෙනව.

    පුද්ගලයගෙන් පද්ගලයට ගොඩක් වෙනස් වෙන දෙයක් තමයි ෂෝල්ඩර් ජොන්ට් එක. ඉතා පහසුවෙන් ඩැමේජ් වෙන්න පුලුවන් ජොයින්ට් එකක් මේක. මේකට කෙල උනොත් සෙල්ලම් කරල ඉවරයි අපර් පොඩි එකට.

    හොද නෑ කියන්න හේතුව බන්. බෙල්ලට පිටුපසින් අදින අහ පුෂ් කරන මූමන්ට්ස් අපි රියල් වර්ල්ඩ් එකේදි කරන්නෑනේ. සෝ ඒක නැචුරල් මූමන්ට් එකක් නෙමේ. ගොඩක් ෂෝල්ඩර් ඉන්ජරීස් වලට හේතු වෙන එකක් ඕක. දැන් කරන්න එපා කියල තියෙන්නේ. :yes::D
     
    Hk123

    Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    කඩ්ඩ බැරි එකා;22781478 said:
    මේක මචං බොහොම කනගාටුදායක තත්වයක්. ලංකාවේ ගොඩක් ජිම් ඉන්ට්‍රක්ටර්ස්ල අප්ඩේට් නෑ මචං. බේසික් රූටින් එකක් හදන් එන හැම එකාටම ඒක දෙනව.

    පුද්ගලයගෙන් පද්ගලයට ගොඩක් වෙනස් වෙන දෙයක් තමයි ෂෝල්ඩර් ජොන්ට් එක. ඉතා පහසුවෙන් ඩැමේජ් වෙන්න පුලුවන් ජොයින්ට් එකක් මේක. මේකට කෙල උනොත් සෙල්ලම් කරල ඉවරයි අපර් පොඩි එකට.

    හොද නෑ කියන්න හේතුව බන්. බෙල්ලට පිටුපසින් අදින අහ පුෂ් කරන මූමන්ට්ස් අපි රියල් වර්ල්ඩ් එකේදි කරන්නෑනේ. සෝ ඒක නැචුරල් මූමන්ට් එකක් නෙමේ. ගොඩක් ෂෝල්ඩර් ඉන්ජරීස් වලට හේතු වෙන එකක් ඕක. දැන් කරන්න එපා කියල තියෙන්නේ. :yes::D

    Ow neda mchn...ehema seen ekakuth thynwa...khmth lat pull down ekta heavy load ekk daala gahna eka nm sira injuries ena wadak thama...