don't ever buy a hitachi hard disk

stephen007

Well-known member
  • May 27, 2007
    1,041
    58
    48
    38
    Ya hitachi kiyanne sira Hard brand ekakne bung ehema awlak naha western digital thamai machan hodama ita passe thiyenne hitache thamai mama nam danna widihata
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    hitachi chater thama tikak
    eeth mama hamadama use kare hitachi HDD thamay :P
    oya kiyana tharan mukuth prashnayak eway na
    hitachi 80 GB IDE HDD thama hari naththe godakma
    sata ewa no problem
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,090
    356
    83
    mhaan hitachi hodaida bn ada gnna ynne akai plz help

    hitachi hard disk hodaida danna knk kiyapankoo 500GB
    Hitachi HDS721050CLA362
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,090
    356
    83
    mta pm krnna mta elakiriyta aluth terene naha mewata conmt kla reply balanna mchn mn ennet 4n akn akai plz private msg akak danna loku udauwk
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹ්ට කෙල උනා කියලා බ්‍රෑන්ඩ් එකේ නම
    කාලා වැඩැක් නෑනේ බන් මට උනත් ඔය ටික තමා සදාකාලික නෑනේ බන් ඉලෙක්ට්‍රොනික් බඩු :D
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    වෙලාව තමයි ඉතින්
    ඉස්සර මම Use කරපු Nvidia VGA ඔක්කොම Warrenty ඉවර වෙනකොට කැඩෙනවා
    අතරින් පතර AMD කලා
    ඒවා විකුණලා Nvidia ගත්තේ
    AMD දීපු උන් තාම ඒවා Use කරනවා
    මගේ Nvidia VGA ලොවෙත් නෑ දැන්
    ආයිත් එදායින් පස්සේ Nvidia පැත්ත පලාතක ගෙනාවේ නෑ
    ඒත් ඉතින් ඕන තරම් උන් හොදට යූස් කරනවා අපේ කරුම තමයි
    :sorry::sorry::sorry:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මටත් අතිතයක් තිබ්බා හිට අච්චි හාඩ් ඔක්කොම කෙල වෙන්න ඉට පස්සෙ තමයි මැක්ටර් ගත්තේ පස්සේ බලද්දි මේ ත්‍රෙඩ් එක දලා තියෙන්නේ 2009 නෙහ් බන් හෙක් දැන් නම් හිතින් හොදම Western Digital තමයි
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    8 + years. No problems with hithachi HDD

    උබ හරි මචං ඉස්සර හඩ් එක උස්සන් යන්නේ යාලුවන්ගේ ගෙවල් වල ෆිල්ම්ස් කොපිකරන් එන්න හෙක් අනික ඔන් එක ගලවනා ගහනව , ඉට පස්සේ පවර් එක බුරුල් දැන් නම් ඉතින් ලැප් නේ :)