Don't Fu#k with me!

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,464
    1
    14,517
    113
    මූ එහෙම රගන එකෙක් නෙමෙයි මචන් හොද කොල්ලෙක්. පොරට ඉන්නේ අයියා විතරයි පොර ලෙඩෙක්. ඉතින් මුගේ තාත්තා එකම කොල්ලා නිසා මූට නිදහස සල්ලි බාගේ දෙනව මම හිතන්නේ. තාත්තා ජුවලරි, මැනික් බිසනස් කරනව. මූත් බිල්ඩින් රෙන්ට් වගේ පොඩි පොඩි දේවල් ටිකක් කරනව.
    Na na Raganawa kiwwe samanya jeewithaye nemei. Social media wala. Normal life eke honda ekek wennethi eth Social media wala pora matanam echchara allanne na. Foundation ekak pehedili na. Enterpreunership da arakada mekada nodanna deda danna deda okkoma katha karanawa kiyala mata hithenne. IMO
     
    • Like
    Reactions: manjulabw

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,288
    5,413
    113
    මූ එහෙම රගන එකෙක් නෙමෙයි මචන් හොද කොල්ලෙක්. පොරට ඉන්නේ අයියා විතරයි පොර ලෙඩෙක්. ඉතින් මුගේ තාත්තා එකම කොල්ලා නිසා මූට නිදහස සල්ලි බාගේ දෙනව මම හිතන්නේ. තාත්තා ජුවලරි, මැනික් බිසනස් කරනව. මූත් බිල්ඩින් රෙන්ට් වගේ පොඩි පොඩි දේවල් ටිකක් කරනව.
    muta inne malli kenek. thaththa salli hoyanawa. mu raganawa
     
    • Dislike
    Reactions: raman2

    Alex Wood

    Well-known member
  • Oct 14, 2020
    244
    331
    63
    හම්මට ඩිලා බ්‍රෝ. ප්‍රොෆයිල් එක හොයාගන්න බැරුව ඉදියේ
     
    • Like
    Reactions: Gihanjs