Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Don't have a girlfriend? Stop worrying and read this
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තාම කෙල්ලෙක් නැත්ද? දුක්වෙන්න එපා මචන් මටත් තාම නැහැ

ඒත් මම මේ කියන ටික හොඳට මතක තියාගන්න.

1. කෙල්ලෙක් එක්ක යාලුවෙන්න කළින් තමන් ඒකට සුදුසුද කියල හිතල බලන්න

2. ඔයාගෙ self-confidence එක හදාගන්න

3. ඔයාගෙ ජිවිතේ හදාගන්න

4. දකින දකින ලස්සන දේවල් පස්සෙ යන්නෙ නැතිව තමන්ට ගැලපෙන කෙනා තෝරගන්න

ඔය දේවල් ටික හදාගත්තොත් උඹල කිසිදේකට බයවෙන්න එපා කොල්ලනේ උඹල හිතන විදියෙම කෙල්ලෙක් යාලුවේවි දන්නෙම නැතිව. එක්කො ඒ කෙල්ල අහම්බෙන්ම හමුවේවි. එහෙමත් නැත්නම් අඩුගානෙ ගෙදරින් ගේන proposal එකකින් හරි හරියාවි.

හරි දැන් බලමු මේ දේවල් හදාගන්නෙ කොහොමද කියල. මමත් දැනට ඉන්නෙ ඕකෙ තුන්වෙනි පියවරේ

1. කෙල්ලෙක් එක්ක යාලුවෙන්න කළින් තමන් ඒකට සුදුසුද කියල හිතල බලන්න

කෙල්ලෙක් තමන්ගෙ ජීවිතේට එකතු කරගන්න කලින් හොඳට හිතල බලන්න ඔයාට කෙල්ලෙක් එක්ක ඉන්න පුළුවන්ද කියල. ඒ කියන්නෙ සමහර අය ඉන්නවනෙ ගෙදරට වෙලා සේරම දේවල් ළඟට කරල දෙනකන් ඉන්න, කෙල්ලෙක් දැක්කම කතාකරන්නත් ලැජ්ජාවේ ඇඹරෙන. අන්න ඒ තත්වෙන් මිදිල මිනිහෙක් වෙන්න ට්‍රය් කරන්න කියන එකයි සරලව කිව්වොත් (be a man)

2. ඔයාගෙ self-confidence එක හදාගන්න

ජිවිතේ ඕනෙම දේකට එඩිතරව මුහුණදෙන්න ඉගෙනගන්න. කෙල්ලො (විශේෂයෙන් දකුණු ආසියාතික රටවල අය) සාමාන්‍යයෙන් කොල්ලන්ට වඩා මානසිකව දුර්වලයි කියල අහල ඇති නේද? හ්ම්ම් එහෙනම් ඒවගේ කෙල්ලෙක් ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නෙ එයාට තනියම මුහුණදෙන්න බැරි ඕනදේකට ඔයා ශක්තියක් වෙයි කියලයි. එහෙමත් නැත්නම් පොඩි කාලෙ ඉඳල තාත්තගෙන් ලැබුණ ශක්තිය පිටුවහල තමයි එයාල ඔයාගෙනුත් බලාපොරොත්තු වෙන්නෙ. ඉතින් ඒ දේ ලබාදෙන්නනම් ඔයා තමන්ගෙම ආත්ම විශ්වාසය හදාගෙන තියෙන්න ඕනෙ. (එහෙම තියන නිසා තමයි කළු කැත කොල්ලො උනත් ගොඩක් ලස්සන කෙල්ලො එක්ක යාළුවෙන්නේ)

3. ඔයාගෙ ජිවිතේ හදාගන්න

මේක ඉතින් කෙල්ලො දාගන්නම නෙමෙයි ඕනෙම කෙනෙකුට අනිවා කරන්න වෙන දෙයක්. හොඳට ඉගෙනගෙන ස්ථිර රස්සාවක් හොයාගන්න එක තමයි තවත් විදියකින් කිව්වොත් මේ කියල තියෙන්නෙ. හ්ම් දැන් ඔයාල අහවි එතකොට කැම්පස් කොල්ලො එක්ක කෙල්ලො යාළුවෙන්නේ ජොබ් තිබිලද කියල. නෑ, ඒත් ඒ කෙල්ලො දන්නව කවදහරි දවසක ඒ කොල්ලොත් එයාල වගේම කැම්පස් එකේ ඉගනගෙන හොඳ තැනකට එනව කියල. එහෙම නැතිව ඔය මොකක්වත් නැති රස්තියාදු කොල්ලොත් හොඳ කෙල්ලො යාළුකරගන්නේ එක්කො කපටිකමෙන්, එහෙම නැත්නම් සංසාරික බැඳීමකින් එන ඇත්ත ආදරයකින්. එහෙම දේවල් දෙවියන්ටවත් නවත්වන්න බැහැ.

4. දකින දකින ලස්සන දේවල් පස්සෙ යන්නෙ නැතිව තමන්ට ගැලපෙන කෙනා තෝරගන්න

මේ දේ හිතන්නෙ නැතිනිසා තමයි ගොඩක් අය ආදරේ අන්දයි කිය කියා බොරුවට විඳවන්නේ. ඔයා බෞද්ධයෙක්නම් දන්නව ඇති බුද්ධ දේශනාවෙ තියනව සම්මාදිට්ඨිය සහ මිථ්‍යාදෘෂ්ටිය කියල දෙකක්. ඉතින් මුළු ජීවිතේම නාස්ති කරගෙන දකින දකින වස්තු සම්පත් පස්සෙ දකින දකින කෙල්ලො පස්සෙ යන කෙනා වාසනාවන්තයෙක් කියල හිතනවනම් ඒක මෝඩකමක්. ඒවගේ අය මිථ්‍යාදෘෂ්ටිකයන් විතරයි. තණ්හාවෙන් ඒ දේවල් පස්සෙ ගිහින් කවදහරි දවසක පසුතැවිලි වෙනව. ඒත් සම්මාදිට්ඨියෙන් ජීවිතය දිහා බලල තමන්ට අවශ්‍යම දේ විතරක් තෝරගන්න කෙනා ජීවිතේම සතුටින් ඉන්න ගමන් ඊළඟ ආත්මෙටත් යහපතක් කරගනීවි.

ඔව් දැන් පොඩ්ඩක් ඔයාගැනම හොඳට හිතල බලන්න මචන් ඔයා ඉන්නෙ ඒ පියවරවල් වලින් කොතනද, තව හදාගන්න ඕනෙ මොනවද කියල. මම ඒ කියපු දේවල් හැම කෙනාටම අදාළ නොවෙන්නත් පුළුවන්. ඒත් මම ඒ කිව්වෙ සාමාන්‍යයෙන් අවුරුදු 20ත් 30ත් අතරෙ ඉන්න කොල්ලො සහ කෙල්ලො සම්බන්ධයෙන් මට හිතෙන දේවල් තමයි.

ගන්න දෙයක් තිබුනනම් REP එකක් දීල යන්න. හැමෝටම බලන්න BUMP කරන්නත් අමතක කරන්න එපා හොඳද

බදාදා කටේ කරපු සැත්කම නිසා දවස් ගානකින් හරියට කෑවෙත් නැහැ. වේදනාවට සහනයක් වෙන්නෙ එළකිරියෙ ඉන්න වෙලාව තමයි. මට පුදුම සතුටක් ආවෙ ඒවගේ තත්වෙක ඉඳලත් මේ නූල දාන්න පුළුවන් උනා එක ගැන.

එහෙනම් කට්ටියටම හොඳ ජිවිතයක් ප්‍රාර්ථනා කරන ගමන් ආයිත් හමුවෙන්න බලාගෙන මම කැපුන මචන්ල. ජයවේවා!!

My previous threads:

Miniature Pictography (macro කලාවේ තවත් පැත්තක්)

GTA IV - TBOGT with modded graphics Screenies..

Video Games in real life!!

Apple iPhone vs Android phones. Vote Sinhalu!!

Write like a Pro!! Correct your spelling mistakes automatically for FREE

ආරක්ෂිතව අන්තර්ජාලයේ සැරිසරමු - Browse the internet safely

Hina kala mariyan.. Hilarius comedy shows ever!! 18+

Apple Mac OS on Windows PC. Latest version kukuloh!

[QUOTE="pasansnoop, post: 16020789, member: 125460"] [SIZE=4]තාම කෙල්ලෙක් නැත්ද? දුක්වෙන්න එපා මචන් මටත් තාම නැහැ :rofl::rofl: ඒත් මම මේ කියන ටික හොඳට මතක තියාගන්න. [COLOR=Navy][B]1. කෙල්ලෙක් එක්ක යාලුවෙන්න කළින් තමන් ඒකට සුදුසුද කියල හිතල බලන්න 2. ඔයාගෙ self-confidence එක හදාගන්න 3. ඔයාගෙ ජිවිතේ හදාගන්න 4. දකින දකින ලස්සන දේවල් පස්සෙ යන්නෙ නැතිව තමන්ට ගැලපෙන කෙනා තෝරගන්න [/B][/COLOR] ඔය දේවල් ටික හදාගත්තොත් උඹල කිසිදේකට බයවෙන්න එපා කොල්ලනේ උඹල හිතන විදියෙම කෙල්ලෙක් යාලුවේවි දන්නෙම නැතිව. එක්කො ඒ කෙල්ල අහම්බෙන්ම හමුවේවි. එහෙමත් නැත්නම් අඩුගානෙ ගෙදරින් ගේන proposal එකකින් හරි හරියාවි. :yes::yes: [IMG]http://images.donjuaninc.com/happy-couple-1.jpg[/IMG] හරි දැන් බලමු මේ දේවල් හදාගන්නෙ කොහොමද කියල. මමත් දැනට ඉන්නෙ ඕකෙ තුන්වෙනි පියවරේ :rolleyes::rolleyes: [B]1. කෙල්ලෙක් එක්ක යාලුවෙන්න කළින් තමන් ඒකට සුදුසුද කියල හිතල බලන්න[/B] කෙල්ලෙක් තමන්ගෙ ජීවිතේට එකතු කරගන්න කලින් හොඳට හිතල බලන්න ඔයාට කෙල්ලෙක් එක්ක ඉන්න පුළුවන්ද කියල. ඒ කියන්නෙ සමහර අය ඉන්නවනෙ ගෙදරට වෙලා සේරම දේවල් ළඟට කරල දෙනකන් ඉන්න, කෙල්ලෙක් දැක්කම කතාකරන්නත් ලැජ්ජාවේ ඇඹරෙන. අන්න ඒ තත්වෙන් මිදිල මිනිහෙක් වෙන්න ට්‍රය් කරන්න කියන එකයි සරලව කිව්වොත් (be a man) [B]2. ඔයාගෙ self-confidence එක හදාගන්න [/B] ජිවිතේ ඕනෙම දේකට එඩිතරව මුහුණදෙන්න ඉගෙනගන්න. කෙල්ලො (විශේෂයෙන් දකුණු ආසියාතික රටවල අය) සාමාන්‍යයෙන් කොල්ලන්ට වඩා මානසිකව දුර්වලයි කියල අහල ඇති නේද? හ්ම්ම් එහෙනම් ඒවගේ කෙල්ලෙක් ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නෙ එයාට තනියම මුහුණදෙන්න බැරි ඕනදේකට ඔයා ශක්තියක් වෙයි කියලයි. එහෙමත් නැත්නම් පොඩි කාලෙ ඉඳල තාත්තගෙන් ලැබුණ ශක්තිය පිටුවහල තමයි එයාල ඔයාගෙනුත් බලාපොරොත්තු වෙන්නෙ. ඉතින් ඒ දේ ලබාදෙන්නනම් ඔයා තමන්ගෙම ආත්ම විශ්වාසය හදාගෙන තියෙන්න ඕනෙ. (එහෙම තියන නිසා තමයි කළු කැත කොල්ලො උනත් ගොඩක් ලස්සන කෙල්ලො එක්ක යාළුවෙන්නේ) [B]3. ඔයාගෙ ජිවිතේ හදාගන්න [/B] මේක ඉතින් කෙල්ලො දාගන්නම නෙමෙයි ඕනෙම කෙනෙකුට අනිවා කරන්න වෙන දෙයක්. හොඳට ඉගෙනගෙන ස්ථිර රස්සාවක් හොයාගන්න එක තමයි තවත් විදියකින් කිව්වොත් මේ කියල තියෙන්නෙ. හ්ම් දැන් ඔයාල අහවි එතකොට කැම්පස් කොල්ලො එක්ක කෙල්ලො යාළුවෙන්නේ ජොබ් තිබිලද කියල. නෑ, ඒත් ඒ කෙල්ලො දන්නව කවදහරි දවසක ඒ කොල්ලොත් එයාල වගේම කැම්පස් එකේ ඉගනගෙන හොඳ තැනකට එනව කියල. එහෙම නැතිව ඔය මොකක්වත් නැති රස්තියාදු කොල්ලොත් හොඳ කෙල්ලො යාළුකරගන්නේ එක්කො කපටිකමෙන්, එහෙම නැත්නම් සංසාරික බැඳීමකින් එන ඇත්ත ආදරයකින්. එහෙම දේවල් දෙවියන්ටවත් නවත්වන්න බැහැ. [B]4. දකින දකින ලස්සන දේවල් පස්සෙ යන්නෙ නැතිව තමන්ට ගැලපෙන කෙනා තෝරගන්න [/B] මේ දේ හිතන්නෙ නැතිනිසා තමයි ගොඩක් අය ආදරේ අන්දයි කිය කියා බොරුවට විඳවන්නේ. ඔයා බෞද්ධයෙක්නම් දන්නව ඇති බුද්ධ දේශනාවෙ තියනව සම්මාදිට්ඨිය සහ මිථ්‍යාදෘෂ්ටිය කියල දෙකක්. ඉතින් මුළු ජීවිතේම නාස්ති කරගෙන දකින දකින වස්තු සම්පත් පස්සෙ දකින දකින කෙල්ලො පස්සෙ යන කෙනා වාසනාවන්තයෙක් කියල හිතනවනම් ඒක මෝඩකමක්. ඒවගේ අය මිථ්‍යාදෘෂ්ටිකයන් විතරයි. තණ්හාවෙන් ඒ දේවල් පස්සෙ ගිහින් කවදහරි දවසක පසුතැවිලි වෙනව. ඒත් සම්මාදිට්ඨියෙන් ජීවිතය දිහා බලල තමන්ට අවශ්‍යම දේ විතරක් තෝරගන්න කෙනා ජීවිතේම සතුටින් ඉන්න ගමන් ඊළඟ ආත්මෙටත් යහපතක් කරගනීවි. [COLOR=DarkRed]ඔව් දැන් පොඩ්ඩක් ඔයාගැනම හොඳට හිතල බලන්න මචන් ඔයා ඉන්නෙ ඒ පියවරවල් වලින් කොතනද, තව හදාගන්න ඕනෙ මොනවද කියල. මම ඒ කියපු දේවල් හැම කෙනාටම අදාළ නොවෙන්නත් පුළුවන්. ඒත් මම ඒ කිව්වෙ සාමාන්‍යයෙන් අවුරුදු 20ත් 30ත් අතරෙ ඉන්න කොල්ලො සහ කෙල්ලො සම්බන්ධයෙන් මට හිතෙන දේවල් තමයි. [/COLOR] ගන්න දෙයක් තිබුනනම් [COLOR=Red]REP[/COLOR] එකක් දීල යන්න. හැමෝටම බලන්න [COLOR=Red]BUMP[/COLOR] කරන්නත් අමතක කරන්න එපා හොඳද බදාදා කටේ කරපු සැත්කම නිසා දවස් ගානකින් හරියට කෑවෙත් නැහැ. වේදනාවට සහනයක් වෙන්නෙ එළකිරියෙ ඉන්න වෙලාව තමයි. මට පුදුම සතුටක් ආවෙ ඒවගේ තත්වෙක ඉඳලත් මේ නූල දාන්න පුළුවන් උනා එක ගැන. :):) එහෙනම් කට්ටියටම හොඳ ජිවිතයක් ප්‍රාර්ථනා කරන ගමන් ආයිත් හමුවෙන්න බලාගෙන මම කැපුන මචන්ල. ජයවේවා!! [SIZE=3]My previous threads:[/SIZE] [/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1582570"]Miniature Pictography (macro කලාවේ තවත් පැත්තක්)[/URL] [IMG]http://www.elakiri.com/forum/images/fun/misc/subscribed.gif[/IMG] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1584054"]GTA IV - TBOGT with modded graphics Screenies..[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1584818"]Video Games in real life!! :P[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1584452"]Apple iPhone vs Android phones. Vote Sinhalu!![/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1584817"]Write like a Pro!! Correct your spelling mistakes automatically for FREE[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1582116"]ආරක්ෂිතව අන්තර්ජාලයේ සැරිසරමු - Browse the internet safely[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1589733"]Hina kala mariyan.. Hilarius comedy shows ever!! 18+[/URL] [IMG]http://www.elakiri.com/forum/images/fun/misc/tag.png[/IMG] [IMG]http://www.elakiri.com/forum/images/fun/misc/subscribed.gif[/IMG] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1589411"]Apple Mac OS on Windows PC. Latest version kukuloh![/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom