DONT PARTICIPATE TO AKON CONCERT!!!

Matti PuuSa

Member
Dec 10, 2009
2,026
43
0
Cant believe some people are so naive....For god sakes his just featuring the video...his not standing there in a thong dancing right? its not his video...zzzz...Its gonna be good for srilanka if he comes down here...seriously !:angry::angry::angry:

:angry: but. this will make him rot in hell for eternaty. :angry:
 

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
මාත් හිතන්නේ එන එකට විරුද්ද වෙනවට වඩා බෝයිකොට් කරන එක හොදඉ කියලා..
ජාතියක් වශ්යෙන් අපේ එකමුතුකමක් කියලා එකක් ගෑවිලාවත් තියනවනම් විරුද්ධත්වය ප්‍රකාශ කරන්න නොගිහින් ඉන්න තිවුනා.
ඒත් තමන්ගෙ අම්මට අප්පට ගැරහුවත් ඕකට යන එකා යනවා ඒ වගේම නිදහසට කාරනා හදා ගන්නවා :rolleyes:
හැගීමක් කියන දේ ලේ වල තියෙන්න ඕන ඒක ආරෝපණය කරං වැඩක් නෑ
ඉන්දියාවෙ නම් මේ වගේ ශෝ බෝයිකොට් කරා මුස්ලිම් රටවල ඔක්කොම එකතු වෙලා එකා වගේ තම රටට ආගමට පහරගහන අයව රටට වැද්ද ගත්තෙ වත් නෑ
බෞද්ධයන්ට තියන එකම රට ලංකාව අපි අවිහිංසාවාදී ළුනෙ :rolleyes:
ගිහින් බලන එකයි තියෙන්නේ ;)


ඒකෝන් මුස්ලිම් කෙනෙක්.... Google it for your self... එයා දැනන් කරත් නොදැන කරත් එයාට ඒගැන Buddhist community එකෙන් සමාව ගන්න තිබ්බ වැරදි වැඩක් මන් කරේ මට සමා වෙන්න කියලා.. එයා ඉස්ලාම් ආගම සම්බන්ද දේකට කවදාවත් ඔහොම කරයිද? ලෝකෙ පුරාම buddhistla මේ video 1ට විරුද්දව කතා කරනවා. ඒකෝන් ඉන්ටෙර්නෙට් එහෙම use කරන්නෙ නැද්ද මන්ද... කොහෙද ඉතින් සින්දු කියන්නෙත් convict ලේබලේ ගහන් නේ... ලැජ්ජාවක් තියෙයිද ඉතින්... මන් ලගදි දැක්කා මෙයා පොඩි කෙල්ලෙක්ට ස්ටේජ් 1 උඩ #### හදනවා. ඒ video 1 කවුරුත් දැක්කෙ නැද්ද?

මට දුක තියෙන්නෙ මේ යකාගෙ සින්දු වලට මාත් කැමති එක ගැන... Shamed of my self... :(:(
 
Last edited: