මම ගිය ජනාදිපති මැතිවරනෙ ඉඳල ආපු මැති වරන කිසිම එකකදි ඡන්දය දීමෙන් වැලකිල හිටිය.
මොකටද බන් පල් හොරුන්ට පෝලිම් ගානේ හිටගෙන ඉදල චන්දෙ දීල එන්නේ? ඒ වෙලාවෙත් තමන්ගේ වැඩක් කරගත්තනම් ඉවරයි.
ඡන්දෙ ඉල්ලගෙන ගෙදරට ආපු උන්ටත් බැනල එලෙව්ව.
මොකද බන් කොච්චර ඡන්දෙ දුන්නත් ඔය එකම සෙට් එකනේ කැරකි කැරකි ඉන්නේ.. උන් එහාට පැන පැන මෙහාට පැන පැන හැමදාම බලයෙ ඉන්නව. උන්ට කරගන්න බැරි වෙන කොට උන්ගෙම පුතෙක් හරි ලගම එකෙක් ආයි දාගන්නව. මොකක්ද බන් මේකෙ තේරුම.
මහලොකු ජනතා පරමාධිපත්‍ය බලේලු. බම්බුව තමයි.
බහුතරය ගොන්නු ඉන්න රටක ඕකෙන් ඇති වැඩක් නෑ බන්. 

මම නම් කියන්නේ බන් මොකා ආවත් හොරා කනව. සහ මේ රටට කිසිම ගොඩ ඒමක් නෑ.
බලපන් හවසට News වල මුන් හැසිරෙන සහ කියන දේවල්.
වෙන රටවල ඔහොමද.
මම කියන්නේ බන් උබලට ඇති සහ හැකියාව තියෙනව නම් වෙන රටකට ගිහින් හොද ජීවිතයක් ගතකරපන්. මේ රටට මොකා ජනාදි පති උනත් වැඩක් නෑ.
මම මේ අද තවත් එක ජෝකර් කෙනෙක්ගේ පේජ් එකක දැක්ක කොල්ලෙක් දාපු කමෙන්ට් එකක්.
ඔක්කොම නය එක දවසින් ගෙවන ජනපති. පක තමයි.

මොකටද බන් පල් හොරුන්ට පෝලිම් ගානේ හිටගෙන ඉදල චන්දෙ දීල එන්නේ? ඒ වෙලාවෙත් තමන්ගේ වැඩක් කරගත්තනම් ඉවරයි.

ඡන්දෙ ඉල්ලගෙන ගෙදරට ආපු උන්ටත් බැනල එලෙව්ව.

මොකද බන් කොච්චර ඡන්දෙ දුන්නත් ඔය එකම සෙට් එකනේ කැරකි කැරකි ඉන්නේ.. උන් එහාට පැන පැන මෙහාට පැන පැන හැමදාම බලයෙ ඉන්නව. උන්ට කරගන්න බැරි වෙන කොට උන්ගෙම පුතෙක් හරි ලගම එකෙක් ආයි දාගන්නව. මොකක්ද බන් මේකෙ තේරුම.
මහලොකු ජනතා පරමාධිපත්‍ය බලේලු. බම්බුව තමයි.

බහුතරය ගොන්නු ඉන්න රටක ඕකෙන් ඇති වැඩක් නෑ බන්. 

මම නම් කියන්නේ බන් මොකා ආවත් හොරා කනව. සහ මේ රටට කිසිම ගොඩ ඒමක් නෑ.
බලපන් හවසට News වල මුන් හැසිරෙන සහ කියන දේවල්.
වෙන රටවල ඔහොමද. මම කියන්නේ බන් උබලට ඇති සහ හැකියාව තියෙනව නම් වෙන රටකට ගිහින් හොද ජීවිතයක් ගතකරපන්. මේ රටට මොකා ජනාදි පති උනත් වැඩක් නෑ.