Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Offline Business
Don't wait for get rich
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේ කියන්න යන දේ ගැන එළකිරි එකේ ඉන්න ගොඩක් අය දන්නවා ඇති,. එක නිසා දන්නේ නැති අය වෙනුවෙන් තමයි මම මේක දාන්නෙ.. අපි ඕක කලින් දැකල තියනව කලින් අහල තියනව, කලින් කියවල තියනව කියල ගොන් පාට් දන්න හදන්න එපා මෙතන ඇවිත්..

මේකෙ ඉන්න ගොඩක් අය වගේම මමත් ඇතුළුව පොඩි කලේ ඉදන්ම තිබුන එකම හීනෙ වෙන්නෙ හොදට ඉගෙන ගෙන හොද රැකියාවක් කරලා.., සල්ලි හම්බ කරලා හොදට වියදම් කරලා.. කාල බිලා සතුටින් ඉන්න එක.. wealthy life එකක් ලබා ගන්න කියල කිව්වොත් නිවැරදි.. පොඩ්ඩක් හිතල බලන්න අපේ දෙමව්පියො කොච්චර මහන්සි වෙලා තියනවද අපිට මේ දේවල් ලබා දෙන්න. ඊට පස්සේ අපිත් කොච්චර මහන්සි වෙනවද කොහොම හරි සමාජයේ ඉහල තැනකට යන්න..

අපි හැමෝම මිනිස්සු වශයෙන් කව්රුවත් හිතන්නේ නෑ මම මේ ඉන්න විදිහ හොදටම ඇති මේ මට ලැබෙන මුදලෙන් කොහොඅ හරි ජිවත් වෙනවා කියල.. එහෙම හිතුවත් හරිම පොඩි පිරිසක් තමයි.. එහෙම හිතුවොත් අපේ ජිවිතේ කිසිම දියුණුවක් වෙන්නෙ න කවදාවත්.. , හිටපු තැනිනුත් පහලට වැටෙන එක විතරයි වෙන්නෙ..

මිනිස්සුන්ගේ මේ අසවල් ඉෂ්ට කරගන්න මිනිස්සු එක එක දේවල් කරන්න පටන් ගන්නවා.. මේක ඊයේ පෙරේදා පටන් ගත්ත දෙයක් නම් නෙමේ.., ලෝකයේ ආරම්බයේ ඉදලම මිනිස්සුන්ට එක එක අවශ්‍යතා අවා.. මේවා අපි හදුන්වන මුලික අවශ්‍යතා වලට වැඩ වෙනස්.. සමාජයේ තවත් කෙනෙකුට වැඩ ඉහලට යන්න තියන ආසාව.. තවත් කෙනෙකුට වඩා හොද වාහනයක් ගෙයක් වගේම සමාජ තත්වයක් ලබා ගන්න මිනිස්සු කැමති.. ඇත්තටම මේක හැම සතෙකුටම පොදු දෙයක්..

මේකට anxiety (feeling of worry, nervousness, or unease about something with an uncertain outcome) කියල කියනවා..

මුල්ම කලේ මිනිස්සුන්ට අවශ්‍ය වෙලා තිබුනේ මෙන්න මේ වගේ දේවල්

Food

Shelter

A Partner…

නමුත් කාලයත් එක්ක මේ අවශ්‍යතා සංකීර්ණ වෙලා තියනව..

education

vehicle

clothes...

වගේ දේවල් මේවට එකතු වෙලා තියනව..

ඇත්තටම කියනවා නම් සමාජයක් පවතින්න මේන්න මේ වගේ සතර පිහිටන්න ඕනෙ

diversity in society කියන්නේ මේකට., මේ විදිහට ඇරෙන්න සමාජයක් පිහිටන්න බෑ... අපි හැමෝම පොහොසත් උනොත් කම්කරු වැඩ කරන්න මිනිස්සු කෝ? ඒ වගේම පොහොසත් මිනිස්සු ඉන්නේ පොඩ්ඩයි.. දුප්පත් මිනිස්සු ගොඩක් ඉන්නවා මේ පිරමිඩයේ වගේ.. උඩ ඉන්න පොහොසත් මිනිස්සු කැමති නෑ දුප්පත් මිනිස්සු ඉහලට එනවට.. මොකද එතකොට උද ඉන්න පොහොසත් මිනිස්සුන්ට පහලට වැටෙන්න වෙන නිසා..

මන් කියන එක තේරෙනවා කියල හිතනවා.

ඉතින් මේ කියන සතර වල ඉන්න මිනිස්සු හැමදාම කැමති වෙයිද???? නෑ කව්රුත් කැමති නෑ පහල ස්තර වල ඉන්න.. ඉහල ස්තර වල ඉන්න ටික දෙනා විතරයි කැමති.. (මේකට තමයි anxiety කියන්නේ)

ඉතින් එහෙනම් කොහොමද ඒගොල්ලෝ ප්‍රශ්නයක් නැතුව ඉහල ස්තර වලම දිගටම ඉන්නේ????

මිනිස්සුන්ගේ මේ තියනවා කියන anxiety කියන ගතිය අඩු කරන්න තමයි මේ ලෝකේ religions, philosophies, sports,.. etc බිහි වෙලා තියෙන්නේ..  මේ ගැන තව පොඩ්ඩක් හොයල බලන්න.. greek philosophy, western religions වගේ ඒවා google කරලා බලන්න..

මේ කතන්දර ටික කිව්වේ පොඩි idea එකක් තිය ගන්න කොහොමද මේ සමාජය හැදිලා තියෙන්නේ කියල..

ගොඩක් ය හිතාගෙන ඉන්නේ හොදට ඉගෙන ගෙන පැසල් අධ්‍යාපනයෙන් පස්සේ ව්ශ්ව විද්‍යාලයකට ගිහින් උපාධ් පිට උපාධි අරගෙන MSC PHD කරලා ඉහලටම ඉගෙනගෙන සුපිරිම රැකියාවක් කරලා තමයි මිනිස්සු ඉහලට යන්නෙ කියල.. ඇත්තටම ඔය ව්දිහට rich වෙන්නෙ බොහොම පොඩි පිරිසක්.. අපි කොච්චර ඉගෙන ගත්තත් කොච්චර මොලයක් තිබ්බත් අන්තිමට කරන්නේ කගේ හරි company එකක සේවකයෙක් වෙන එක..  පොඩ්ඩක් හිතල බලන්න.. සමහර විට ඒ company එකේ අයිති කරය අපිට තියන දැනුමෙන් බාගයක් වත් නැතුව ඇති.. එත් අපි එයාට වැඩ කරනවා එයාගේ සල්ලි වලට  මේක ගොඩක් අය තේරුම් ගන්නේ නෑ..

කොච්චර ඉගෙන ගත්තත් අන්තිමට මැරෙනකන් කාට හරි වැඩ කරන එක තමයි අපි කරලා තියන්නේ

මේ ලෝකේ passive earning කියල දෙයක් තියනවා.. මේක ඇත්තටම බොහොම සරල දෙයක්

අපි හැමෝම හිතන් ඉන්නේ සහ කරන්නේ සල්ලි වලට වැඩ කරලා සල්ලි හම්බ කරන්න

නමුත් සල්ලි අපි වෙනුවෙන් වැඩ කරන එක ගැන පොඩ්ඩක් හිතල බලන්න..

පොඩි උදාහරණයක් විදිහට.. අපි වැඩ කරලා මහන්සි වෙලා සල්ලි හම්බ කරලා වියදම් කරනවා වෙනුවට ඒවා invest කරන එක තමයි මේක.., අපි ගෙදරක් හදල කුලියට දුන්න නම් අපි වැඩක් නොකරම මාසේ අන්තිමට අපිට ගානක් ලැබෙනවා..

මම මේ කියන දේ මන් ඉගෙන ගත්තේ මෙන්න මේ පුද්ගලයාගෙන්..

Robert Kiyosaki

https://www.google.lk/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=19&cad=rja&uact=8&ved=0CIUBEJoTMBI&url=http%3A%2F%2Fen.wikipedia.org%2Fwiki%2FRobert_Kiyosaki&ei=21uKVcr3N9iJuwSPj524Aw&usg=AFQjCNEmxxpE22CYAycFdm7RVQmZqJuliQ&sig2=LIxjCUASZ4epItCnW98Lrw

මෙයා ලියල තියන පොත් වලින් 3ක් ම Rich Dad Poor Dad, Rich Dad's CASHFLOW Quadrant සහ Rich Dad's Guide to Investing අංක එක වෙලා තියනවා top 10 best-seller lists මෙන්න මේ අන්කගත කිරීම් වල

Wall Street Journal

USA Today and the New York Times.

මේ අතරින් Rich Dad Poor Dad කියන පොත විශේෂ තැනක් ගන්නවා.. මේ පොත ඔහු කියල තියෙන්නේ තමන්ගේම ඇත්තම අත්දැකීමෙන්..

අපි වගේ පොඩි කලේ ඉදලම පොහොසත් වෙන්න මෙයත් හිතල තියනවා.. එත් හිතන්න එපා මෙය අපි හිතන තරම් දුප්පත් කෙනෙක් නම් නෙමේ.. සාමාන්‍ය පන්තියේ හිටපු කෙනෙක්.. එත් පොහොසත් වෙන්න තිබුණු ආසාව නම් හොදටම තිබිල තියනවා..

rich dad poor dad කියන්නේ මුට තාත්තල දෙන්නෙක් ගේ scene එකක් නෙමේ  poor dad කියන්නේ මෙයාගේ ඇත්තම තාත්ත.. rich dad කියන්නේ මෙයාගේ හොදම යාළුවගේ තාත්ත..

ඇත්තටම මම මේ කරන්නේ මෙන්න මේ පොත හැමෝටම කියවන්න පොලබවන එක.. නිකන් කාලය කන වෙලාවක් අරගෙන මේ පොත කියවල බලන්න.. මේකෙ audio book එකක් තියනවා you tube එකේ

මෙන්න link එක..

[YOUTUBE]-dwKucQ3hKU[/YOUTUBE]

තව මෙයාගේ lectures, interviews තියනව youtube video විදිහට... වෙලාව තියනවා නම් data තියනවා නම් බලපන්..

මේක පට්ට පැයක් වෙන් කරලා බලපන්.. සුපිරි IDEA එකක් ගන්න පුළුවන්

[YOUTUBE]VlElYCLE14s[/YOUTUBE]

මේ තියෙන්නේ INTERVIEWS..

[YOUTUBE]ZJj7dfV098I[/YOUTUBE]

[YOUTUBE]Xk5muLDkwE0[/YOUTUBE]

මේ පොස්ට් එක දැකල තවත් හොද වැදගත් වෙන books 2ක් දාල තිබ්බ අපේ එළකිරි සහෝ ල දෙන්නෙක්... මෙන්න ඒවගේ ලින්ක් 2ත් දැම්ම

1. How Rich People Think - llrajitha

link: http://dl4a.org/uploads/doc/HowRichPeopleThinkEbook.pdf

2. Law of Success napoleon hill - thilina.rp

link: http://www.bengtalvang.se/napoleonhill/law-of-success-napoleon-hill.pdf

thank you bros

අන්තිමට බැලුවම උබලට හිතෙනවා ඇති මන් මොකුත් කියල නැනේ youtube links ටිකක් දාල විතරයි නේ කියල  ඇත්ත තමයි මේ ටික පොඩ්ඩක් බලපන් එතකොට තේරෙයි හොදටම..

good luck වේවා.. මම හිතනවා මේකෙන් ගොඩක් ය ප්‍රයෝජයනක් ගනීවි කියල.. වැරදි ඇති., තේරෙන්නේ නැති තැන් ඇති., ගණන් ගන්න එපා.. පුළුවන් නම් මට කියල දෙන්න

thank you

[QUOTE="Iintercooler, post: 18555514, member: 512218"] [SIZE="4"][COLOR="Blue"]මම මේ කියන්න යන දේ ගැන එළකිරි එකේ ඉන්න ගොඩක් අය දන්නවා ඇති,. එක නිසා දන්නේ නැති අය වෙනුවෙන් තමයි මම මේක දාන්නෙ.. අපි ඕක කලින් දැකල තියනව කලින් අහල තියනව, කලින් කියවල තියනව කියල ගොන් පාට් දන්න හදන්න එපා මෙතන ඇවිත්..[/COLOR][/SIZE] [CENTER] [SIZE="5"][COLOR="DarkRed"]මේකෙ ඉන්න ගොඩක් අය වගේම මමත් ඇතුළුව පොඩි කලේ ඉදන්ම තිබුන එකම හීනෙ වෙන්නෙ හොදට ඉගෙන ගෙන හොද රැකියාවක් කරලා.., සල්ලි හම්බ කරලා හොදට වියදම් කරලා.. කාල බිලා සතුටින් ඉන්න එක.. [SIZE="6"][B][COLOR="Red"]wealthy life[/COLOR][/B][/SIZE] එකක් ලබා ගන්න කියල කිව්වොත් නිවැරදි.. පොඩ්ඩක් හිතල බලන්න අපේ දෙමව්පියො කොච්චර මහන්සි වෙලා තියනවද අපිට මේ දේවල් ලබා දෙන්න. ඊට පස්සේ අපිත් කොච්චර මහන්සි වෙනවද කොහොම හරි සමාජයේ ඉහල තැනකට යන්න.. අපි හැමෝම මිනිස්සු වශයෙන් කව්රුවත් හිතන්නේ නෑ මම මේ ඉන්න විදිහ හොදටම ඇති මේ මට ලැබෙන මුදලෙන් කොහොඅ හරි ජිවත් වෙනවා කියල.. එහෙම හිතුවත් හරිම පොඩි පිරිසක් තමයි.. එහෙම හිතුවොත් අපේ ජිවිතේ කිසිම දියුණුවක් වෙන්නෙ න කවදාවත්.. , හිටපු තැනිනුත් පහලට වැටෙන එක විතරයි වෙන්නෙ.. :yes::yes: මිනිස්සුන්ගේ මේ අසවල් ඉෂ්ට කරගන්න මිනිස්සු එක එක දේවල් කරන්න පටන් ගන්නවා.. මේක ඊයේ පෙරේදා පටන් ගත්ත දෙයක් නම් නෙමේ.., ලෝකයේ ආරම්බයේ ඉදලම මිනිස්සුන්ට එක එක අවශ්‍යතා අවා.. මේවා අපි හදුන්වන මුලික අවශ්‍යතා වලට වැඩ වෙනස්.. සමාජයේ තවත් කෙනෙකුට වැඩ ඉහලට යන්න තියන ආසාව.. තවත් කෙනෙකුට වඩා හොද වාහනයක් ගෙයක් වගේම සමාජ තත්වයක් ලබා ගන්න මිනිස්සු කැමති.. ඇත්තටම මේක හැම සතෙකුටම පොදු දෙයක්..[/COLOR][/SIZE] [COLOR="Navy"][SIZE="5"]මේකට [B][SIZE="6"]anxiety[/SIZE][/B] (feeling of worry, nervousness, or unease about something with an uncertain outcome) කියල කියනවා.. මුල්ම කලේ මිනිස්සුන්ට අවශ්‍ය වෙලා තිබුනේ මෙන්න මේ වගේ දේවල් Food Shelter A Partner… නමුත් කාලයත් එක්ක මේ අවශ්‍යතා සංකීර්ණ වෙලා තියනව.. education vehicle clothes... වගේ දේවල් මේවට එකතු වෙලා තියනව.. ඇත්තටම කියනවා නම් සමාජයක් පවතින්න මේන්න මේ වගේ සතර පිහිටන්න ඕනෙ [/SIZE][/COLOR] [IMG]http://s2.hubimg.com/u/8359965_f520.jpg[/IMG] [SIZE="5"][COLOR="DarkRed"]diversity in society කියන්නේ මේකට., මේ විදිහට ඇරෙන්න සමාජයක් පිහිටන්න බෑ... අපි හැමෝම පොහොසත් උනොත් කම්කරු වැඩ කරන්න මිනිස්සු කෝ? ඒ වගේම පොහොසත් මිනිස්සු ඉන්නේ පොඩ්ඩයි.. දුප්පත් මිනිස්සු ගොඩක් ඉන්නවා මේ පිරමිඩයේ වගේ.. උඩ ඉන්න පොහොසත් මිනිස්සු කැමති නෑ දුප්පත් මිනිස්සු ඉහලට එනවට.. මොකද එතකොට උද ඉන්න පොහොසත් මිනිස්සුන්ට පහලට වැටෙන්න වෙන නිසා.. මන් කියන එක තේරෙනවා කියල හිතනවා. :yes: ඉතින් මේ කියන සතර වල ඉන්න මිනිස්සු හැමදාම කැමති වෙයිද???? නෑ කව්රුත් කැමති නෑ පහල ස්තර වල ඉන්න.. ඉහල ස්තර වල ඉන්න ටික දෙනා විතරයි කැමති.. (මේකට තමයි anxiety කියන්නේ) ඉතින් එහෙනම් කොහොමද ඒගොල්ලෝ ප්‍රශ්නයක් නැතුව ඉහල ස්තර වලම දිගටම ඉන්නේ???? මිනිස්සුන්ගේ මේ තියනවා කියන anxiety කියන ගතිය අඩු කරන්න තමයි මේ ලෝකේ religions, philosophies, sports,.. etc බිහි වෙලා තියෙන්නේ.. :yes::yes::yes::yes: මේ ගැන තව පොඩ්ඩක් හොයල බලන්න.. greek philosophy, western religions වගේ ඒවා google කරලා බලන්න.. [/COLOR][/SIZE] [/CENTER] . . . . [SIZE="6"][B][COLOR="Navy"]මේ කතන්දර ටික කිව්වේ පොඩි idea එකක් තිය ගන්න කොහොමද මේ සමාජය හැදිලා තියෙන්නේ කියල.. [/COLOR][/B][/SIZE] [CENTER][SIZE="5"][COLOR="Olive"]ගොඩක් ය හිතාගෙන ඉන්නේ හොදට ඉගෙන ගෙන පැසල් අධ්‍යාපනයෙන් පස්සේ ව්ශ්ව විද්‍යාලයකට ගිහින් උපාධ් පිට උපාධි අරගෙන MSC PHD කරලා ඉහලටම ඉගෙනගෙන සුපිරිම රැකියාවක් කරලා තමයි මිනිස්සු ඉහලට යන්නෙ කියල.. ඇත්තටම ඔය ව්දිහට rich වෙන්නෙ බොහොම පොඩි පිරිසක්.. අපි කොච්චර ඉගෙන ගත්තත් කොච්චර මොලයක් තිබ්බත් අන්තිමට කරන්නේ කගේ හරි company එකක සේවකයෙක් වෙන එක.. :yes::yes: පොඩ්ඩක් හිතල බලන්න.. සමහර විට ඒ company එකේ අයිති කරය අපිට තියන දැනුමෙන් බාගයක් වත් නැතුව ඇති.. එත් අපි එයාට වැඩ කරනවා එයාගේ සල්ලි වලට :confused::confused: මේක ගොඩක් අය තේරුම් ගන්නේ නෑ..[/COLOR][/SIZE] [COLOR="Blue"][SIZE="5"]කොච්චර ඉගෙන ගත්තත් අන්තිමට මැරෙනකන් කාට හරි වැඩ කරන එක තමයි අපි කරලා තියන්නේ :P මේ ලෝකේ passive earning කියල දෙයක් තියනවා.. මේක ඇත්තටම බොහොම සරල දෙයක් අපි හැමෝම හිතන් ඉන්නේ සහ කරන්නේ සල්ලි වලට වැඩ කරලා සල්ලි හම්බ කරන්න නමුත් සල්ලි අපි වෙනුවෙන් වැඩ කරන එක ගැන පොඩ්ඩක් හිතල බලන්න.. :rofl::rofl: පොඩි උදාහරණයක් විදිහට.. අපි වැඩ කරලා මහන්සි වෙලා සල්ලි හම්බ කරලා වියදම් කරනවා වෙනුවට ඒවා invest කරන එක තමයි මේක.., අපි ගෙදරක් හදල කුලියට දුන්න නම් අපි වැඩක් නොකරම මාසේ අන්තිමට අපිට ගානක් ලැබෙනවා.. [/SIZE][/COLOR] [SIZE="5"][COLOR="DarkRed"]මම මේ කියන දේ මන් ඉගෙන ගත්තේ මෙන්න මේ පුද්ගලයාගෙන්..[/COLOR][/SIZE] [B][SIZE="6"][COLOR="Navy"]Robert Kiyosaki[/COLOR][/SIZE][/B] [IMG]https://pbs.twimg.com/profile_images/472421066007015424/MHUJj15g.jpeg[/IMG] [SIZE="5"][COLOR="Red"][URL="https://www.google.lk/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=19&cad=rja&uact=8&ved=0CIUBEJoTMBI&url=http%3A%2F%2Fen.wikipedia.org%2Fwiki%2FRobert_Kiyosaki&ei=21uKVcr3N9iJuwSPj524Aw&usg=AFQjCNEmxxpE22CYAycFdm7RVQmZqJuliQ&sig2=LIxjCUASZ4epItCnW98Lrw"]https://www.google.lk/url?sa=t&rct=j&q=&esrc=s&source=web&cd=19&cad=rja&uact=8&ved=0CIUBEJoTMBI&url=http%3A%2F%2Fen.wikipedia.org%2Fwiki%2FRobert_Kiyosaki&ei=21uKVcr3N9iJuwSPj524Aw&usg=AFQjCNEmxxpE22CYAycFdm7RVQmZqJuliQ&sig2=LIxjCUASZ4epItCnW98Lrw[/URL][/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkRed"] මෙයා ලියල තියන පොත් වලින් 3ක් ම [B][COLOR="Red"]Rich Dad Poor Dad[/COLOR][/B], Rich Dad's CASHFLOW Quadrant සහ Rich Dad's Guide to Investing අංක එක වෙලා තියනවා top 10 best-seller lists මෙන්න මේ අන්කගත කිරීම් වල Wall Street Journal USA Today and the New York Times. [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DarkGreen"]මේ අතරින් [B][COLOR="Red"]Rich Dad Poor Dad[/COLOR][/B] කියන පොත විශේෂ තැනක් ගන්නවා.. මේ පොත ඔහු කියල තියෙන්නේ තමන්ගේම ඇත්තම අත්දැකීමෙන්.. අපි වගේ පොඩි කලේ ඉදලම පොහොසත් වෙන්න මෙයත් හිතල තියනවා.. එත් හිතන්න එපා මෙය අපි හිතන තරම් දුප්පත් කෙනෙක් නම් නෙමේ.. සාමාන්‍ය පන්තියේ හිටපු කෙනෙක්.. එත් පොහොසත් වෙන්න තිබුණු ආසාව නම් හොදටම තිබිල තියනවා.. rich dad poor dad කියන්නේ මුට තාත්තල දෙන්නෙක් ගේ scene එකක් නෙමේ :P:P poor dad කියන්නේ මෙයාගේ ඇත්තම තාත්ත.. rich dad කියන්නේ මෙයාගේ හොදම යාළුවගේ තාත්ත.. ඇත්තටම මම මේ කරන්නේ මෙන්න මේ පොත හැමෝටම කියවන්න පොලබවන එක.. නිකන් කාලය කන වෙලාවක් අරගෙන මේ පොත කියවල බලන්න.. මේකෙ audio book එකක් තියනවා you tube එකේ මෙන්න link එක..[/COLOR][/SIZE] [YOUTUBE]-dwKucQ3hKU[/YOUTUBE] [SIZE="5"][COLOR="DarkRed"]තව මෙයාගේ lectures, interviews තියනව youtube video විදිහට... වෙලාව තියනවා නම් data තියනවා නම් බලපන්.. [/COLOR][/SIZE] [COLOR="Navy"][SIZE="6"][B]මේක පට්ට පැයක් වෙන් කරලා බලපන්.. සුපිරි IDEA එකක් ගන්න පුළුවන් :yes::yes:[/B][/SIZE][/COLOR] [YOUTUBE]VlElYCLE14s[/YOUTUBE] [SIZE="6"][COLOR="DarkRed"][B]මේ තියෙන්නේ INTERVIEWS.. [/B][/COLOR][/SIZE] [YOUTUBE]ZJj7dfV098I[/YOUTUBE] [YOUTUBE]Xk5muLDkwE0[/YOUTUBE] [SIZE="5"][COLOR="Red"]මේ පොස්ට් එක දැකල තවත් හොද වැදගත් වෙන books 2ක් දාල තිබ්බ අපේ එළකිරි සහෝ ල දෙන්නෙක්... මෙන්න ඒවගේ ලින්ක් 2ත් දැම්ම 1. How Rich People Think - llrajitha link: [url]http://dl4a.org/uploads/doc/HowRichPeopleThinkEbook.pdf[/url] 2. Law of Success napoleon hill - thilina.rp link: [url]http://www.bengtalvang.se/napoleonhill/law-of-success-napoleon-hill.pdf[/url] thank you bros[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="DeepSkyBlue"]අන්තිමට බැලුවම උබලට හිතෙනවා ඇති මන් මොකුත් කියල නැනේ youtube links ටිකක් දාල විතරයි නේ කියල :P ඇත්ත තමයි මේ ටික පොඩ්ඩක් බලපන් එතකොට තේරෙයි හොදටම.. [/COLOR][/SIZE] [SIZE="6"][COLOR="Black"]good luck වේවා.. මම හිතනවා මේකෙන් ගොඩක් ය ප්‍රයෝජයනක් ගනීවි කියල.. වැරදි ඇති., තේරෙන්නේ නැති තැන් ඇති., ගණන් ගන්න එපා.. පුළුවන් නම් මට කියල දෙන්න thank you [/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom