Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Yesterday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Yesterday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Yesterday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Don't you think Koombiyo is overrated?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි බං මේක සිරාවටම හොඳ කතාවක්, කාලයකට පස්සෙ බිහිවුණ සුපිරිම කතාවක් කිව්වොත් හරියටම හරි.

ඔය ත්‍රෙඩ් එක දාපු සහෝදරයම පොඩ්ඩක් හිතලා බලන්න,

ඉන්දියන් කතාවක් එක්ක මේක කම්පෙයාර් කළොත් ලොකු වෙනසක් තියෙනවා, නිකමට ලිස්ට් කළොත් මේ වගේ,

*කතාවෙ තාත්තවික බව කූඹියෝ එකේ වැඩියි.

*ඇත්තම ජීවිතයෙ මිනිස්සු ජීවත් වෙන විදියටම මේකෙ නළු නිලියො රඟපානව(ඉන්දියන් ඒවල බලපං රත්තරං බඩු පටලවාගෙන නිදාගන්න යන්නෙත්)

*ගැලපීමක් නැති සිද්ධි එකිනෙකට අමුණන්නෙ නෑ.

*අනවශ්‍ය විදියට දික් කරන්නේ නෑ,

මේ කරුණු කිහිපයක් විතරයි,

ලංකාවෙ තමත් කතාවක් එක්ක කම්පෙයාර් කළොත්,

*බොරු ලව් හුටපට මේ කතාවෙ නෑ.

*අම්මල තාත්තල ළමයින්ට අඩු වයසෙදි මගුල් කපුකම් කරල දෙන සීන් මේකෙ නෑ.

*කැමරා කෝණ, දෙබස් වල තියන ප්‍රභල කම කූඹියෝ එකේ ඉතා විශිෂ්ඨයි.

*නාහෙන් අඬාගෙන හොටුපෙරාගෙන කොල්ලො කෙල්ලො ලව් කරන එවා මේකෙ නෑ.

මේකෙ විශේෂම දේ තමයි බං, කතාවක රස වින්දනය කියන දේ සාපේක්ෂයි කෙනාගෙන් කෙනාට,

නිකමට හිතල බලපං ඔය ගෙදරකට වෙලා ඉන්න ගෑණු කෙනෙක්ට මේ වගේ කතා අල්ලන්නෙ නැති වෙන්න පුලුවන්, ඒ අය කැමති අර ඉන්දියන් මළ ජරාවල් බලන්න. ඒ වගේම මේවට කැමති අය මේව බලයි බං.

මේක සෝෂල් මීඩියා වලින් ප්‍රසිද්ධ වෙන එක ගැන මගේ මතය නම්,

මේව කතාවෙ ඩිරෙක්ටර්ස්ල, නිෂ්පාදකයො කරපු දේවල් නෙමෙයි, බලන ප්රේක්ෂකයින්මයි කතාවට තියෙන ආසාවට මේ රැල්ල හදන්නේ, ඇත්තටම ඒක සතුටු වෙන්න ඕන කාරණාවක් බං, මොකද ඒකට ලොකුම හේතුව මේ වගේ දෙයක් මේ තරම් සෝෂල් මීඩියා වලින් හිට් කරන්න ගත්තම ඉස්සරහට ටෙලි නාට්‍යය කරන්න ඉන්න අධ්යක්ෂවරු මේ වගේ කතාවලට තැන දෙයි, ඉස්සරහට මේ වගේම ඇඩ්වාන්ස් කතා බිහි වෙන්න ගනියි. සමහරවිට මේක ලංකාවෙ ටෙලි නාට්‍යය වල හැරවුම් ලක්ෂයක් වෙන්නත් පුලුවන්, ඒකට හොඳම උදාහරණයක් තමයි ළඟදි එලියට ආපු සහෝදරය නිර්මාණය. ඇත්තටම බං ඒව බලද්දි අමුතුම ගතියක් තියෙනවා(වෙන අයට කොහොමද දන්නේ නෑ මට නම්)

ඔය IMDB කතාව ගැනත් මගේ මතය කියන්නම්,

මම නම් හිතන්නෙ ඔතැන IMDB එකේ රේට් කරපු අයගෙන 70%ක්වත් ඒක ගැන හරියට නොදන්න අය වෙන්න ඇති. ඒ අය කූඹියෝ කියන ටෙලියට තියෙන ආසාවට(ආදරයට) දෙන්න පුලුවන් උපරිම රේටින් දෙනවා ඇති රට ගැන හිතලා. මේකට හොඳ උදාහරණයක් දෙන්නම්, උඹලගෙ කවුරුහරි යාලුවෙක් මොනවහරි දේකට රේට් කරල දෙන්න කිව්වොත් උඹල දෙන්න පුලුවන් උපරිම සහයෝගය ඌට දෙනවනේ, මම නම් එහෙමයි බං, අපේ කොල්ලෙක් ඉන්නවා ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන ඌ ප්ලේ ස්ටො එකට ඇප් එකක් දැම්මම මම ඒවට රේටිං අරන් දෙනවා මට අහුවෙන හැම ඇන්ඩ්‍රොයිඩ් ෆොන් එකකින්ම. අන්න ඒ වගේ දෙයක් මෙතැන වෙන්නේ, ඒ නිසා ඔය සිද්ධිය නම් වැඩිය හිතන්න යන්න එපා බං,

මේ වීඩියෝ එකත් බලපං තේරෙන උන්ට තේරෙවි,

[YOUTUBE]i4Sv6LPu0oo[/YOUTUBE]

(හැබැයි මේකෙ දෙවෙනි ඉනිම එක්ක කම්පෙයාර් කරන්න හදල තියෙනවා, ඒක නම් ටිකක් වැරදියි. ගන්න ඕන හරය විතරක් ගනිං)

කොහොමහරි වෙන්න ඕන එකම දේ ලංකාවෙ ඉදිරියටත් මේ හොටු පෙරාගෙන අඬන, පොඩි ළමයි ලව් කරන, අතාත්වික ටෙලිඩ්‍රාම වෙනුවට මේ වගේ සම්භාවනීය ටෙලි නිර්මාණ එලියට එන එක.

මොකද හිතන්නේ?

[QUOTE="sithija.h, post: 22573349, member: 144967"] [SIZE=3]මෙහෙමයි බං මේක සිරාවටම හොඳ කතාවක්, කාලයකට පස්සෙ බිහිවුණ සුපිරිම කතාවක් කිව්වොත් හරියටම හරි. ඔය ත්‍රෙඩ් එක දාපු සහෝදරයම පොඩ්ඩක් හිතලා බලන්න, ඉන්දියන් කතාවක් එක්ක මේක කම්පෙයාර් කළොත් ලොකු වෙනසක් තියෙනවා, නිකමට ලිස්ට් කළොත් මේ වගේ, *කතාවෙ තාත්තවික බව කූඹියෝ එකේ වැඩියි. *ඇත්තම ජීවිතයෙ මිනිස්සු ජීවත් වෙන විදියටම මේකෙ නළු නිලියො රඟපානව(ඉන්දියන් ඒවල බලපං රත්තරං බඩු පටලවාගෙන නිදාගන්න යන්නෙත්) *ගැලපීමක් නැති සිද්ධි එකිනෙකට අමුණන්නෙ නෑ. *අනවශ්‍ය විදියට දික් කරන්නේ නෑ, මේ කරුණු කිහිපයක් විතරයි, ලංකාවෙ තමත් කතාවක් එක්ක කම්පෙයාර් කළොත්, *බොරු ලව් හුටපට මේ කතාවෙ නෑ. *අම්මල තාත්තල ළමයින්ට අඩු වයසෙදි මගුල් කපුකම් කරල දෙන සීන් මේකෙ නෑ. *කැමරා කෝණ, දෙබස් වල තියන ප්‍රභල කම කූඹියෝ එකේ ඉතා විශිෂ්ඨයි. *නාහෙන් අඬාගෙන හොටුපෙරාගෙන කොල්ලො කෙල්ලො ලව් කරන එවා මේකෙ නෑ. මේකෙ විශේෂම දේ තමයි බං, [COLOR=Red]කතාවක රස වින්දනය කියන දේ සාපේක්ෂයි කෙනාගෙන් කෙනාට, [/COLOR] [COLOR=Blue]නිකමට හිතල බලපං ඔය ගෙදරකට වෙලා ඉන්න ගෑණු කෙනෙක්ට මේ වගේ කතා අල්ලන්නෙ නැති වෙන්න පුලුවන්, ඒ අය කැමති අර ඉන්දියන් මළ ජරාවල් බලන්න. ඒ වගේම මේවට කැමති අය මේව බලයි බං.[/COLOR] මේක සෝෂල් මීඩියා වලින් ප්‍රසිද්ධ වෙන එක ගැන මගේ මතය නම්, මේව කතාවෙ ඩිරෙක්ටර්ස්ල, නිෂ්පාදකයො කරපු දේවල් නෙමෙයි, බලන ප්රේක්ෂකයින්මයි කතාවට තියෙන ආසාවට මේ රැල්ල හදන්නේ, ඇත්තටම ඒක සතුටු වෙන්න ඕන කාරණාවක් බං, මොකද ඒකට ලොකුම හේතුව මේ වගේ දෙයක් මේ තරම් සෝෂල් මීඩියා වලින් හිට් කරන්න ගත්තම ඉස්සරහට ටෙලි නාට්‍යය කරන්න ඉන්න අධ්යක්ෂවරු මේ වගේ කතාවලට තැන දෙයි, ඉස්සරහට මේ වගේම ඇඩ්වාන්ස් කතා බිහි වෙන්න ගනියි. සමහරවිට මේක ලංකාවෙ ටෙලි නාට්‍යය වල හැරවුම් ලක්ෂයක් වෙන්නත් පුලුවන්, ඒකට හොඳම උදාහරණයක් තමයි ළඟදි එලියට ආපු සහෝදරය නිර්මාණය. ඇත්තටම බං ඒව බලද්දි අමුතුම ගතියක් තියෙනවා(වෙන අයට කොහොමද දන්නේ නෑ මට නම්) ඔය IMDB කතාව ගැනත් මගේ මතය කියන්නම්, මම නම් හිතන්නෙ ඔතැන IMDB එකේ රේට් කරපු අයගෙන 70%ක්වත් ඒක ගැන හරියට නොදන්න අය වෙන්න ඇති. ඒ අය කූඹියෝ කියන ටෙලියට තියෙන ආසාවට(ආදරයට) දෙන්න පුලුවන් උපරිම රේටින් දෙනවා ඇති රට ගැන හිතලා. මේකට හොඳ උදාහරණයක් දෙන්නම්, උඹලගෙ කවුරුහරි යාලුවෙක් මොනවහරි දේකට රේට් කරල දෙන්න කිව්වොත් උඹල දෙන්න පුලුවන් උපරිම සහයෝගය ඌට දෙනවනේ, මම නම් එහෙමයි බං, අපේ කොල්ලෙක් ඉන්නවා ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන ඌ ප්ලේ ස්ටො එකට ඇප් එකක් දැම්මම මම ඒවට රේටිං අරන් දෙනවා මට අහුවෙන හැම ඇන්ඩ්‍රොයිඩ් ෆොන් එකකින්ම. අන්න ඒ වගේ දෙයක් මෙතැන වෙන්නේ, ඒ නිසා ඔය සිද්ධිය නම් වැඩිය හිතන්න යන්න එපා බං, මේ වීඩියෝ එකත් බලපං තේරෙන උන්ට තේරෙවි, [YOUTUBE]i4Sv6LPu0oo[/YOUTUBE] [SIZE=2](හැබැයි මේකෙ දෙවෙනි ඉනිම එක්ක කම්පෙයාර් කරන්න හදල තියෙනවා, ඒක නම් ටිකක් වැරදියි. ගන්න ඕන හරය විතරක් ගනිං)[/SIZE] කොහොමහරි වෙන්න ඕන එකම දේ ලංකාවෙ ඉදිරියටත් මේ හොටු පෙරාගෙන අඬන, පොඩි ළමයි ලව් කරන, අතාත්වික ටෙලිඩ්‍රාම වෙනුවට මේ වගේ සම්භාවනීය ටෙලි නිර්මාණ එලියට එන එක. මොකද හිතන්නේ? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom