"Doodle for Whatsapp"
මේ තියෙන්නේ මගේ අලුත්ම app එක, අලුත් අවුරුද්දට අලුත්ම app එකක්. කට්ටිය දැකලා තියනවනේ Viber වල තියනවා Doodles send කරන්න feature එකක්. ඉතින් Whatsapp වලටත් ඒ feature එක පාවිච්චි කරලා අපිට හිතන දේ ඇදලා හරි ලියලා හරි කාටහරි යවන්න පුලුවන්නම් කොහොමද?
"Doodle for Whatsapp" app එක පාවිච්චි කරලා දැන් ඔයාලටත් පුළුවන් ඔයාගේ ඇඟ ඇතුලේ හැංගිලා ඉන්න චිත්‍ර ශිල්පියාව එලියට ගන්න
App එකේ මෙන්න මේ features තියනවා.
- Different pencil sizes
- Choose different colors
- Undo, redo and clear the entire canvas
- Choose different colors as your canvas background
- Upload a photo as your canvas background
- Open & reply to friends' Doodles in your app
- Save your Doodle
තව අලුත් වැඩ කෑලි ටිකකුත් තියනවා.
Phone එක Shake කරලා මුළු Canvas එකම මකලා දාන්න පුළුවන්.
Volume control keys use කරලා pencil එකේ size එක අඩු වැඩි කරන්නත් පුළුවන්.
Download කරගෙනම බලන්න :
Google PlayStore : https://bit.ly/d4wstore
Direct Download : https://bit.ly/d4wdirect
