Mchan mata mage dream house ekata hoda doors and windows tikak ona
fixed glass panel modern ewa
dan louvours danne na neda?
sizes dunnoth quotation ekak ganna barida?
[/IMG]![]()
මේක දැන් තියනව ගොඩක් ගෙවල්වල..තව හොද ඩිසයින් තියනවානම් බලලා දාපන්.
පියන් හතරෙ ජනෙල් නම්, ඒවගේ ජනෙල් කවුලුවේ දෙපැත්ත ලුවර් තියල මැද කොටු දාන්නත් පුලුවනි.
ඒ කොටු වෙනුවට ,රිජුකෝඉනාශ්‍රාකාර කොටු දාන ඩිසයින් එකකුත් තියන්ව.. පාරෙ යද්දී ගෙවල් බලපන්
එක පියනක් හදන්න කුලිය දැනගනින් කියද කියලා....
API DESIGN KARAMU MACHAN .. MAMA OKKOMA TIK KARLA DENNAM
ela ne mama danata desing karala tiyena ewa parana design but sizes ok mama ubata denum ewa oba mata ganak kiyapanlouvours danawa dan,
kata nam dan na,
wate frame eka witarak hadanna madin design mokuth epa.
mchan mewa karana thanak or website ekak danawanum kiyannako