Dopamine Detox කරපු කිරියො ඉන්නවද?

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ටික දවසක් කලා
    අමුතු ෆීලින් එකක් තියෙන්නේ
    මාර විදියට මේ මොහොත සෙන්ස් වෙනවා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දවසක් වත් මගෙ අම්මට ගහන්නේ නැතිව මට ඉන්න බැහැ
    අම්ම නෙවෙයි පොන්නයෝ, මයිනට පුක නොදී පැයක් ඉන්ඩ බෑ නේද? :lol:
     
    • Haha
    Reactions: cheyrav

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    දවසක් social media detox කරපන් මුලින්ම no elakiri, no fb, no insta, no twitter, no telegram, no whatsapp
    Elakiri එන්නෙ නැතුව ඉන්න බැනේ බන්. එහෙම ඉන්න ට්‍රයි කරත් එමිල් සොන්නයා වලකජ්ජ ගහලද දන්නෙ නැ කියලා හරි හිතෙන නිසා එළකිරි ලොග් වෙනවා
     
    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    Mokakda dan oken athi wade?
    • ඔලුව නිදහස් වෙනවා
    • එපාවෙලා ඉන්න වැඩක් කරන්න හිතෙන්නෙ නැති ගතිය(burnout) නැති වෙනවා
    • වැඩක් කරන්ඩ motivation එකක් එනවා
    • self control වැඩි වෙනව සහ addictions වලින් ඈත් වෙන්න ලේසි වෙනවා
    • එදිනෙදා වැඩ ට්‍රැක් අවුට් යන්නැතුව කරන්ඩ පුලුවන් වෙනව්
    • එක එක addictions නිසා ට්‍රැක් අවුට් වෙලා තියන මොලේ chemicals සාමාන්‍ය තත්වයට පත්වෙනවා(පොඩි සතුටක් satisfaction එකක් එකක් වගේ දැනෙන්න ගන්නව පොඩි කාලෙ වගේ)

    කොහොමත් unhealthy addictions වලින් fry වෙලා තියන Dopamine receptors healthy level එකට recover උනාට පස්සෙ වෙනද නැති නිරෝගි බවක් දැනෙන්ඩ ගන්නවා( mentally and physically)
     
    Last edited:

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214

    ඔයා කරලා තියෙනවද? කරපු හැටියි, අත්දැකීම් කියන්න
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර

    Uba karalada me kiyanne nattan internet eke thibunu ewada. Kalanam thawa tikak kiyapanko wisthara
     
    • Like
    Reactions: cheyrav

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    Uba karalada me kiyanne nattan internet eke thibunu ewada. Kalanam thawa tikak kiyapanko wisthara
    ඔයා කරලා තියෙනවද? කරපු හැටියි, අත්දැකීම් කියන්න
    මම කරල තියනව සති 2ක් වගේ (සතියක් හරියට කරත් සෑහෙන මෙව්ව එකක් තියනව). සරලයි වගේ පෙනුනට සෑහෙන්ඩ අමාරු වැඩක් මටනම්.(හිතපන්කො කේක් කෑලි,චොකලට් පෙනි පෙනි නොකා ඉන්න තියන අමාරුව)

    ප්‍රදාන වශයෙන් social media, gaming, පැනි රස සීනි තියන කෑම, porn, tv බැලිල්ල (උබට හිතෙනව නම් මොකකට හරි ඇබ්බැහි වෙලා කියල ඒ ඕනම එකක්) සතියක් දෙකක් යනකල් නවත්තන්ඩ තමා තියෙන්නෙ. ඒ කීවෙ පොඩ්ඩක් වත් බෑ ඉතින් ඒ කාලෙ ඇතුලෙ.

    ඒ ටික එහෙම කරන ගමන් light workout එකක් daily ගියා නම් මරු.
    මම කරේ
    10 min jogging
    Basic ABs exercise set eka
    40 squats
    2 min plank. Per day

    දවසකට පැය 8ක් වත් නිදාගන්නත් ඕන.

    ඒ routine එකේ සතියක් යනකොට මාර සැහෙල්ලුවක් දැනෙන්ඩ ගන්නවා පොඩි කාලෙ මෙලෝ ප්‍රස්නයක් නැති කාලෙ වගේ ඔලුව නිදහස් ගතියක් දැනෙනව. ඉස්සර බලෙන් බැරි බැරියාවෙ කරපු වැඩ ලල් එකේ කරන්ඩ පුලුවන්.

    දැන් නම් එච්චර ලොකු detox එකකට යන්ඩ අමාරුයි youtube, linkedin එහෙම නිතරම ඕන වෙනවනෙ. හැබැයි track out වගේ තේරෙනකොට දවස් 3ක් වගේ ලාවට detox එකක් දානව එතකොට ආයෙ ශේප්

    මේක බලල මූලික අවබෝදයක් ගනිල්ලා
    ------ Post added on Jul 7, 2023 at 10:33 PM
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    ඔයා කරලා තියෙනවද? කරපු හැටියි, අත්දැකීම් කියන්න
    Mama dawas 14k kala, habai whatsapp use kala
    Focus karanna lesiii
    E dawas 14, time table ekak hada Gena productive widihata wada karanna ,dawasa plan karanna
    Oyata hondata ninda yanna gani , hitha sahallu weiii
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,673
    1
    51,427
    113
    ප*යාගල
    sorry.com
    Elakiri එන්නෙ නැතුව ඉන්න බැනේ බන්. එහෙම ඉන්න ට්‍රයි කරත් එමිල් සොන්නයා වලකජ්ජ ගහලද දන්නෙ නැ කියලා හරි හිතෙන නිසා එළකිරි ලොග් වෙනවා
    ඕක වලකජ්ජ ගහලා මාසෙකට විතර පස්සෙ දැනගන්න පුළුවන් ප්‍රවෘත්ති වලින්.
     
    • Wow
    Reactions: elakiriaddict